Mey plan eka use karana aya kauda inne.
Kohomada hodada. Speed, fup kohomada
180gb maasa 3na purawata bedila yanawada?fup 180 GB
ඔව්.Nathnam first month eke slow unata passe second, third okkoma montg slowda
ow mehema thama wenne.180gb maasa 3na purawata bedila yanawada?
E kiyanne 60gb waling first month eka slow wenava eeta passe second montg ekedi reset wenava. Ehemada.
Nathnam first month eke slow unata passe second, third okkoma montg slowda

mage nam 20mbps yanwa bn aulak nam na.. mm thalawathugoda locationමන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps![]()
![]()
![]()
sira මාත් එපා වෙලා සිම් අයින් කලා. එන්න එන්න අඩු උනා ස්පීඩ්.මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps![]()
![]()
![]()
මට ඔය වගේ කරා , මම ඉන්න පැත්තේ Internet Disconnect වෙනවා මම කිව්වා උන්ට එක හදන්නේ නැතුව මම ඉන්න පැත්තේ Signal තව වැඩි කරන්න බෑ කියලා ක්ම්ප්ලේන්ස් ක්ලෝස් කරා ඕකුන් හැබැයි Signal කණු 4 ම තියෙනවා.මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps![]()
![]()
![]()
හච්ලා පාවිච්චි කරන්නෙත් මොබිටෙල් b1 එයාටෙල් b5 වගේ සංඛ්‍යාත, ඒක හින්දා අනික් නෙට්වර්ක් ස්පීඩ් බලලා වැඩිම එක ගන්න.මන් මාස ගානක් එකදිගට කම්ප්ලේන් දැම්මා හච් එකට ස්පීඩ් මදි කියල. උන් කම්ප්ලේන් එක බලල මට කතා කරල විස්තර අහනවා එච්චරයි. මන් පහුගිය දවසක ඔක්කොම කම්ප්ලේන් නම්බර්ස් ටික දාල ඇහුව මේවගේ ස්ටටස් එක මොකක්ද කියල. මන් ඉන්නෙ ගාල්ලෙ ටවුන් ඒරියා එකේ. ඊට වඩා ස්පීඩ් එකක් දෙන්න බෑ කියල කම්ප්ලේන්ස් ක්ලෝස් කරලා.4G Speed average 5mbps![]()
![]()
![]()
මොබිටෙල් රවුටර් එකකට සල්ලිත් දීලා ආවා උන් කිව්ව ගෙදරට රවුටර් එක එවන්නම් කියල. ගෙදරට ඇවිත් ස්පීඩ් චෙක් කරද්දි උන්ගෙ ස්පීඩ් ඇවරේජ් උනේ 3Mbps සල්ලි ඉල්ලගෙන රවුටර් එක ආයෙම යැව්වා.හච්ලා පාවිච්චි කරන්නෙත් මොබිටෙල් b1 එයාටෙල් b5 වගේ සංඛ්‍යාත, ඒක හින්දා අනික් නෙට්වර්ක් ස්පීඩ් බලලා වැඩිම එක ගන්න.
ඊට පස්සෙ තමයි හච් ගත්තෙ මුල් මාස දෙකෙ 20Mbps ආවා දැන් තමයි අවුල් ඒකත් ඩේ ටයිම් එකෙ. මේ වෙලාවටනම් 20Mbps ක් එනවා 12.44AM