Uber eats ගැන

LionRush

Member
Mar 8, 2023
7
1
3
Uber eats එකෙන් card payment එකක් කරල oder එකක් දැම්මට පස්සෙ රෙස්ටුරන්ට් එකෙන් එ oder එක cancel කරොත් අපිට refund කරනවද සල්ලි
 
  • Like
Reactions: thesasindu

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,239
    113
    33
    Kalutara
    මොරටුවේ ගාලු පාර කිට්ටුව දැක්ක හට් එකක් ගහලා තියෙනවා uber eats රියදුරන් ලියාපදිංචි කරනු ලැබේ කියල.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    yes, shop eken cancel karaoth
    ewelema return wenawa sms ekat enawa bank eken (revisal Transaction)