Kawda mey සුදත්ත??

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    මූ නම් සාපාය්ක්. අනුන්ගේ කුණු අවුස්සන එක විතරයි කරන්නේ. උබලා දකින්න් ඇත්නේ රොෂාන් පිලපිටිය ෆැමිලි එකත් එක්ක හෝටලේකට ගිහින් දාපු වීඩියෝ එක. ඒ හෝටලේ ලස්සන උනාට පට්ට චාටර්. රු 60000ක් අරගෙන කෑමත් නෑ, වයිෆයි නෑ, පූල් එකේ වතුරත් නෑ, කාඩ් පේමන්ට්වත් නෑ, ප්‍රශ්න කෝටියයි. රොෂානයා හෝටලේට සල්ලිත් ගෙවාගෙන එච්චර ඉවසගෙනම හිටිය එකම ඇති. මේ වීඩියෝ එක රොෂාන් දාලා ටික දවසය් ගියේ , මෙන්න මූ එහෙ ගිහින් හෝටලේ එකාව සුද්ද කරනවා. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    මූ නම් සාපාය්ක්. අනුන්ගේ කුණු අවුස්සන එක විතරයි කරන්නේ. උබලා දකින්න් ඇත්නේ රොෂාන් පිලපිටිය ෆැමිලි එකත් එක්ක හෝටලේකට ගිහින් දාපු වීඩියෝ එක. ඒ හෝටලේ ලස්සන උනාට පට්ට චාටර්. රු 60000ක් අරගෙන කෑමත් නෑ, වයිෆයි නෑ, පූල් එකේ වතුරත් නෑ, කාඩ් පේමන්ට්වත් නෑ, ප්‍රශ්න කෝටියයි. රොෂානයා හෝටලේට සල්ලිත් ගෙවාගෙන එච්චර ඉවසගෙනම හිටිය එකම ඇති. මේ වීඩියෝ එක රොෂාන් දාලා ටික දවසය් ගියේ , මෙන්න මූ එහෙ ගිහින් හෝටලේ එකාව සුද්ද කරනවා. :lol: :lol: :lol:

    forst rock eke owner karima bayya, oka chandrasena ekka ekathu wela idam walata kelala oka haduwe, business na oya huththata. melo rahak na godak photoshoot walata thamai oka dan wadipura gann
     
    • Like
    Reactions: Chimpanzee Putha

    DarkFox

    Active member
  • Jul 6, 2016
    345
    168
    43
    මචන්, මූට ඔසී PR තියනවා. ඒක හින්දා ලංකාවට කොච්චර කෙල වුනත් මූට ප්‍රශ්නයක් නෑ. මමනම් කියන්නේ ලංකාවේ ජීවත්වෙන එවුන්ගේ political කතාවලට ඇහුන්කන් දීපන්. හැබැයි පිටරට ජීවත් වෙන ගමන් ලංකාවේ politics කරන එකෙක්වත් ගණන් ගන්න එපා.
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113

    මූ නම් සාපාය්ක්. අනුන්ගේ කුණු අවුස්සන එක විතරයි කරන්නේ. උබලා දකින්න් ඇත්නේ රොෂාන් පිලපිටිය ෆැමිලි එකත් එක්ක හෝටලේකට ගිහින් දාපු වීඩියෝ එක. ඒ හෝටලේ ලස්සන උනාට පට්ට චාටර්. රු 60000ක් අරගෙන කෑමත් නෑ, වයිෆයි නෑ, පූල් එකේ වතුරත් නෑ, කාඩ් පේමන්ට්වත් නෑ, ප්‍රශ්න කෝටියයි. රොෂානයා හෝටලේට සල්ලිත් ගෙවාගෙන එච්චර ඉවසගෙනම හිටිය එකම ඇති. මේ වීඩියෝ එක රොෂාන් දාලා ටික දවසය් ගියේ , මෙන්න මූ එහෙ ගිහින් හෝටලේ එකාව සුද්ද කරනවා. :lol: :lol: :lol:

    Ow bun matanam okage muuna dakkama hombata dekak aninna hithenawa
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    forst rock eke owner karima bayya, oka chandrasena ekka ekathu wela idam walata kelala oka haduwe, business na oya huththata. melo rahak na godak photoshoot walata thamai oka dan wadipura gann
    ඒක තමයි බන්. ගොබ්බ යූටියුබ් කාරයෝ ගිහින් ප්‍රමෝට් කරාට සමහර හොටෙල් ගන්න දෙයක් නෑ. මේ හෝටලේ දවල්ටයි, උදේටයි කන්න දෙන විදිය පොඩ්ඩක් බලපන්කෝ. රොෂානුයි, එයාගේ වයිෆ් සහ වැඩකරන ගෑනු කෙනයි, ළමයයි එක්ක 4ක් ඉන්නවා. මට නම් ඒ කෑම ටික හොදටම මදි. අනික වයිෆයි නෑ. ඒකත් කමක් නෑ කියමුකෝ. පූල් එකට වතුර නෑ. ඒක පුරවන්නේ 1/2 හෝස් බටේකින්. හෝටලේ ඩීසයින් එක පට්ට. ඒත්න හොටේල් එක ගූ7යි. කාඩ් පේමන්ට් නැතුව රොෂානයා ATMඑකක් හොයාගෙන ගියා සෑහෙන දුරක් ගිහින් සල්ලි අරගෙන එන්න. රු 60000ක් පර් ස් එකේ අරන් යන්නෙ නෑනේ බන් කවුරුත්. මම එහෙම ඔතනට ගියා නම් දෙකෙන් එකක් විසදගෙන තමයි එන්නේ.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මචන්, මූට ඔසී PR තියනවා. ඒක හින්දා ලංකාවට කොච්චර කෙල වුනත් මූට ප්‍රශ්නයක් නෑ. මමනම් කියන්නේ ලංකාවේ ජීවත්වෙන එවුන්ගේ political කතාවලට ඇහුන්කන් දීපන්. හැබැයි පිටරට ජීවත් වෙන ගමන් ලංකාවේ politics කරන එකෙක්වත් ගණන් ගන්න එපා.
    Hariyata hari machan
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113

    මූ නම් සාපාය්ක්. අනුන්ගේ කුණු අවුස්සන එක විතරයි කරන්නේ. උබලා දකින්න් ඇත්නේ රොෂාන් පිලපිටිය ෆැමිලි එකත් එක්ක හෝටලේකට ගිහින් දාපු වීඩියෝ එක. ඒ හෝටලේ ලස්සන උනාට පට්ට චාටර්. රු 60000ක් අරගෙන කෑමත් නෑ, වයිෆයි නෑ, පූල් එකේ වතුරත් නෑ, කාඩ් පේමන්ට්වත් නෑ, ප්‍රශ්න කෝටියයි. රොෂානයා හෝටලේට සල්ලිත් ගෙවාගෙන එච්චර ඉවසගෙනම හිටිය එකම ඇති. මේ වීඩියෝ එක රොෂාන් දාලා ටික දවසය් ගියේ , මෙන්න මූ එහෙ ගිහින් හෝටලේ එකාව සුද්ද කරනවා. :lol: :lol: :lol:

    Ane palayan yako Forest hill kiyanne lankawe thiyena best ma hotel ekak. Umbalata okata yanna salli nathi nisa jealous ne