ගායිස්, අපේ පැත්තේ පාරේ පූසෙක් ඉන්නවා. මූන හොදටම තුවාල වෙලා, සැරව ගලනවා. ඇවිදගන්නවත් බැහැ. ඒ සතාව එක්කගෙන ගිහින් හොද කරන තැනක් හරි උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් හරි දන්නවනම් කියනවද? ලොකු පිනක්.
කැළණියේ මචන්. එතන ගනන් එහෙම කොහොමද?කොහෙද ඉන්නේ මචං.. ගම්පහ නම් doctor අශාන් ගේ clinic එකට එක්කන් යන්න
ගණන් නම් හරියටම දන්නේ නැහැ මචං.. හැබැයි ලොකු ගණන් ගන්න කෙනෙක් නම් නෙවෙයි කියලා දන්නවා..කැළණියේ මචන්. එතන ගනන් එහෙම කොහොමද?
සර්වවිශාදී තෛලය කියන එක බේත් කඩෙන් අරන් ගාන්න තුවාලේ.ගායිස්, අපේ පැත්තේ පාරේ පූසෙක් ඉන්නවා. මූන හොදටම තුවාල වෙලා, සැරව ගලනවා. ඇවිදගන්නවත් බැහැ. ඒ සතාව එක්කගෙන ගිහින් හොද කරන තැනක් හරි උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් හරි දන්නවනම් කියනවද? ලොකු පිනක්.
තෑන්ක්ස් මචන්, මම කතා කරලා බලන්නම්.ගණන් නම් හරියටම දන්නේ නැහැ මචං.. හැබැයි ලොකු ගණන් ගන්න කෙනෙක් නම් නෙවෙයි කියලා දන්නවා..
Tp: 0778137952
https://www.facebook.com/profile.php?id=100069007765318
ඒක ලොකු තුවාලයක් මචන්. ඩොක් කෙනෙක් ලගට අරන් යන්නම වෙන සීන් එකක් තියෙන්නේ. ඇනිමල් ඒඩ් එහෙම නැද්ද බන් සතාව එක්කගෙන ගිහින් බෙහෙත් එහෙම කරන තැනක්.සර්වවිශාදී තෛලය කියන එක බේත් කඩෙන් අරන් ගාන්න තුවාලේ.
ඇවිදගන්න පුළුවන් වෙන්න මහා නාරායන තෛලය කොණ්දෙ සහ ගාත් වල ගාන්න.
loku pinak mcn
ඔව් මචන් මාත් ඒකයි ට්‍රයි කරන්නේ.මගේ ආර්තිකේ එක්ක ලොකු ගානක් වියදම් කර ගන්නත් බැහැ මචන්. සතාවැක්කගෙන ගිහින් බෙහෙත් කරන පොට් එකක් හොයා ගන්න තිබ්බනම් මරුවෙට් කෙනෙක් ගාවට එක්කන් පලයන් මචං අල්ලගෙන ප්ලාස්ටික් කූඩෙක දාගෙන. උබට පට්ට පිනක් සතාව සනීප කරොත්.![]()
ඔන්න කිව්වාසර්වවිශාදී තෛලය කියන එක බේත් කඩෙන් අරන් ගාන්න තුවාලේ.
ඇවිදගන්න පුළුවන් වෙන්න මහා නාරායන තෛලය කොණ්දෙ සහ ගාත් වල ගාන්න.
ඩොක්කුන්ගෙ බේත් දානවා නම් එහෙම ඕන.ඒක ලොකු තුවාලයක් මචන්. ඩොක් කෙනෙක් ලගට අරන් යන්නම වෙන සීන් එකක් තියෙන්නේ.
අර බේත් දෙකට රුපියල් 500ක් යන්නෙ නෑ.ඔව් මචන් මාත් ඒකයි ට්‍රයි කරන්නේ.මගේ ආර්තිකේ එක්ක ලොකු ගානක් වියදම් කර ගන්නත් බැහැ මචන්.
සතාවැක්කගෙන ගිහින් බෙහෙත් කරන පොට් එකක් හොයා ගන්න තිබ්බනම් මරු
------ Post added on May 20, 2023 at 11:24 AM