work visada ?අපි එක්ක ඉදපු යාලුවෙක් දැන් දිල්ලියේ වැඩ. මිනිහා නම් කියනවා පුරුදු උනාම පට්ට කියලා. පට්ට ලාබයිලු බඩුත්. හැමදේම ලගට ගේන වෙන්ඩස්ලා ඉන්නවාලු. හිතුන ඕනාම දෙයක් කන්න පුලුවන්ලු.
මම ඇහුවා ඉතින් අන්සිවිලියිස් ගතිය නැද්ද කියලා. ඌ කිව්වා ඉන්න ෆ්ලැට් එක අනුවලු. හොද ෆ්ලැට් එකක ගෙයක් ගත්තොත් හොද ෆ්ලැට් සොසයිටියක් තියන නිසා හොදට ඉන්න පුලුවන්ලු. ගරුකිරිම් ලංකාවට වඩා හොදයි කියන්නේ.
IT jobs one tharamඉංදියාවෙ ජොබ් තියෙනවද කියපන්කො....
අපි එක්ක ඉදපු යාලුවෙක් දැන් දිල්ලියේ වැඩ. මිනිහා නම් කියනවා පුරුදු උනාම පට්ට කියලා. පට්ට ලාබයිලු බඩුත්. හැමදේම ලගට ගේන වෙන්ඩස්ලා ඉන්නවාලු. හිතුන ඕනාම දෙයක් කන්න පුලුවන්ලු.
මම ඇහුවා ඉතින් අන්සිවිලියිස් ගතිය නැද්ද කියලා. ඌ කිව්වා ඉන්න ෆ්ලැට් එක අනුවලු. හොද ෆ්ලැට් එකක ගෙයක් ගත්තොත් හොද ෆ්ලැට් සොසයිටියක් තියන නිසා හොදට ඉන්න පුලුවන්ලු. ගරුකිරිම් ලංකාවට වඩා හොදයි කියන්නේ.
Depends on what you are looking for. If you are looking for acceptance you will only get that in your mother country.North India kohomada?
Depends on what you are looking for. If you are looking for acceptance you will only get that in your mother country.
Ekane ban rata gihillath ponnayo tika lankaawa gana hoya hoya puka denna hdanne. Unta ona un goda giya kiyala wena unta kiyala kiyawaganna mokada un athatama ehema goda gihin nathi nisa.
genearation 2 3k yaddi nam itin owa hadenawa
Oi oi ehema nondi karanna epa, mekeyma innawa ewage hena set ekakmukuth nathiwa giyapu un tamai ehema lankawe unta athal didi inne. hari widiyata settle una ayata owa adala ne.