පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්යකේන්ද්රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.
View attachment 205615
ඕක නොදැනුවත්කමින් කරපු ප්‍රකාශයක්
පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්යකේන්ද්රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.
View attachment 205615
එයා කියන එකද උබ කියපු එකද?ඕක නොදැනුවත්කමින් කරපු ප්‍රකාශයක්![]()
![]()
mekaඑයා කියන එකද උබ කියපු එකද?
ok පුලුවන් නන් පැහැදිලි කිරීමක් දෙන්න.meka
පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්යකේන්ද්රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.
100% ක් පිළිගන්නවාපෘථිවිකේන්ද්රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්යකේන්ද්රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.
View attachment 205615

පෘථිවි කෙන්ද්රවාදයෙන් අඩුගානේ සුර්යයාගේ චලිතයවත් හරියට පැහැදිලි කරන්න බැහැ.ok පුලුවන් නන් පැහැදිලි කිරීමක් දෙන්න.
උදේම දැක්ක ඉන්ටරෙස්ටින් දෙයක්.
https://www. facebook.com/emasangabandara
https://www.facebook.com/ emasangabandara/posts/pfbid032omvYekR8XxZD1SRMvR5GEsTxmFHmxwcaM8BB5zQaVwHqCP73xDtUkxtPRFsnagfl
![]()
https://www.facebook.com/ThamaluMaliththa
මේ ටික ඉතින් ලන්කාවෙ බහුතරයකට සෙට් වෙන්නෙම නැති නිසා ගොඩක් අය එතකොට හිර වෙලා ඉන්නෙ AL ඉගැන්වීම් 100% හරි කියලනෙ.
අන්තිමට වෙලා තියෙන්නෙ ප්‍රැක්ටිකල් වෙන දේට ලගින් යන වඩාත්ම තමන්ගෙ විශ්වාස වලට අනුව සත්‍යයට ආසන්න විශ්වාසයක් තමා එක එක අය මේන්ටේන් කරන එක .එතකොට දැනුම එන හයිරාකි එක බලද්දි ඒ ඒ විශය කොටස් වල ප්‍රවීණයෙක් විශ්වාස කරන දෙයක් පහල ස්තර වල අය අදහන එක තමා වෙන්නෙ.
මේක මැශින් ලර්නින් වගේ සබ්ජෙක්ට් එකක මොඩල් එකක් හදනකොට නන් පැහැදිලිවම පේනව. අපි සමහර වෙලාවට local minimum,maximum වල හිර වෙන්නෙ ඒක හරිම එක නිසා නෙවෙයි එතනින් එහාට අපි හදන මොඩල් එකට ගවේෂණය කරන්න හැකියාව නැති උනාම. සමහර වෙලාවට අපි ඇත්තටම හරි එක තියෙන පැත්තෙන් ගොඩක් එහාට එහාට යනව ලැබෙන දත්ත සත්‍යට ආසන්නයි කියල මොඩල් එක නිගමනය කරාම. අන්තිමට සම්පූර්ණ ට්‍රේනින් එකම මුල ඉදලම පටන් ගන්න වෙන්නම.
ඕක ඉතින් ඕනිම විශයකට වෙන්න පුලුවන්.
පෘථිවි කේන්ද්‍රවාදයෙන් බැරි, සූර්ය කේන්ද්‍රවාදයෙන් විතරක් පැහැදිළි කරන්න පුළුවන් වෙන්නේ සූර්යයාගේ මොන චලිතය ද?පෘථිවි කෙන්ද්රවාදයෙන් අඩුගානේ සුර්යයාගේ චලිතයවත් හරියට පැහැදිලි කරන්න බැහැ.
පැහැදිලි කරන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි. ඔක්කොම රවුමට යනව කියල හිතපු නිසාදපෘථිවි කෙන්ද්රවාදයෙන් අඩුගානේ සුර්යයාගේ චලිතයවත් හරියට පැහැදිලි කරන්න බැහැ.
ඇයි හේතුව කියන්න පුලුවන්ද?100% ක් පිළිගන්නවා![]()
ඇයි කියන්නේ? ඔය මොඩල් දෙකක්. එකක් හරි අනික වැරදියි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. පුද්ගලික කැමැත්ත, පහසුව වගේ හේතු නිසා දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එච්චරයි.පැහැදිලි කරන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි. ඔක්කොම රවුමට යනව කියල හිතපු නිසාද
ඇයි හේතුව කියන්න පුලුවන්ද?
පැහැදිලි කරන්න බැරි දේවල් තියෙන්නෙ පුලුවන් ඒත් වැරදියි කියල අයින් කරන්න බෑ කියල තමා මගෙත් අදහාස් නන්. මොඩර්න් සයන්ස් වලට අනුව debunk කරල තියෙනව කියල සදහන් වෙන්නෙ "Galileo Galilei observed with his telescope that Venus showed phases, despite remaining near the Sun in Earth's sky" මේ හේතුව නිසා.ඒත් මේ පොටෝ එකේ හැටියට ඒකට හේතුව ඉදිරිපත් කරන්න පුලුවන් නෙ. හැම එකම රවුමට යනව කියන එක තියාන හිටියොත් තමා බැරි වෙන්නෙ. එතකොට මොඩල් එක ආයෙ අලුත් කරල පැහැදිලි කිරීමට ගන්න පුලුවන් වෙන්න අරගෙන තියෙන නිසා අතඇරල දාල නෑ. ඕකම අපි යන්නෙ ඉලිප්සයක නෙවෙයි කියල සූරියකේන්ද්ර වාදයට අනුවත් වෙන්න පුලුවන් නෙ.ඇයි කියන්නේ? ඔය මොඩල් දෙකක්. එකක් හරි අනික වැරදියි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. පුද්ගලික කැමැත්ත, පහසුව වගේ හේතු නිසා දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එච්චරයි.
ඕක හරිම සරළයි. අපි ඉන්න තැනට සාපේක්ෂව චලිතයක් නිරීක්ෂනය වෙනවා. පොළොවේ ඉන්න කෙනෙකුට ඉර, හඳ ඇතුළු සියළු ග්‍රහ වස්තු පොළොව වටේ යනවා වගේ පේනවා. අභ්‍යවකාශයට ගිහින් බලන කෙනෙකුට ග්‍රහයෝ සූර්යයා වටේ යනවා වගේ පෙනෙයි. කවුද ඇත්ත දකින්නේ කියලා තර්ක කරන්න බැහැ.පැහැදිලි කරන්න බැරි දේවල් තියෙන්නෙ පුලුවන් ඒත් වැරදියි කියල අයින් කරන්න බෑ කියල තමා මගෙත් අදහාස් නන්. මොඩර්න් සයන්ස් වලට අනුව debunk කරල තියෙනව කියල සදහන් වෙන්නෙ "Galileo Galilei observed with his telescope that Venus showed phases, despite remaining near the Sun in Earth's sky" මේ හේතුව නිසා.ඒත් මේ පොටෝ එකේ හැටියට ඒකට හේතුව ඉදිරිපත් කරන්න පුලුවන් නෙ. හැම එකම රවුමට යනව කියන එක තියාන හිටියොත් තමා බැරි වෙන්නෙ. එතකොට මොඩල් එක ආයෙ අලුත් කරල පැහැදිලි කිරීමට ගන්න පුලුවන් වෙන්න අරගෙන තියෙන නිසා අතඇරල දාල නෑ. ඕකම අපි යන්නෙ ඉලිප්සයක නෙවෙයි කියල සූරියකේන්ද්ර වාදයට අනුවත් වෙන්න පුලුවන් නෙ.
![]()
පැහැදිලි කරන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි. ඔක්කොම රවුමට යනව කියල හිතපු නිසාද
මොඩල් එකක් හරි කියන්නේ අපේ ඔබ්සර්වේෂන් සියල්ලම පැහැදිලි කරන්න පුළුවන් නම් විතරයි. බැරිනම් ඒ මොඩලය අපි බැහැර කරනවා. ඒකටනෙ විද්‍යාව කියල කියන්නෙ.පැහැදිලි කරන්න බැරි දේවල් තියෙන්නෙ පුලුවන් ඒත් වැරදියි කියල අයින් කරන්න බෑ කියල තමා මගෙත් අදහාස් නන්. මොඩර්න් සයන්ස් වලට අනුව debunk කරල තියෙනව කියල සදහන් වෙන්නෙ "Galileo Galilei observed with his telescope that Venus showed phases, despite remaining near the Sun in Earth's sky" මේ හේතුව නිසා.ඒත් මේ පොටෝ එකේ හැටියට ඒකට හේතුව ඉදිරිපත් කරන්න පුලුවන් නෙ. හැම එකම රවුමට යනව කියන එක තියාන හිටියොත් තමා බැරි වෙන්නෙ. එතකොට මොඩල් එක ආයෙ අලුත් කරල පැහැදිලි කිරීමට ගන්න පුලුවන් වෙන්න අරගෙන තියෙන නිසා අතඇරල දාල නෑ. ඕකම අපි යන්නෙ ඉලිප්සයක නෙවෙයි කියල සූරියකේන්ද්ර වාදයට අනුවත් වෙන්න පුලුවන් නෙ.
![]()
එතකොට දැන් ගුර්ත්වය ගැන අයින්ස්ටයින් හොයාගත්ත මොඩල් එකද පිලිගන්නෙ නිව්ටන්ගෙ මොඩල් එක අයින් කරල.මොඩල් එකක් හරි කියන්නේ අපේ ඔබ්සර්වේෂන් සියල්ලම පැහැදිලි කරන්න පුළුවන් නම් විතරයි. බැරිනම් ඒ මොඩලය අපි බැහැර කරනවා. ඒකටනෙ විද්‍යාව කියල කියන්නෙ.
දෙකම පිළිගන්නෙ නැති අවස්ථාවක් තියෙනවා. ඔය වගේ දේවල් ගැන ප්‍රශ්න අහන්න කලින් ඒ ගැන දැනුවත් වුනා නම් ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ නෑ.එතකොට දැන් ගුර්ත්වය ගැන අයින්ස්ටයින් හොයාගත්ත මොඩල් එකද පිලිගන්නෙ නිව්ටන්ගෙ මොඩල් එක අයින් කරල.
ග්‍රහ චලිතය ගැන ජෝතිසයේ සිද්ධාන්ත වැරදියි. මේ අවුරුද්දේ සූරයා මේස රාශියට ගියේ කියපු නැකතටත් නෙවෙයි ඊට දවස් කීපයකට පස්සෙ.මොන ජ්‍යෝතිෂ්‍ය පොතක වත් පෘථිවිය පැතලියි කියලත් නෑ. පට්ට ගොං ලොජික්![]()
නැකතට යවාගන්න බැරිවුනා ද?දෙකම පිළිගන්නෙ නැති අවස්ථාවක් තියෙනවා. ඔය වගේ දේවල් ගැන ප්‍රශ්න අහන්න කලින් ඒ ගැන දැනුවත් වුනා නම් ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ නෑ.
ග්‍රහ චලිතය ගැන ජෝතිසයේ සිද්ධාන්ත වැරදියි. මේ අවුරුද්දේ සූරයා මේස රාශියට ගියේ කියපු නැකතටත් නෙවෙයි ඊට දවස් කීපයකට පස්සෙ.
දෙකම පිලිගන්නෙ නැති අවස්තාව ගැන නෙවෙයි ඇහුවෙ මේ "මොඩල් එකක් හරි කියන්නේ අපේ ඔබ්සර්වේෂන් සියල්ලම පැහැදිලි කරන්න පුළුවන් නම් විතරයි" කියන එකට අනුව මුලින්ම නිව්ටන්ගෙ මොඩල් එක රිජෙක්ට් කරල අභාවප්‍රාප්ත වෙලා තියෙනන් ඕනිනෙ.දෙකම පිළිගන්නෙ නැති අවස්ථාවක් තියෙනවා. ඔය වගේ දේවල් ගැන ප්‍රශ්න අහන්න කලින් ඒ ගැන දැනුවත් වුනා නම් ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ නෑ.