රෑට Travel කරන එක

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,076
    50,384
    113
    සේදවත්ත
    මුදා නොගත් ප්‍රදේශ මේ ලංකාවේ තාම තියනවා

    පාර හොද උනත් පාරේ එලවන උන් දේවදත්ත මූන් ශයින් ගහලා වගේ ඉන්නේ

    වාහනේකනම් අවධානම අඩුයි බයික් එකක් නම් ඉතිබිසෝ ඝාතාව කිය කිය පලයන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,562
    1
    16,545
    113
    :dull::dull:
    නොට් රෙකොමෙන්ඩ්....
    රෑ කියන්නෙ කලුතරින් හවස පටන් අරන් ද?

    සේෆ් කෙසෙ වෙතත්,
    කඩයක් , ගරජ් එකක්, ටයර් ශොප් එකක්, හොයාගන්න නැති වෙයි....
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    හබරණ පැත්තෙ වාහන වලට අත දාලා ෂොට් එක දෙන සීන් එකක් ගැන කොහෙහරි කියෙව්වා. පොඩ්ඩක් හොයල බලපන්. නිදිමත ආවොත් නවත්තලා චුට්ටක් නිදාගෙන ඉඳල පලයන්.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බීලා වාහන එලවන අය, නිදිමතේ එලවන අය එහෙම ඉන්න නිසා රෑට ගමන් යන එක කොහොමත් අවදානම්
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    යන වාහනේ මොකක්ද??

    උඹ රෑට යන්නෙ ට්‍රැෆික් කේස් නිසා නම්, පාන්දර පලයං.. හදිස්සියේ ටයර් එකක් ගියත් එලි වෙනවනෙ පැය කීපෙකින්,, රෑ යන්න එපා..
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,119
    23,359
    113
    Wife and Lamaya yanawanam raata yanna epaa machan. Car eka break down ekak unoth e aya paw.


    Anika oya paare Habarana kale ali set wenawa.
     
    • Like
    Reactions: FrostysL

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    යකෝ main city වලත් රැ 10 පැන්න ගමන් හොරු අරක්ගන්න රටේ මෙයා මේ පම්කක් කතා කරනවා. යන මගුලක උදේ වෙන්න ඇරලා යන්න
     
    • Like
    Reactions: FrostysL

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,531
    35,387
    113
    රෑ වෙන්නේ මනුස්සයින්ට නිදාගන්න මිසක් රෝන්දෙ ගහන්න නෙමෙයි. යන මගුලක පාන්දරින් පලයන්. පාන්දර 5න් පස්සේ
     
    • Like
    Reactions: FrostysL

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    හොදට නිදාගෙන පාන්දර 4ට විතර පලයන්. දඹුල්ලෙන් ප්ස්සේ අලි කේස් තියනවා. අනිත් දේ තමයි රෑට අනතුරු වෙන්න තියන ඉඩ ප්‍රමාණය වැඩියි. බස් කාරයෝ, ලොරිකාරයෝ බීලා වාහන එලවන්නේ. කිසිම විනයක් නෑ. මොකක් හරි අනතුරක් උනත් මහ රෑට මොකෙක්වත් නෑ. ඒ මදිවට පාර හරස්කරලා කප්පම් ගන්න සීන් එහෙමත් තියනවා. ඒ නිසා උබ පන් දර ට පිටත් වෙයන් . එතකොට දඹුල්ල පහු වෙද්දි හොදට එළිය වැටිලා එතකොට අවුලක් නෑ.