හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

topkollek

Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්‍යකේන්ද්‍රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
    දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.

    View attachment 205615

    ඕක නොදැනුවත්කමින් කරපු ප්‍රකාශයක් ☝️ :-D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එයා කියන එකද උබ කියපු එකද?
    meka 👇

    පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්‍යකේන්ද්‍රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
    දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    meka 👇

    පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්‍යකේන්ද්‍රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
    දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.
    ok පුලුවන් නන් පැහැදිලි කිරීමක් දෙන්න.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,422
    113
    පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්‍යකේන්ද්‍රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
    දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.

    View attachment 205615
    100% ක් පිළිගන්නවා :yes:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,422
    113
    උදේම දැක්ක ඉන්ටරෙස්ටින් දෙයක්.

    https://www. facebook.com/emasangabandara

    https://www.facebook.com/ emasangabandara/posts/pfbid032omvYekR8XxZD1SRMvR5GEsTxmFHmxwcaM8BB5zQaVwHqCP73xDtUkxtPRFsnagfl

    IO3UT0l.png

    https://www.facebook.com/ThamaluMaliththa

    මේ ටික ඉතින් ලන්කාවෙ බහුතරයකට සෙට් වෙන්නෙම නැති නිසා ගොඩක් අය එතකොට හිර වෙලා ඉන්නෙ AL ඉගැන්වීම් 100% හරි කියලනෙ.

    අන්තිමට වෙලා තියෙන්නෙ ප්‍රැක්ටිකල් වෙන දේට ලගින් යන වඩාත්ම තමන්ගෙ විශ්වාස වලට අනුව සත්‍යයට ආසන්න විශ්වාසයක් තමා එක එක අය මේන්ටේන් කරන එක .එතකොට දැනුම එන හයිරාකි එක බලද්දි ඒ ඒ විශය කොටස් වල ප්‍රවීණයෙක් විශ්වාස කරන දෙයක් පහල ස්තර වල අය අදහන එක තමා වෙන්නෙ.

    මේක මැශින් ලර්නින් වගේ සබ්ජෙක්ට් එකක මොඩල් එකක් හදනකොට නන් පැහැදිලිවම පේනව. අපි සමහර වෙලාවට local minimum,maximum වල හිර වෙන්නෙ ඒක හරිම එක නිසා නෙවෙයි එතනින් එහාට අපි හදන මොඩල් එකට ගවේෂණය කරන්න හැකියාව නැති උනාම. සමහර වෙලාවට අපි ඇත්තටම හරි එක තියෙන පැත්තෙන් ගොඩක් එහාට එහාට යනව ලැබෙන දත්ත සත්‍යට ආසන්නයි කියල මොඩල් එක නිගමනය කරාම. අන්තිමට සම්පූර්ණ ට්‍රේනින් එකම මුල ඉදලම පටන් ගන්න වෙන්නම.
    ඕක ඉතින් ඕනිම විශයකට වෙන්න පුලුවන්.

    හයිඩ්‍රජන් බන්ධන විතරක් නෙමෙයි විද්‍යාවේ වාද, ප්‍රවාද, නියම, සිද්ධාන්ත ඇතුළු සියලුම දේ අපේ සංජානනය පැහැදිළි කරන්න නිර්මාණය කරපු කතන්දර තමයි. එහෙම නැතුව නිරපේක්ෂව සදාතනික සත්‍යය කියලා දෙයක් විද්‍යාවේ නැහැනේ. යම් ප්‍රවාදයක් නිරීක්‍ෂණ සමඟ වඩා හොඳින් එකඟ වෙනවා නම් අවබෝධ වුණත් නැතත් විද්‍යාවේ තැනක් ලැබෙනවා. උදාහරණයකට අයින්ස්ටයින් ගේ සාපේක්ෂතා වාදයේ එන අවකාශ කාල වක්‍රය වගේ දෙයක් ගන්න පුළුවන්.

    පෘථිවි කෙන්ද්‍රවාදයෙන් අඩුගානේ සුර්යයාගේ චලිතයවත් හරියට පැහැදිලි කරන්න බැහැ.
    පෘථිවි කේන්ද්‍රවාදයෙන් බැරි, සූර්ය කේන්ද්‍රවාදයෙන් විතරක් පැහැදිළි කරන්න පුළුවන් වෙන්නේ සූර්යයාගේ මොන චලිතය ද?
    --
    edited
    ------ Post added on May 20, 2023 at 9:55 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    පෘථිවි කෙන්ද්‍රවාදයෙන් අඩුගානේ සුර්යයාගේ චලිතයවත් හරියට පැහැදිලි කරන්න බැහැ.
    පැහැදිලි කරන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි. ඔක්කොම රවුමට යනව කියල හිතපු නිසාද

    100% ක් පිළිගන්නවා :yes:
    ඇයි හේතුව කියන්න පුලුවන්ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,422
    113
    පැහැදිලි කරන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි. ඔක්කොම රවුමට යනව කියල හිතපු නිසාද

    ඇයි හේතුව කියන්න පුලුවන්ද?
    ඇයි කියන්නේ? ඔය මොඩල් දෙකක්. එකක් හරි අනික වැරදියි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. පුද්ගලික කැමැත්ත, පහසුව වගේ හේතු නිසා දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එච්චරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ඇයි කියන්නේ? ඔය මොඩල් දෙකක්. එකක් හරි අනික වැරදියි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. පුද්ගලික කැමැත්ත, පහසුව වගේ හේතු නිසා දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එච්චරයි.
    පැහැදිලි කරන්න බැරි දේවල් තියෙන්නෙ පුලුවන් ඒත් වැරදියි කියල අයින් කරන්න බෑ කියල තමා මගෙත් අදහාස් නන්. මොඩර්න් සයන්ස් වලට අනුව debunk කරල තියෙනව කියල සදහන් වෙන්නෙ "Galileo Galilei observed with his telescope that Venus showed phases, despite remaining near the Sun in Earth's sky" මේ හේතුව නිසා.ඒත් මේ පොටෝ එකේ හැටියට ඒකට හේතුව ඉදිරිපත් කරන්න පුලුවන් නෙ. හැම එකම රවුමට යනව කියන එක තියාන හිටියොත් තමා බැරි වෙන්නෙ. එතකොට මොඩල් එක ආයෙ අලුත් කරල පැහැදිලි කිරීමට ගන්න පුලුවන් වෙන්න අරගෙන තියෙන නිසා අතඇරල දාල නෑ. ඕකම අපි යන්නෙ ඉලිප්සයක නෙවෙයි කියල සූරියකේන්ද්‍ර වාදයට අනුවත් වෙන්න පුලුවන් නෙ.

    main-qimg-75ffea2228acaa92af19d3c1e7e26af5-gif.205615
     
    • Like
    Reactions: BenMacTavish

    ඕක හරිම සරළයි. අපි ඉන්න තැනට සාපේක්ෂව චලිතයක් නිරීක්ෂනය වෙනවා. පොළොවේ ඉන්න කෙනෙකුට ඉර, හඳ ඇතුළු සියළු ග්‍රහ වස්තු පොළොව වටේ යනවා වගේ පේනවා. අභ්‍යවකාශයට ගිහින් බලන කෙනෙකුට ග්‍රහයෝ සූර්යයා වටේ යනවා වගේ පෙනෙයි. කවුද ඇත්ත දකින්නේ කියලා තර්ක කරන්න බැහැ.
     
    • Like
    Reactions: BenMacTavish

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැහැදිලි කරන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි. ඔක්කොම රවුමට යනව කියල හිතපු නිසාද

    පැහැදිලි කරන්න බැරි දේවල් තියෙන්නෙ පුලුවන් ඒත් වැරදියි කියල අයින් කරන්න බෑ කියල තමා මගෙත් අදහාස් නන්. මොඩර්න් සයන්ස් වලට අනුව debunk කරල තියෙනව කියල සදහන් වෙන්නෙ "Galileo Galilei observed with his telescope that Venus showed phases, despite remaining near the Sun in Earth's sky" මේ හේතුව නිසා.ඒත් මේ පොටෝ එකේ හැටියට ඒකට හේතුව ඉදිරිපත් කරන්න පුලුවන් නෙ. හැම එකම රවුමට යනව කියන එක තියාන හිටියොත් තමා බැරි වෙන්නෙ. එතකොට මොඩල් එක ආයෙ අලුත් කරල පැහැදිලි කිරීමට ගන්න පුලුවන් වෙන්න අරගෙන තියෙන නිසා අතඇරල දාල නෑ. ඕකම අපි යන්නෙ ඉලිප්සයක නෙවෙයි කියල සූරියකේන්ද්‍ර වාදයට අනුවත් වෙන්න පුලුවන් නෙ.

    main-qimg-75ffea2228acaa92af19d3c1e7e26af5-gif.205615
    මොඩල් එකක් හරි කියන්නේ අපේ ඔබ්සර්වේෂන් සියල්ලම පැහැදිලි කරන්න පුළුවන් නම් විතරයි. බැරිනම් ඒ මොඩලය අපි බැහැර කරනවා. ඒකටනෙ විද්‍යාව කියල කියන්නෙ.

    ජෝතිසය පදනම් වෙලා තියෙන්නෙ පෘථිවි කෙන්ද්‍රවාදය මත. ඒ වගේම පෘථිවිය පැතලියි කියලත් උන්දලා හිතනවා.
    නැත්නම් මගෙන් රෙෆරන්ස් ඉල්ලන්න එපා. මොන ජෝතිස පොතේද පෘථිවිය ගෝලාකාරයි කියල තියෙන්නෙ කියල මට හොයල කියන්න දැනුවත් වෙන්න.
     
    • Like
    Reactions: BenMacTavish

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    මොඩල් එකක් හරි කියන්නේ අපේ ඔබ්සර්වේෂන් සියල්ලම පැහැදිලි කරන්න පුළුවන් නම් විතරයි. බැරිනම් ඒ මොඩලය අපි බැහැර කරනවා. ඒකටනෙ විද්‍යාව කියල කියන්නෙ.
    එතකොට දැන් ගුර්ත්වය ගැන අයින්ස්ටයින් හොයාගත්ත මොඩල් එකද පිලිගන්නෙ නිව්ටන්ගෙ මොඩල් එක අයින් කරල.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,422
    113
    මොන ජ්‍යෝතිෂ්‍ය පොතක වත් පෘථිවිය පැතලියි කියලත් නෑ. පට්ට ගොං ලොජික් 🤭
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Science wala application (Engineering) hinda thama science me kale dominative philosophy ekak wela thiyenne..
    Habai minissu thama marenawa..,Ipadenawa..science e prashne maga arinawa.....Maga arinawa newei..Kochchara hewwath uththara na..Uththara thibbanam Newton, Einstein,Gauss,Euler,Fynman uththara hayala...Sorry thama ithin..

    Hama agamakma science walata wada ihala platform ekaka inne..marunama passe mokada wenne kiyaka kiyapu deyak thiyana nisa...
    Jeewath wena eka prashnayak nowichcha mihihekuta thiyana lokuma prashne marenawa kiyanne mokadda kiyana eka..

    Mata hithena de...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට දැන් ගුර්ත්වය ගැන අයින්ස්ටයින් හොයාගත්ත මොඩල් එකද පිලිගන්නෙ නිව්ටන්ගෙ මොඩල් එක අයින් කරල.
    දෙකම පිළිගන්නෙ නැති අවස්ථාවක් තියෙනවා. ඔය වගේ දේවල් ගැන ප්‍රශ්න අහන්න කලින් ඒ ගැන දැනුවත් වුනා නම් ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ නෑ.

    මොන ජ්‍යෝතිෂ්‍ය පොතක වත් පෘථිවිය පැතලියි කියලත් නෑ. පට්ට ගොං ලොජික් 🤭
    ග්‍රහ චලිතය ගැන ජෝතිසයේ සිද්ධාන්ත වැරදියි. මේ අවුරුද්දේ සූරයා මේස රාශියට ගියේ කියපු නැකතටත් නෙවෙයි ඊට දවස් කීපයකට පස්සෙ.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,422
    113
    දෙකම පිළිගන්නෙ නැති අවස්ථාවක් තියෙනවා. ඔය වගේ දේවල් ගැන ප්‍රශ්න අහන්න කලින් ඒ ගැන දැනුවත් වුනා නම් ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ නෑ.

    ග්‍රහ චලිතය ගැන ජෝතිසයේ සිද්ධාන්ත වැරදියි. මේ අවුරුද්දේ සූරයා මේස රාශියට ගියේ කියපු නැකතටත් නෙවෙයි ඊට දවස් කීපයකට පස්සෙ.
    නැකතට යවාගන්න බැරිවුනා ද? 🤭😂 ලබන අවුරුද්දේ වත් try කරලා බලපන් 👆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    දෙකම පිළිගන්නෙ නැති අවස්ථාවක් තියෙනවා. ඔය වගේ දේවල් ගැන ප්‍රශ්න අහන්න කලින් ඒ ගැන දැනුවත් වුනා නම් ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ නෑ.
    දෙකම පිලිගන්නෙ නැති අවස්තාව ගැන නෙවෙයි ඇහුවෙ මේ "මොඩල් එකක් හරි කියන්නේ අපේ ඔබ්සර්වේෂන් සියල්ලම පැහැදිලි කරන්න පුළුවන් නම් විතරයි" කියන එකට අනුව මුලින්ම නිව්ටන්ගෙ මොඩල් එක රිජෙක්ට් කරල අභාවප්‍රාප්ත වෙලා තියෙනන් ඕනිනෙ.

    එහෙම කලින් මොඩල් අභාවප්‍රාප්ත කිරිල්ලක් තියෙන්නෙ විදියක් නෑනේ ඒව ටික දවසකට හරි සබ්ජ්ක්ටිව් උනා නන්. එතකොට වෙන එකම දේ ඒකට පැහැදිලි කරන්න බැරි එකට අලුත් මොඩල් එකක් එන එක විතරයිනෙ. ඔයා කියන්නෙ එක සිද්දියකට හැම වෙලේම සත්‍ය කියල පිලිගන්න මොඩල් එකක් හැම තිස්සෙම තියෙන එකක්නෙ. එහෙම එකක් සයන්ස් වල නෑනෙ. එකම සිද්දියට මොඩල් කොච්චර තියෙනවද? සමහර සිද්දි වෙන මොඩල් එකකින් අරගෙන ආයෙ වෙන එකකින් ඒකෙ අඩුපාඩු කවර් කරගන්න.

    ඔය මම මුලින්ම දාපු පොස්ට් එකේ රෙෆරන්ස් බැලුව නන් එහෙම දෙයක් ගැන තමා මේ කතාවට මූලික උනෙත්.