Uber membership කියලා මගුලකට සල්ලි කැපිලා

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    මම uber eats + uber apps දෙකම use කරනවා. 3rd party apps වලට connect කරන්න මම වෙනම card එකක් use කරනවා. ඒකට මාසෙට 1000,2000 ක් දාලා තියාගන්නෙ. කොහොම හරි දැන් com bank එකෙන් message එකක් ආවා 599ක් කැපිලා කියලා. Call කරලා බැලුවා uber එකට. මම බන් මගුලෙ membership ගන්න ගියෙ නෑ. මේක උනේ කොහොමද හිතාගන්න බෑ. කොහොම හරි උන්ගෙ monthly membership ලබ්බකට තමා 599 කපන් තියෙන්නෙ.

    මේකට මොකක්ද කරන්න පුලුවන්. උන්ව contact කරගන්න බැරිද බන්.
     
    • Haha
    Reactions: Candid-B

    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    Oka labay ban
    Mama macho office yanne masekata 2,3 parakne. 😞
    මම නම් ඕක අරන් තියෙන්නේ..
    උබ නිතර order කරන එකෙක් නම් වාසියක් තියනව
    Monwada machan wasi. Mama office yanneth masekata 2,3 parai. Ape gewal paththata mona uber da 😞
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම uber eats + uber apps දෙකම use කරනවා. 3rd party apps වලට connect කරන්න මම වෙනම card එකක් use කරනවා. ඒකට මාසෙට 1000,2000 ක් දාලා තියාගන්නෙ. කොහොම හරි දැන් com bank එකෙන් message එකක් ආවා 599ක් කැපිලා කියලා. Call කරලා බැලුවා uber එකට. මම බන් මගුලෙ membership ගන්න ගියෙ නෑ. මේක උනේ කොහොමද හිතාගන්න බෑ. කොහොම හරි උන්ගෙ monthly membership ලබ්බකට තමා 599 කපන් තියෙන්නෙ.

    මේකට මොකක්ද කරන්න පුලුවන්. උන්ව contact කරගන්න බැරිද බන්.
    599කට ඔච්චර බැංකු මහන්සි කරන්න එපා බන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    Anura-Kumara-2025-May-Day.jpg
     
    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    694
    382
    63
    Ado matath okama una bn.mamath mmembership gaththe ne. Hebei 599k kepuna. App eken subscription ain krnna denneth ne. App eken balanna eka kepenna dina dekakata thunakata kalin ain krnna puluwn. Neththam be.math sehenna try kala oya magula ain krnna
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    599කට ඔච්චර බැංකු මහන්සි කරන්න එපා බන්
    කුඩු විකුණපු සල්ලි නෙමෙයිනෙ මචන්. 😇 මං හොයන රුපියලත් මට වටිනවා
     
    • Like
    Reactions: windows_ubuntu

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අපෙ මල්ලිගෙත් කැපිලා refund ගත්තා. උන් කියනවා කාඩ් එක save කරන්න එපාලු.
     
    • Like
    Reactions: Learner

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මම uber eats + uber apps දෙකම use කරනවා. 3rd party apps වලට connect කරන්න මම වෙනම card එකක් use කරනවා. ඒකට මාසෙට 1000,2000 ක් දාලා තියාගන්නෙ. කොහොම හරි දැන් com bank එකෙන් message එකක් ආවා 599ක් කැපිලා කියලා. Call කරලා බැලුවා uber එකට. මම බන් මගුලෙ membership ගන්න ගියෙ නෑ. මේක උනේ කොහොමද හිතාගන්න බෑ. කොහොම හරි උන්ගෙ monthly membership ලබ්බකට තමා 599 කපන් තියෙන්නෙ.

    මේකට මොකක්ද කරන්න පුලුවන්. උන්ව contact කරගන්න බැරිද බන්..

    ඕක දැන්ම හදා ගන්න මචං. ලබන මාසෙත් ඔය 599 ෂුවර් එකටම කපනවා. මගෙත් ඔහොම මාස දෙකක්ම කැපුවා. කාර්ඩ් සෙන්ටර් කතා කරලවත් හදා ගන්න බැරි වුනා. කාඩ් සෙන්ටර් එකෙන් කිව්වේ මොකක්ද Subscription එකක් මම ඇඩ් කරගෙනලු. එතකොට මම අවුරුදු 2ක් විතර uber ඇප්ස් කිිසිම දෙයක් පාවිච්චි කරලත් තිබ්බේ නැහැ. තනි කර වංචාවක් මේ සක්කිලි බල්ලෝ මේ කරන්නේ. පස්සේ ආයේ අලුත් කාඩ් එකක් ගත්තා. වැඩේ ගොඩ.