"kinzhal" a glorifid iskander missile

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    රුසියානු යුක්ක්‍රෙන යුද්දෙදි රුසියාව පාවිච්චි කරපු මිසයිලයක් තමා කෙන්සල් නැත්නම් හයිපර්සොනික් මිසයිල කියන්නේ. ඇත්තටම මේ අමුතු බාණ්ඩේ මොකද්ද කියලා කියන හොඳ වීඩියෝ එකක් හම්බ උනා. මේක ඇවිල්ලා රුසියන් චැනල් එකක්. රුසියන් පේල්න් ගැන හරි පේලේන් ගැන හරි උනන්දු නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්.

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    Ukraine උන්ගේ soviet air defense ammunition ඉවරයි දැන්
    Russia මිසයිල ගහල කරේ අරුන්ගේ air defense ammunition ඉවර කරපු එක
    දැන් රයිශන් එයාෆෝස් එකට පුලුවන් කලින්ට වඩා රිස්ක් අරගෙන මිශන් කරන්න
    දැන් යුක්‍රේන කාරයන්ට එක්කො ප්‍රධාන නගර ටික බේරගන්න වෙනවා නැත්නම් ෆ්‍රන්ට් ලයින් වලට ඔය පේට්‍රියට් ටික දාන්න වෙනව.
    මොනව කලත් කලින් වගේ මුලු රටම කවර් කරන්න බැරි වෙයි.

    ඔය කින්සල් මිසයිල් එක පවර් ෆුල් වුනත් නැතත් යුක්‍රේන් කාරය ඕක විනාශ කරන්න පේට්‍රියට් මිසයිල ටික නාස්ති කරනවා
    අර ශෙයා වුන වීඩියෝ එකේම විනාඩි ගාණට මිසයිල 30 ක් ගහනවා
    එක මිසයිලයක් මිලියන 4 ක් විතර වෙනවලු
    මේ රේට් එකට තව මිසයිල ගැහුවොත් මුන් ඇමරිකාවේ සප්ලයි එකම මාසෙන් දෙකෙන් ඉවර කරල දාන සීන් එකක් තියෙන්නෙ
    අවුරුද්දකට උන්ට හදන්න පුලුවනුත් 200ක් විතරලු
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    30k gahuve russian missiles enava radar eke pennapu nisa venna one. Operate karana unuth marana baye gahanna athi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    යුද්දේ නම් මම දන්නේ නැහැ පිස්සු ස්ලෙනෙස්කියා නම් ලෝකේම බංකොලොත් කරලා නවතින්නේ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,689
    1
    14,239
    113
    Ukraine උන්ගේ soviet air defense ammunition ඉවරයි දැන්
    Russia මිසයිල ගහල කරේ අරුන්ගේ air defense ammunition ඉවර කරපු එක
    දැන් රයිශන් එයාෆෝස් එකට පුලුවන් කලින්ට වඩා රිස්ක් අරගෙන මිශන් කරන්න
    දැන් යුක්‍රේන කාරයන්ට එක්කො ප්‍රධාන නගර ටික බේරගන්න වෙනවා නැත්නම් ෆ්‍රන්ට් ලයින් වලට ඔය පේට්‍රියට් ටික දාන්න වෙනව.
    මොනව කලත් කලින් වගේ මුලු රටම කවර් කරන්න බැරි වෙයි.

    ඔය කින්සල් මිසයිල් එක පවර් ෆුල් වුනත් නැතත් යුක්‍රේන් කාරය ඕක විනාශ කරන්න පේට්‍රියට් මිසයිල ටික නාස්ති කරනවා
    අර ශෙයා වුන වීඩියෝ එකේම විනාඩි ගාණට මිසයිල 30 ක් ගහනවා
    එක මිසයිලයක් මිලියන 4 ක් විතර වෙනවලු
    මේ රේට් එකට තව මිසයිල ගැහුවොත් මුන් ඇමරිකාවේ සප්ලයි එකම මාසෙන් දෙකෙන් ඉවර කරල දාන සීන් එකක් තියෙන්නෙ
    අවුරුද්දකට උන්ට හදන්න පුලුවනුත් 200ක් විතරලු

    Russian උන් එක එක type එකේ missiles and drone යවලා Ukaraine උන්ගේ Air defence එක exhaust කරලා attack කරන එක කරන්නේ. මුන් තෙල් නැව් 3ක විතර සල්ලි විනාඩි 10න් පුච්චලා දැම්මනේ. Patriot system 2යි යවලා තියෙන්නෙත් . එකෙත් launchers වලට සෙත්තපෝච්චි වෙන්න හම්බ වෙලාලු.

    "According to verified information, as a result of a strike by the Kinzhal hypersonic missile system in the city of Kiev a multifunctional radar station, as well as five launchers of the Patriot anti-aircraft missile system manufactured by the United States were hit and completely destroyed on May 16, 2023.” It was previously only confirmed that the radar station, which provides command and control for each Patriot unit, was destroyed."
    link

    යුද්දේ නම් මම දන්නේ නැහැ පිස්සු ස්ලෙනෙස්කියා නම් ලෝකේම බංකොලොත් කරලා නවතින්නේ

    zelensky-travesti.gif

    This is what exactly happens when you elected a JOKER as your president :baffled:
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    :yes: