Brown sugar vs White sugar

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,844
    9,989
    113
    සුදු කරන්න කෙමිකල් දානවා. රියල් පාට තමා දුබුරු. අඩු කුලේ උන්ට හිතෙන්නේ අනේ දුබුරු එක පිරිසුදු නෑ අරක සුදුම සුදුයි ගානත් අඩුයි කියල
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සුදු කරන්න කෙමිකල් දානවා. රියල් පාට තමා දුබුරු. අඩු කුලේ උන්ට හිතෙන්නේ අනේ දුබුරු එක පිරිසුදු නෑ අරක සුදුම සුදුයි ගානත් අඩුයි කියල
    එතකොට බං කෙමිකල් වලටත් ගානක් යන හින්ද සුදු සීනී හරිනම් මිල වැඩි වෙන්න ඕන නේද? රතු සීනී වලට වඩා ?? :unsure::unsure::unsure::unsure:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    එතකොට බං කෙමිකල් වලටත් ගානක් යන හින්ද සුදු සීනී හරිනම් මිල වැඩි වෙන්න ඕන නේද? රතු සීනී වලට වඩා ?? :unsure::unsure::unsure::unsure:
    matat oka hena prashnayak ban
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    ඔය කේස් එක සමාජ ගත වෙච්ච නිසා දැන් දුඹුරු පාට ඩයි දානවා ..
    හොඳම දේ කළු සීනි ඉක්මනට තෙත් බහිනවා. සුදු එක එහෙම වෙන්නේ නෑ..
    ඉක්මනට තෙත් බහින්නේ නෑ කියන්නේ සුදු එකට දුඹුරු පාට දාලා