බුද්ධාගම සහ ආර්තික දියුනුව

redux

Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    hari bung hari.. sinhala bauddayo thamai pakeerla..hodama agama mage agama, hodama region eka man inna region eka..
    Mama ehema kiwwe nane. mama kiwwe thread eka dapu ekage thesis eka oppu karanna saksi na kiyala.
    europe, us un uncivilized. underdeveloped un melo rahak na un wala pallata yanne.. api diyunu wenawa unta wadiya
    EU economy eka walapallata yana eka fact ekak ne. Eka data walin prove karanna puluwna. Umbalata suddo gana tiyenne ideological, emotional bandimak podi kale indan hollywood walin brainwash wela hadagatta.

    Ekai ochchara data pennalat unta puka didi nahinne
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,778
    113
    ප්‍රශ්නෙ අහල තියන අරමුණ නම් පැහැදිලියි. ඒත් උත්තරයක් දෙන්නම්

    පහල තත්වයක තියෙන්න තිබ්බ. සුද්ද අල්ලන් ඉඳිල සම්පූර්ණයෙන්ම (සුද්දො පදිංචි උනේ නැති) දාල ගිය රටවල් ටික Compare කරල බලන්න. ආර්තික තත්වය ගත්තම තාමත් පිටිපසසෙන් ඉන්නෙ රටවල් ඔක්කොම. HDI GDP per capita අතින් ගත්තම ලංකාව දෙවනි මැලේසියාවට විතරයි අඩු Resources, 30 years Civil War තිබිලත්. ඒකට හේතුව ලංකාවෙ Infrastructure එක හැදුනෙ බෞද්ධ Foundation එකක් උඩ. ඒක දුගී බවෙන් එලියට එන්න හොඳ Condition එකක් රටේ හැදෙන්න හේතුවක් උනා. Free Health, Education ප්‍රධානම දෙකක් ඒත් දුගී බවෙන් ගොඩ එන්න විතරයි. ඒව උදව් වෙනව Middle Class වෙනකන්. දැන් ලංකාව Upper Middle Class රටක් ඒ Foundation එක නිසා. මෙතනින් පස්සෙ තව දියුණු වෙන්නනම් ධනවාදී ප්‍රතිපත්ති වලට මාරුවෙන්න වෙනව. Tax වැඩි කල එක සුබ ලකුණක්. Pvt Universities තව හැදිල ටික ටික University හැම එකක්ම Scholarship සිස්ටම් ගෙනල්ල ඒවගෙන් මුදලක් ඒ ඒ Scholarship අනුව අය කරගන්න ඕනෙ. හොඳට නියාමනය වුන Pvt University, Hospital වලට ඉඩ දීල Investment වලටත් පාර හදන්න ඕනෙ.

    Buddhist Foundation එකෙන් එන දානය වගේ ඒව නිසා හැදුන Free Healthcare, Free Education දුප්පත් රටකට ඉහල මැදි ආදායම් වෙනකන් එන්න බලපානව. එතනින් එහා දිගටම ඒකෙ රැඳිල ඉන්නත් හොඳ නෑ.

    ඕක ලගක් වෙනකන් හිතල දීපු උත්තරයක්. ඒත් එයිතිහාසිකව බැලුවොත්, ලංකාව බෞද්ධ රටක් නොවුනනම් අද වෙද්දි ලංකාවක් නෑ. ලංකාවෙ තිබ්බ බෞද්ධ ආගමයි ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙ තිබ්බ හින්දු ආගමෙයි තිබ්බ නොගැලපීම නිසයි ඒ කාලෙ පන්සල් මුල් කරන් සේනා සංවිධානය කරල ද්‍රවිඩයො පැන්නුවෙ. ඔහොම නොවුනනම් අද ජෙරොම්ලට පාටි දාන්ණ වෙන්නෙ ලංකාවෙ නෙමෙයි ඉංදියාවෙ ඊලම් ප්‍රාන්තෙ.
    ඉන්දියාව අද බලන්ඩකෝ ඉනදියාව ඉන්න තත්වය
    ආර්තික බලවතෙක්. බුද්ධාගම නිසා නෙගටිව් මයින්ඩ් එකක් හා අවිද්යාත්මක පසුබිමක් එක්වුනාද මන්දා.
    WTF just you said?? 🤣🤣🤣🤣🤦🤦🤦🤦🤦
     
    • Like
    Reactions: kingcapton

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේ ඌද?
    ඔව් ඔව්.. කැරි අටෙන්ෂන් හිගන්නෙක්.. මතකද @milkjack කියලා එකකින් ඇවිත් @dilann එක්ක හැමිනෙන්න ගියේ.. ඒත් මු ම තමා.. දන්න පකකුත් නැහැ හැබැයි කොහොමහරි පොර වෙන්න හදන්නේ එහෙන් මෙහෙන් අහුලගත්ත ටිකක් දාලා..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    ප්‍රශ්නෙ අහල තියන අරමුණ නම් පැහැදිලියි. ඒත් උත්තරයක් දෙන්නම්

    පහල තත්වයක තියෙන්න තිබ්බ. සුද්ද අල්ලන් ඉඳිල සම්පූර්ණයෙන්ම (සුද්දො පදිංචි උනේ නැති) දාල ගිය රටවල් ටික Compare කරල බලන්න. ආර්තික තත්වය ගත්තම තාමත් පිටිපසසෙන් ඉන්නෙ රටවල් ඔක්කොම.🤦

    2AE311B100000578-0-image-m-29_1438031187466.jpg
     
    • Like
    Reactions: RealityOfX

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Chinatanan theruna oya religious magul set wenne na kiyela…nidahase hithana sudu mahaththuruntath arela tamai un nawatinne
    Ehenan unge consitution eke article 36 eke kiyala tiyenne religious activities protect karanawa kiyala? :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Ehenan unge consitution eke article 36 eke kiyala tiyenne religious activities protect karanawa kiyala? :sorry:
    Religion ekak practice keranna awlak na just like most countries but China is anti religious.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Religion ekak practice keranna awlak na just like most countries but China is anti religious.
    Anti religious nan activities protect karanawa kiyala constitution eke danna one nane. Religious sites cultural heritage sites kiyala nam karanne nane.

    Nidahase hitanna please gon kata kiyanne natuwa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Anti religious nan activities protect karanawa kiyala constitution eke danna one nane. Religious sites cultural heritage sites kiyala nam karanne nane.

    Nidahase hitanna please gon kata kiyanne natuwa.
    Ehenan ara uda damma video eka mokakda? 😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Ehenan ara uda damma video eka mokakda? 😂
    Umba damme DW eke eka manussayekge testimonial ekak ne. Testimonial wala boru gahanna puluwan ne, eka mama dapu video eken prove unane.

    Vidyatmakawa hitanna please eka ekkenage katandara wiswasa karanne natuwa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Umba damme DW eke eka manussayekge testimonial ekak ne. Testimonial wala boru gahanna puluwan ne, eka mama dapu video eken prove unane.

    Vidyatmakawa hitanna please eka ekkenage katandara wiswasa karanne natuwa
    Umba daapu video eke tiyenne “how Buddhism came to China “ kiyela witherai

    kisima adalathweyak na…Buddhism China wela thibba kiyela dannewa..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Umba daapu video eke tiyenne “how Buddhism came to China “ kiyela witherai

    kisima adalathweyak na…Buddhism China wela thibba kiyela dannewa..
    Umba video eka balala nane.

    Eke tiyenne china wala tiyana cultural heritage ekak hatiyata nam karapu km laksha ganak loku buddhist cave tikak.

    Issella video eka balala inna please, oya hari avidyatmakai. research ekak karanna dannet na.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Umba video eka balala nane.

    Eke tiyenne china wala tiyana cultural heritage ekak hatiyata nam karapu km laksha ganak loku buddhist cave tikak.

    Issella video eka balala inna please, oya hari avidyatmakai. research ekak karanna dannet na.
    Itin ? China diyunu wenna gatte koi kale indanda? E kale indan tamai anti religious wenna gatte..
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    EU economy eka walapallata yana eka fact ekak ne. Eka data walin prove karanna puluwna. Umbalata suddo gana tiyenne ideological, emotional bandimak podi kale indan hollywood walin brainwash wela hadagatta.

    Ekai ochchara data pennalat unta puka didi nahinne
    uba hodai doramadalawe deshana karanna , lak bumiya uthum bumiya gagena para suddo kiyala jaathi aale nanwanna
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Itin ? China diyunu wenna gatte koi kale indanda? E kale indan tamai anti religious wenna gatte..
    Umba kiwwa china religious, buddhist dewal winasa karanawa kiyala. Dan itin eka boruwak una ne? Issella eka pili aran inna eta passe api meka gana kata karamu.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    Na kohomeda boru eka une?
    Buddhist dewal winasa karanawanan buddhist site ekak heritage site ekak hatiyata nam karala protect karanne nane

    Anit eka a video eke communist party eke ekema kiyanne a buddhist cave chinese cultural eke important part ekak kiyala

    Dan itin nidahase hitana pudgalayek wage taman weradi kiyala piliganna please