මෙහෙම බයකරලා ලමයින්ට උගන්නන එක හරිද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහවල් සංවිධාන ,රටවල් කියන විදියට ළමයි හදන්න ඕනේ දැන්.නැත්නම් කොන් වෙලා හිරේ යන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    Sen-lu

    Well-known member
  • ඕකට ඉගෙනගන්න එක තිත්තවෙයි ටික දවසකින්. දඩුවම් දීම යම්තාක් දුරකට වෙන්න ඕන කියල මමත් හිතනව. ඒ උනාට මේකනම් පොඩි එකාට වද දීමක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඕකට ඉගෙනගන්න එක තිත්තවෙයි ටික දවසකින්. දඩුවම් දීම යම්තාක් දුරකට වෙන්න ඕන කියල මමත් හිතනව. ඒ උනාට මේකනම් පොඩි එකාට වද දීමක්.
    ඉතිං බන් මේකේ පොඩි එකාට ගහන්නේ නෑ නේ.. කොච්චර කොහොම කිව්වත් ළමයි හදන්න ටිකක් සැර කරන්න වෙනවා..පොඩි කාලේ සැර කරලා බය කරලා හැදුවෙ නැත්නම් ආයෙම ඌ ලොකුවුනාම දෙමව්පියෝ බැනුම් අහන්න එපැයි..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    කමෙන්ට් දාන මෝඩ හු%# පුතාලා දැක්කම හිතාගන්න පුලුවන් තව අවුරුදු 1000 ක් ගියත් ලංකාව ගොඩ යන්නේ නැ කියලා.
    ළමයෙක්ට ගහනවා කියන්නේ උගේ brain development එකට කෙලවෙනවා කියන එක. ඒ කියන්නේ ඒ රටට තවත් එක් අනාගත අයොජනයක් නැති උනා කියන එක. ඔය වගේ ලමයිට ගහලා generation කීපයක් කෙලවපු ඒ වගේ ප්‍රතිඵල තමයි මේ දවස් වල නිවුස් වල දකින්නේ.
    අඩු වයසේ එවුන් ජනෙල් වලින් පැනලා මැරෙන්නේ, ඩොක්ටර් තමන්ගෙම ගැනිට ඉන්සියුලින් දීලා මරන්නේ.
    අන්තිමට කියන්න තියෙන්නෙ උබලා වගේ එවුන්ට ජාතක වෙන ළමයි පවු
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950

    උබ හිතන්නේ ළමයින්ට ගහන්නේ නැතුව හදන රටවල ඔය කියන දේවල් වෙන්නේ නැ කියලද ?

    https://elakiri.com/threads/zombiehood-is-usa.2105290/
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,711
    7,014
    113
    වදුරව
    උඹ ඔහොම හදපු නැති නිසා තමයි පබ්ලික් ෆෝරම් වල මේ වගේ කමෙන්ට් දදා යන්නේ :ROFLMAO:
    උබව ඔහොම හදල අලි පකිර් වෙලා ඇති දැන් නේ. 😅
    එරොප්පෙ ගියත් උබලගෙ අඩු කුළෙ හිගන ගති යවන්න බැ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කමෙන්ට් දාන මෝඩ හු%# පුතාලා දැක්කම හිතාගන්න පුලුවන් තව අවුරුදු 1000 ක් ගියත් ලංකාව ගොඩ යන්නේ නැ කියලා.
    ළමයෙක්ට ගහනවා කියන්නේ උගේ brain development එකට කෙලවෙනවා කියන එක. ඒ කියන්නේ ඒ රටට තවත් එක් අනාගත අයොජනයක් නැති උනා කියන එක. ඔය වගේ ලමයිට ගහලා generation කීපයක් කෙලවපු ඒ වගේ ප්‍රතිඵල තමයි මේ දවස් වල නිවුස් වල දකින්නේ.
    අඩු වයසේ එවුන් ජනෙල් වලින් පැනලා මැරෙන්නේ, ඩොක්ටර් තමන්ගෙම ගැනිට ඉන්සියුලින් දීලා මරන්නේ.
    අන්තිමට කියන්න තියෙන්නෙ උබලා වගේ එවුන්ට ජාතක වෙන ළමයි පවු
    උබට ළමයි ඉන්නවද බන්?
     
    • Haha
    • Like
    Reactions: lilman and NRTG