Machan deken work wena area baluwa ma ez eken wadipura area ekak work wenne nadda? Deka compare karana image wala man ehemai dakkewrist pain එකක් එනව නම් curl ගහද්දි ez bar එකෙන් ගහත හැකි. preacher curl වගේ ගහද්දි ez bar එකෙන් ගහන එක ලේසී.
උබේ ප්රශ්නෙට answer එක ඔව්. straight bar එකෙන් bicep එක work වෙනව ez bar එකට වඩා.
bar එකේ දිග අදාළ නෑ අරි ටෙක්නික් එකට ගහන්න පුළුවන් උබට comfortable එකක් ගනින්.
Machan deken work wena area baluwa ma ez eken wadipura area ekak work wenne nadda? Deka compare karana image wala man ehemai dakke