Instagram හරහා කෑල්ලක් දාගැනීමේ පහසු ක්‍රම 101

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,406
    11,755
    113
    🤍
    මචං මම කෙල්ලෙක්ගෙන් ඇහුව නංගි ඔයා ඉන්ස්ටා ඉන්නවත ? එකී කිව්වනේ එහෙම එකක් නෑ පේස්බුක් නම් ඉන්නව කියල

    dan mama mk
    ekama kaalla kohe hitiyth aulak na . oya danna kaline .
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    @PrasangaSPerera පොඩ්ඩක් මේකවත් බලහන්.
    ලොකු අයියෙ club එකේ ක්‍රියාකාරී සාමජිකයෙක් සහ experienced පුද්ගලයෙක් වශයෙන් advice එකක් දුන්නනම් වටිනවා :D
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,272
    113
    දෙහිවල
    මම ඒත් බැලුව උඹ පරක්කු මොකද කියල 😂😂
    හදාගන්න මැට්ටො කියන්නෙ..

    ලොකු අයියෙ club එකේ ක්‍රියාකාරී සාමජිකයෙක් සහ experienced පුද්ගලයෙක් වශයෙන් advice එකක් දුන්නනම් වටිනවා :D
    මේ, අයියා මල්ලි කියන්න මේ ගාර්මන්ට් එකක් නෙමේ බන්.. සෙද්ද..
     
    • Haha
    Reactions: PrasangaSPerera

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    1. Prepare thy profile:
      • Choose a username that reflects thy charm, yet remains easy to remember.
      • A profile picture, carefully selected, that captures thine finest features to make hearts stir.
      • Write a bio, concise and true, that unveils thy passions and interests, appealing to her view.
    2. Share captivating content:
      • Posteth thou photos and videos, a tapestry of thy life's joys.
      • Show thy hobbies, travels, and adventures, weaving tales to enchant her senses.
      • Craft captions poetic and profound, resonating deeply, in her heart's surround.
    3. Engage with grace and flair:
      • Like, comment, and share the moments she shares, displaying thy genuine interest and care.
      • Offereth thou thoughtful words, heartfelt and kind, igniting a spark in her wandering mind.
      • Avoide thou trite and shallow lines, instead, engage in conversations that intertwine.
    4. Stories, a window into thy soul:
      • Unveileth moments through Stories, glimpses of thy days, capturing attention in myriad ways.
      • Useeth interactive features to spark her intrigue, polls, questions, and quizzes, creating a mystique.
      • Respondeth thou to messages and replies, with swiftness and warmth, a connection shall arise.
    5. A direct path to her heart:
      • When the time feels right, venture into her realm, the sacred Direct Message, a realm at the helm.
      • Starteth thou with a friendly and genuine note, a compliment, or a question to promote.
      • Gradually unfoldeth thy conversation, building a bond, sparking her fascination.
    6. Nurture the flame:
      • Showeth true interest, listen with care, as she unveils her dreams, her joys, her despair.
      • Shareth thou tales that resonate, creating a tapestry, where souls intertwine and fate awaits.
      • Be patient, respectful, and kind, as the connection blossoms, let love's course unwind.
    7. Beyond the digital realm:
      • Should the chemistry ignite, and the sparks brightly fly, propose thou an encounter, face-to-face, nearby.
      • But respect her boundaries, her wishes, her fears, for trust and consent shall dissolve all her tears.
      • Remember, fair love, 'tis a journey, not a race, let it unfold naturally, with elegance and grace.
    :lol:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,016
    2,258
    113
    Srilanka
    කීපයක්ම සෙට් උනා. එකම මෙතඩ් එක හැමෝටම ගැලපෙන්නෑ
     
    • Like
    Reactions: Psiko

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,036
    1,686
    113
    2023 ත් කෙල්ලෙක් දාගනන් විදිහ අහනවා, කෙල්ලෙක් නැ
    2025 gym ගිහින් බලනවා, ඒත් කෙල්ලෙක් සෙට් වෙන්නැහැ
    2026 ත් කෙල්ලෙක් දාගන්න විදිහ අහනවා..

    #incelsEK
     
    • Haha
    Reactions: nihada minisek

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,406
    11,755
    113
    🤍
    2023 ත් කෙල්ලෙක් දාගනන් විදිහ අහනවා, කෙල්ලෙක් නැ
    2025 gym ගිහින් බලනවා, තාම කෙල්ලෙක් නැ
    2026 ත් කෙල්ලෙක් දාගන්න විදිහ අහනවා, ඒත් කෙල්ලෙක් නෑ

    #incelsEK
    උබලට වැදගත් වෙන හන්දා බම්ප් කරේ. මට ඇති තරම් දැන් සෙට් වෙනවා,ටවුන් එකට යන්නෙම නෑ එ හන්දා , බලන බලන තැන සෙට් වෙනවා
     
    • Haha
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,036
    1,686
    113
    උබලට වැදගත් වෙන හන්දා බම්ප් කරේ. මට ඇති තරම් දැන් සෙට් වෙනවා,ටවුන් එකට යන්නෙම නෑ එ හන්දා , බලන බලන තැන සෙට් වෙනවා

    මාසෙන් හදපු බොඩි එක දැකලා සුදාම්මිලා පිස්සු වැටෙනවා ඇති. 😝