උදාව්... Gift Ideas

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    අඩෝ ෆැමිලි එකක් ඉන්නව කැතලික්, ගිෆ්ට් එකක් දෙන්නම වෙනව.
    ඇන්ටියි අන්කලුයි හෙන ෆිට් අපි දෙන්න එක්ක.
    සීන් එක තියෙන්නෙ දුවල දෙන්නෙකුත් ඉන්නව.
    ඉතින් එක එකාට වෙන වෙනම දෙන්න පුලුවන් සිටුවේශන් එකක් නෙවෙයි තියෙන්නෙ.
    මං හිතුවෙ ෆැමිලි එකටම කියල මොකක් හරි දෙයක් දීල ශේප් වෙන්න.
    අපි දෙන්නට ශේප් එකේ වැඩේ ගොඩ දාගන්න අයිඩියා එකක් දීපල්ලකො.

    බොහොම ස්තූතියි!
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    ඔයාගේ Budget එක කියලා නැති නිසා හා එ family එකේ background/class/status කියලා නැති නිසා , ඔලුවට එන්නේ මේ වගේ දේවල්

    1. විදුරු බඩු සෙට් එකක් (පිරිසි කෝප්ප , පිගන් , පොසිලේන් අයිටම්..)
    2. බිත්ති ඔරලෝසුවක්
    3. Electric item (Rice cooker, toaster, kettle..)
    4. Wall Art or souvenirs
    5. වියලි සලාක or hampers
    6. Wine
    7. Gift voucher
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    වියලි සලාක or hampers
    meka thamai hodama. anikwa nikan welendo posath karanna hodai. godak weleta ganna ekata wadak na.

    eth hampers package ganna epa.

    thoga kadekin badu tikak ganin.

    Cardboard pettiyak aran eke lassanata Gift wrapping ekaking wrap karala diyan.

    mama nam gewal wala yaddi cake buscuit nam geniyanne na.

    rice, grains wage badu tikak denawa. fresh milk ehemath puluwan gedara minissu bonawanam.
    ------ Post added on Dec 20, 2022 at 7:05 PM
     
    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    හොඳ ගම්කිකිළි‍යෝ දෙන්නෙක් දෙන්න. බිත්තර වත් කන්න පුලුවන්නෙ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඔයාගේ Budget එක කියලා නැති නිසා හා එ family එකේ background/class/status කියලා නැති නිසා , ඔලුවට එන්නේ මේ වගේ දේවල්

    1. විදුරු බඩු සෙට් එකක් (පිරිසි කෝප්ප , පිගන් , පොසිලේන් අයිටම්..)
    2. බිත්ති ඔරලෝසුවක්
    3. Electric item (Rice cooker, toaster, kettle..)
    4. Wall Art or souvenirs
    5. වියලි සලාක or hampers
    6. Wine
    7. Gift voucher
    meka thamai hodama. anikwa nikan welendo posath karanna hodai. godak weleta ganna ekata wadak na.

    eth hampers package ganna epa.

    thoga kadekin badu tikak ganin.

    Cardboard pettiyak aran eke lassanata Gift wrapping ekaking wrap karala diyan.

    mama nam gewal wala yaddi cake buscuit nam geniyanne na.

    rice, grains wage badu tikak denawa. fresh milk ehemath puluwan gedara minissu bonawanam.
    ------ Post added on Dec 20, 2022 at 7:05 PM
    Cake ekak demu. :rolleyes:
    හොඳ ගම්කිකිළි‍යෝ දෙන්නෙක් දෙන්න. බිත්තර වත් කන්න පුලුවන්නෙ.
    දූ ලා ගැන අදහසක් තියෙනම් ලෝබ නැතිව හොඩ හැම්පර් එකක් අරන් දීපන්
    දූල ගැන අදහසක් නැති නිසා ලොකු බජට් එකකට යන්න අදහසක් නෑ. ගෙදරට අවශ්‍ය බඩු දෙන එක සෙට් වෙන්නෙ නෑ එයාල අල්ලපු වැටේ වගේ ඉන්න නිසා. කේක් එහෙම නිතරම එහෙන් මෙහාට මෙහෙන් එහාට යනව, ගෙවල් වල හැදුවම ශෙයා කරනව.
    වයින් බෝතලයක් දෙන එක හොදයි වගේ කියල හිතුන.
     
    • Love
    Reactions: Iroh