හම්බන්තොට , මොණරාගල වගේ පැතිවල අඩුවට ඉඩම් තියෙනවා නේද? මොනවද ඕවගේ වවන්න පුළුවන් . දැන් ගාල්ලෙ වගේ නම් තේ කුරුදු, කුරුණාගල පොල්. මොනවද හම්බන්තොට වවන්නෙ. මොණරාගල වවන්නෙ. ?
ඕවට පොලිසියේ එහෙම කනෙක්ශන් ඕන වෙනවනෙ. අපිට ගැලපෙන්නේ නෑ.spa ekak dapan yakoo
sapa sapa

Komadu puluwan nedaහම්බන්තොට , මොණරාගල වගේ පැතිවල අඩුවට ඉඩම් තියෙනවා නේද? මොනවද ඕවගේ වවන්න පුළුවන් . දැන් ගාල්ලෙ වගේ නම් තේ කුරුදු, කුරුණාගල පොල්. මොනවද හම්බන්තොට වවන්නෙ. මොණරාගල වවන්නෙ. ?
හම්බන්තොට පැත්තෙ ඉඩම් ගන්නෙ බලාගෙන එහේ ඉන්න ගෙරි ගොයීයො ඔව ගත්තම වතුර වහනව .වතුර නැතුව නෝ වගානෙ.එතකොට කුණුකොල්ලෙට ඒ ඉඩම් ආයෙම ගන්නව .ඕක මාෆියාවක් වගේ වෙනව .පරිස්සමින් හොයල බලල ගන්න.ඕවට පොලිසියේ එහෙම කනෙක්ශන් ඕන වෙනවනෙ. අපිට ගැලපෙන්නේ නෑ.![]()
kari kapati inna pattak, umbata idamak kiyala rakshitayaka kallak wikunaiහම්බන්තොට , මොණරාගල වගේ පැතිවල අඩුවට ඉඩම් තියෙනවා නේද? මොනවද ඕවගේ වවන්න පුළුවන් . දැන් ගාල්ලෙ වගේ නම් තේ කුරුදු, කුරුණාගල පොල්. මොනවද හම්බන්තොට වවන්නෙ. මොණරාගල වවන්නෙ. ?
ඔව් බන් හොදට පායන පැති නිසා ඕව හැදෙනවා සුපිරියට..Komadu puluwan neda
Baiyo hitawanna ona walawal kapala...හම්බන්තොට , මොණරාගල වගේ පැතිවල අඩුවට ඉඩම් තියෙනවා නේද? මොනවද ඕවගේ වවන්න පුළුවන් . දැන් ගාල්ලෙ වගේ නම් තේ කුරුදු, කුරුණාගල පොල්. මොනවද හම්බන්තොට වවන්නෙ. මොණරාගල වවන්නෙ. ?