මේකෙ තියන කමෙන්ට් දැක්කම ලංකාව තව කපේකට ගොඩයන්නෑ කියල හිතෙනව
owVideo eka beluwe ne,
Hebei dn oya sera karan nethuwa hadapu podi un tamai gam wala pissu kelinne.
උඹ ඔහොම හදපු නැති නිසා තමයි පබ්ලික් ෆෝරම් වල මේ වගේ කමෙන්ට් දදා යන්නේ
ඉතිං බන් මේකේ පොඩි එකාට ගහන්නේ නෑ නේ.. කොච්චර කොහොම කිව්වත් ළමයි හදන්න ටිකක් සැර කරන්න වෙනවා..පොඩි කාලේ සැර කරලා බය කරලා හැදුවෙ නැත්නම් ආයෙම ඌ ලොකුවුනාම දෙමව්පියෝ බැනුම් අහන්න එපැයි..ඕකට ඉගෙනගන්න එක තිත්තවෙයි ටික දවසකින්. දඩුවම් දීම යම්තාක් දුරකට වෙන්න ඕන කියල මමත් හිතනව. ඒ උනාට මේකනම් පොඩි එකාට වද දීමක්.
උබ හිතන්නේ ළමයින්ට ගහන්නේ නැතුව හදන රටවල ඔය කියන දේවල් වෙන්නේ නැ කියලද ?කමෙන්ට් දාන මෝඩ හු%# පුතාලා දැක්කම හිතාගන්න පුලුවන් තව අවුරුදු 1000 ක් ගියත් ලංකාව ගොඩ යන්නේ නැ කියලා.
ළමයෙක්ට ගහනවා කියන්නේ උගේ brain development එකට කෙලවෙනවා කියන එක. ඒ කියන්නේ ඒ රටට තවත් එක් අනාගත අයොජනයක් නැති උනා කියන එක. ඔය වගේ ලමයිට ගහලා generation කීපයක් කෙලවපු ඒ වගේ ප්‍රතිඵල තමයි මේ දවස් වල නිවුස් වල දකින්නේ.
අඩු වයසේ එවුන් ජනෙල් වලින් පැනලා මැරෙන්නේ, ඩොක්ටර් තමන්ගෙම ගැනිට ඉන්සියුලින් දීලා මරන්නේ.
අන්තිමට කියන්න තියෙන්නෙ උබලා වගේ එවුන්ට ජාතක වෙන ළමයි පවු
උබව ඔහොම හදල අලි පකිර් වෙලා ඇති දැන් නේ.උඹ ඔහොම හදපු නැති නිසා තමයි පබ්ලික් ෆෝරම් වල මේ වගේ කමෙන්ට් දදා යන්නේ![]()
උබට ළමයි ඉන්නවද බන්?කමෙන්ට් දාන මෝඩ හු%# පුතාලා දැක්කම හිතාගන්න පුලුවන් තව අවුරුදු 1000 ක් ගියත් ලංකාව ගොඩ යන්නේ නැ කියලා.