Hutch 3 months 3409 plan

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    Mey plan eka use karana aya kauda inne.

    Kohomada hodada. Speed, fup kohomada
     
    Attachments

    • Screenshot_20230519_172947.jpg
      Screenshot_20230519_172947.jpg
      468.3 KB · Views: 159

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    ඕකට වඩා Super Unlimited එක හොදා, මාස තුනටම 3100 ගානක් වෙන්නේ, cliq එකට වඩා Speed එකත් හොදා. anynet Unlimited call එහෙමත් දෙනවා මාස තුනටම.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Mey plan eka use karana aya kauda inne.

    Kohomada hodada. Speed, fup kohomada

    මම ඕක දාගෙන හිටියේ වැඩක්ම නෑ දැන්නම් ටික දවසකින් පාවිච්චි කරන්න බැරි තරමටම ස්ලෝ වෙනවා.
     
    • Sad
    • Like
    Reactions: wawula and TechnWeb

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    fup 180 GB
    180gb maasa 3na purawata bedila yanawada?
    E kiyanne 60gb waling first month eka slow wenava eeta passe second montg ekedi reset wenava. Ehemada.
    Nathnam first month eke slow unata passe second, third okkoma montg slowda
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    maseta 60gb ita passe FUP wenawa. wadak na da ganna epa. night time unlimited ekak.l thiyenwa 375 , 30 days eka no speed and FUP limits. download karana ewa rata dapan. mm danne 900 ekai 375 ekai hodatama athi. me mase 250 gb use kala

    180gb maasa 3na purawata bedila yanawada?
    E kiyanne 60gb waling first month eka slow wenava eeta passe second montg ekedi reset wenava. Ehemada.
    Nathnam first month eke slow unata passe second, third okkoma montg slowda
    ow mehema thama wenne.
    ------ Post added on May 19, 2023 at 8:15 PM
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    ගම්පහ මම දැක්කා මාස 03 ක් අන්ලිමිටඩ් කෝල් හා ඩේටා රුපියල් 1500.00 යි. ප්‍රමෝෂන් සිම් එක. අනිත් පැතිවලත් ඇති පොඩ්ඩක් හොයලා බලන්න.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,217
    21,052
    113
    මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps :lol: :lol: :lol:
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps :lol: :lol: :lol:
    mage nam 20mbps yanwa bn aulak nam na.. mm thalawathugoda location
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,683
    23,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps :lol: :lol: :lol:
    sira මාත් එපා වෙලා සිම් අයින් කලා. එන්න එන්න අඩු උනා ස්පීඩ්.
     
    • Sad
    Reactions: pathaleiretta

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,541
    113
    මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps :lol: :lol: :lol:
    මට ඔය වගේ කරා , මම ඉන්න පැත්තේ Internet Disconnect වෙනවා මම කිව්වා උන්ට එක හදන්නේ නැතුව මම ඉන්න පැත්තේ Signal තව වැඩි කරන්න බෑ කියලා ක්ම්ප්ලේන්ස් ක්ලෝස් කරා ඕකුන් හැබැයි Signal කණු 4 ම තියෙනවා.
     
    • Sad
    Reactions: pathaleiretta

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps :lol: :lol: :lol:
    හච්ලා පාවිච්චි කරන්නෙත් මොබිටෙල් b1 එයාටෙල් b5 වගේ සංඛ්‍යාත, ඒක හින්දා අනික් නෙට්වර්ක් ස්පීඩ් බලලා වැඩිම එක ගන්න.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,217
    21,052
    113
    හච්ලා පාවිච්චි කරන්නෙත් මොබිටෙල් b1 එයාටෙල් b5 වගේ සංඛ්‍යාත, ඒක හින්දා අනික් නෙට්වර්ක් ස්පීඩ් බලලා වැඩිම එක ගන්න.
    මොබිටෙල් රවුටර් එකකට සල්ලිත් දීලා ආවා උන් කිව්ව ගෙදරට රවුටර් එක එවන්නම් කියල. ගෙදරට ඇවිත් ස්පීඩ් චෙක් කරද්දි උන්ගෙ ස්පීඩ් ඇවරේජ් උනේ 3Mbps සල්ලි ඉල්ලගෙන රවුටර් එක ආයෙම යැව්වා. :lol: :lol: :lol: ඊට පස්සෙ තමයි හච් ගත්තෙ මුල් මාස දෙකෙ 20Mbps ආවා දැන් තමයි අවුල් ඒකත් ඩේ ටයිම් එකෙ. මේ වෙලාවටනම් 20Mbps ක් එනවා 12.44AM

    1684523795261.png