ඊයෙ රැ මැරෙන්න හිතුනා

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අමුතු ඔලුවෙ කැක්කුමක් ආවා. නලල හිරිවැටිලා වගෙ දැනෙනවා. ඉස්සරහ ගැන අවිනිශ්චිතයි වගෙ. මුස් පෙන්තු කමක් ලොකුවට දැනුනා. මානසික අසහන බවක් ආවා.මට මෙක දැනෙන්නෙ ගෙදර ඉන්නකොට
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අමුතු ඔලුවෙ කැක්කුමක් ආවා. නලල හිරිවැටිලා වගෙ දැනෙනවා. ඉස්සරහ ගැන අවිනිශ්චිතයි වගෙ. මුස් පෙන්තු කමක් ලොකුවට දැනුනා. මානසික අසහන බවක් ආවා.මට මෙක දැනෙන්නෙ ගෙදර ඉන්නකොට
    හක්කෙ සෙම හිරවුණාම රෑට ඔහොම වෙනවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    huttk kiyoonawa

    ekama charyawa bn hemadama:dull: thaniyen inna oone nidahas thenakata gihin
    ------ Post added on May 23, 2023 at 10:41 AM
    අන්තිමට ඇඟ රත් වෙන්න දාඩිය බේරෙන්න මහන්සි වුණේ කවද්ද ?
     
    • Haha
    Reactions: Sen-lu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    pain yanakota withri bn giya sikurada . pain enne
    ඉතිං ඒකට ඇඟ රත් වෙන්නෙ නෑනේ, දාඩිය බේරෙන්නෙ නෑනේ.

    හක්කෙ සෙම හිර වුණ එකට මොළේ තැලිලා, අන්නේකයි ,

    හක්කෙ සෙම අයින් කරගනින් , එතකොට හරි යයි.

    බලහං නිකට යට වෙන තැන් වලට වඩා හම වෙනස් ද කියලා ...
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඉතිං ඒකට ඇඟ රත් වෙන්නෙ නෑනේ, දාඩිය බේරෙන්නෙ නෑනේ.

    හක්කෙ සෙම හිර වුණ එකට මොළේ තැලිලා, අන්නේකයි ,

    හක්කෙ සෙම අයින් කරගනින් , එතකොට හරි යයි.

    බලහං නිකට යට වෙන තැන් වලට වඩා හම වෙනස් ද කියලා ...
    nikata yata rawla
     
    • Haha
    Reactions: Cypress

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,063
    27,717
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතිං ඒකට ඇඟ රත් වෙන්නෙ නෑනේ, දාඩිය බේරෙන්නෙ නෑනේ.

    හක්කෙ සෙම හිර වුණ එකට මොළේ තැලිලා, අන්නේකයි ,

    හක්කෙ සෙම අයින් කරගනින් , එතකොට හරි යයි.

    බලහං නිකට යට වෙන තැන් වලට වඩා හම වෙනස් ද කියලා ...
    ඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේ
    යට ඉඳල උඩට යන කම්පන (නාඩි) වලින් ගැහෙන කොට තමයි කේෂ නාලිකා වල ලේ යන්නේ. හක්කෙ හිර වුණ සෙම හිංදා ඒ කම්පන උඩට යන ගැම්ම බැස්සාම කේෂ නාලිකා වල ලේ යන එක අඩු වුණාම මෙහෙම සීන් වෙනවා.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ලොකුවට හිතන්න යන්න එපා බන්.මටත් ඊයේ ඔහොමයි. නින්ද ගියේම නෑ . පාන්දර 03යි නිදා ගද්දී. කේන්තියයි , දුකයි අනාගතේ සුරක්ෂිත නෑ කියලා හිතුනා.ගෙයක් හදන්නේ වාහනයක් ගන්නේ කවද්ද කියලා හිතුනා.කෙල්ල එක්ක ටිකක් කතා කරාම එක අඩු උනා. අද ටිකක් එලියට යන්න ඉන්නේ යාලුවෙක් එක්ක බන් පොඩ්ඩක් ඔලුවක් නිදහස් කර ගන්න. මට නම් ජොබ් එකක් නැති එක තමා ලොකුවටම මොලේට වද දෙන්නේ බන්.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ලොකුවට හිතන්න යන්න එපා බන්.මටත් ඊයේ ඔහොමයි. නින්ද ගියේම නෑ . පාන්දර 03යි නිදා ගද්දී. කේන්තියයි , දුකයි අනාගතේ සුරක්ෂිත නෑ කියලා හිතුනා.ගෙයක් හදන්නේ වාහනයක් ගන්නේ කවද්ද කියලා හිතුනා.කෙල්ල එක්ක ටිකක් කතා කරාම එක අඩු උනා. අද ටිකක් එලියට යන්න ඉන්නේ යාලුවෙක් එක්ක බන් පොඩ්ඩක් ඔලුවක් නිදහස් කර ගන්න. මට නම් ජොබ් එකක් නැති එක තමා ලොකුවටම මොලේට වද දෙන්නේ බන්.
    hmm... ape neethi wadi gedara
     
    • Sad
    Reactions: BornLord

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    depression comingsoon
    හරියට හරි, depression එන්න ලඟයි.

    හක්කෙ සෙම ඇර ගත්තොත් ගොඩ. Antidepressants බිව්වොත් බඩු පැකට්.