මූ නම් සාපාය්ක්. අනුන්ගේ කුණු අවුස්සන එක විතරයි කරන්නේ. උබලා දකින්න් ඇත්නේ රොෂාන් පිලපිටිය ෆැමිලි එකත් එක්ක හෝටලේකට ගිහින් දාපු වීඩියෝ එක. ඒ හෝටලේ ලස්සන උනාට පට්ට චාටර්. රු 60000ක් අරගෙන කෑමත් නෑ, වයිෆයි නෑ, පූල් එකේ වතුරත් නෑ, කාඩ් පේමන්ට්වත් නෑ, ප්‍රශ්න කෝටියයි. රොෂානයා හෝටලේට සල්ලිත් ගෙවාගෙන එච්චර ඉවසගෙනම හිටිය එකම ඇති. මේ වීඩියෝ එක රොෂාන් දාලා ටික දවසය් ගියේ , මෙන්න මූ එහෙ ගිහින් හෝටලේ එකාව සුද්ද කරනවා.