හම්බන්තොට ඉඩම්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    හම්බන්තොට , මොණරාගල වගේ පැතිවල අඩුවට ඉඩම් තියෙනවා නේද? මොනවද ඕවගේ වවන්න පුළුවන් . දැන් ගාල්ලෙ වගේ නම් තේ කුරුදු, කුරුණාගල පොල්. මොනවද හම්බන්තොට වවන්නෙ. මොණරාගල වවන්නෙ. ?
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    2,001
    3,158
    113
    කජු, කෙසෙල්, වම්බටු, පතෝල, වැටකොළු, කැකිරි, පත්තක්කා, වට්ටක්ක, පලතුරු, මුන්ඇට ,කවුපි හම්බන්තොටට වඩා නම් මොනරාගල පස හොදයි ඕනේ රෙද්දක් හැදෙනවා රබර් වතුත් තියෙනවා මොනරාගල එහෙම :rolleyes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,889
    9,535
    113
    Arkham City
    හම්බන්තොට , මොණරාගල වගේ පැතිවල අඩුවට ඉඩම් තියෙනවා නේද? මොනවද ඕවගේ වවන්න පුළුවන් . දැන් ගාල්ලෙ වගේ නම් තේ කුරුදු, කුරුණාගල පොල්. මොනවද හම්බන්තොට වවන්නෙ. මොණරාගල වවන්නෙ. ?
    Komadu puluwan neda
     
    Sen-lu

    Well-known member
  • ඕවට පොලිසියේ එහෙම කනෙක්ශන් ඕන වෙනවනෙ. අපිට ගැලපෙන්නේ නෑ. ☹️
    හම්බන්තොට පැත්තෙ ඉඩම් ගන්නෙ බලාගෙන එහේ ඉන්න ගෙරි ගොයීයො ඔව ගත්තම වතුර වහනව .වතුර නැතුව නෝ වගානෙ.එතකොට කුණුකොල්ලෙට ඒ ඉඩම් ආයෙම ගන්නව .ඕක මාෆියාවක් වගේ වෙනව .පරිස්සමින් හොයල බලල ගන්න.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,166
    18,422
    113
    හම්බන්තොට , මොණරාගල වගේ පැතිවල අඩුවට ඉඩම් තියෙනවා නේද? මොනවද ඕවගේ වවන්න පුළුවන් . දැන් ගාල්ලෙ වගේ නම් තේ කුරුදු, කුරුණාගල පොල්. මොනවද හම්බන්තොට වවන්නෙ. මොණරාගල වවන්නෙ. ?
    kari kapati inna pattak, umbata idamak kiyala rakshitayaka kallak wikunai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    හම්බන්තොට , මොණරාගල වගේ පැතිවල අඩුවට ඉඩම් තියෙනවා නේද? මොනවද ඕවගේ වවන්න පුළුවන් . දැන් ගාල්ලෙ වගේ නම් තේ කුරුදු, කුරුණාගල පොල්. මොනවද හම්බන්තොට වවන්නෙ. මොණරාගල වවන්නෙ. ?
    Baiyo hitawanna ona walawal kapala...