The Kerala Story (2023)

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අලුත් මලයාලම් Film එකක්. දැනට මේ Film එකේ IMDB Rate එක 7.6 ක් තියෙනවා. ඉන්දියාවේ මේකට කේස් එකකුත් යනවා.
    ටොරන්ට් වල තවම Camera Copy තියෙන්නේ. කාට හරි HD Copy එකක් සෙට් උනොත් Share පාරක් දාන්න.

    100033991.jpg

    MV5BMTkxYjQ5NWMtMTY4Mi00NDJhLWIwYTMtM2EzM2QwMjE5YmE0XkEyXkFqcGdeQXVyNTI0NzU5ODc@._V1_.jpg
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මේකත් බලන්න ඕනි.

    දැන් වෙලාවකුත් නැහැ සෙට් වෙලා තියෙන්න ෆිල්ම්ස් ටික බලන්න.

    උබලට එක දවසකට ෆිල්ම්ස් කීයක් බැලුව හැකිද?

    මට නං එකයි වගේ.

    එක දවසේ කතා දෙක තුනක් බලන එක අමාරුයි ඔලුවට. පලවෙනි එක හොදයි.

    දෙවැනි එකත් ඒත් එක්කම බලන්න ගියාම පැටලෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113

    මේකේ 1.57.00 ඉඳලා 2.05.00 දක්වා බලද්දි උඹලාට මොකද හිතුනේ. මන මාර අසයි මේ වගේ කෙල්ල ඉස්සරහ වීරයා පරද්දලා දුෂ්ඨයා දිනන සීන් වලට. මේ වගේ සීන් තියෙන වෙන Movies මොනවාද ඔයාලා දන්න
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    මේකේ 1.57.00 ඉඳලා 2.05.00 දක්වා බලද්දි උඹලාට මොකද හිතුනේ. මන මාර අසයි මේ වගේ කෙල්ල ඉස්සරහ වීරයා පරද්දලා දුෂ්ඨයා දිනන සීන් වලට. මේ වගේ සීන් තියෙන වෙන Movies මොනවාද ඔයාලා දන්න

    කිරි මැටියෙන් හදපු කකුල්
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,391
    53,482
    113
    Colombo

    මේකේ 1.57.00 ඉඳලා 2.05.00 දක්වා බලද්දි උඹලාට මොකද හිතුනේ. මන මාර අසයි මේ වගේ කෙල්ල ඉස්සරහ වීරයා පරද්දලා දුෂ්ඨයා දිනන සීන් වලට. මේ වගේ සීන් තියෙන වෙන Movies මොනවාද ඔයාලා දන්න

    හාමු ජනාදිපති වීම :)
     
    • Like
    Reactions: geeko