Gym guys help me to decide

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    Ez bar එකට වඩා ස්ට්‍රේට් බාර් එකෙන් අත් දෙක වර්ක් වෙනව ද කියල දැන ගන්න ඕනා. මට බාර් එකක් ගන්න ඕන. දෙකෙන් හොද එක මොකද්ද කියල දැන ගන්න ඕන. බාර් වල දිග අනූව මොකද්ද ලැබෙන වාසිය 4 එක ගන්නව ද 5 ගන්නවද කියල හිත හිත ඉන්නෙ
     
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    My advice...Don't think too much.
    Do your workout consistently with whatever bar and that's the only thing that matters.
     
    • Like
    Reactions: Kelvin0

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    wrist pain එකක් එනව නම් curl ගහද්දි ez bar එකෙන් ගහත හැකි. preacher curl වගේ ගහද්දි ez bar එකෙන් ගහන එක ලේසී.
    උබේ ප්‍රශ්නෙට answer එක ඔව්. straight bar එකෙන් bicep එක work වෙනව ez bar එකට වඩා.
    bar එකේ දිග අදාළ නෑ අරි ටෙක්නික් එකට ගහන්න පුළුවන් උබට comfortable එකක් ගනින්.
     
    Machan deken work wena area baluwa ma ez eken wadipura area ekak work wenne nadda? Deka compare karana image wala man ehemai dakke
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Machan deken work wena area baluwa ma ez eken wadipura area ekak work wenne nadda? Deka compare karana image wala man ehemai dakke

    bicep එක හරියට work වෙන්න supinated position එකේ තියන්න ඕන palms. ez curl bar එකෙන් Angle වෙලා තියන නිසා wrist එකට අමාරුවක් නෑ ඒත් bicep එක හරියට isolate වෙන්නෙ නෑ. beginner කෙනෙක් නම් උබ straight බාර් එකෙන් ගහපන් දිගටම. bicep එක ටිකක් හැදුනම peak එක හදන්න තමයි ez curl bar එක use කරල ගහන්න ඕන. ez curl bar එකෙන් ගහන්න එපා කියල නෙවේ කියන්නෙ දෙකෙන් ම ගහන්න ඕන. beginner කෙනෙක් නම් straight bar එක ගන්න එක හොදයි.
     
    • Love
    Reactions: Kelvin0