අමුතු ඔලුවෙ කැක්කුමක් ආවා. නලල හිරිවැටිලා වගෙ දැනෙනවා. ඉස්සරහ ගැන අවිනිශ්චිතයි වගෙ. මුස් පෙන්තු කමක් ලොකුවට දැනුනා. මානසික අසහන බවක් ආවා.මට මෙක දැනෙන්නෙ ගෙදර ඉන්නකොට
හක්කෙ සෙම හිරවුණාම රෑට ඔහොම වෙනවාඅමුතු ඔලුවෙ කැක්කුමක් ආවා. නලල හිරිවැටිලා වගෙ දැනෙනවා. ඉස්සරහ ගැන අවිනිශ්චිතයි වගෙ. මුස් පෙන්තු කමක් ලොකුවට දැනුනා. මානසික අසහන බවක් ආවා.මට මෙක දැනෙන්නෙ ගෙදර ඉන්නකොට
huttk kiyoonawaහක්කෙ සෙම හිරවුණාම රෑට ඔහොම වෙනවා
ekama charyawa bn hemadamaPoddak Uday waruwe hawasa Eliana gihilla awidinnna.
thaniyen inna oone nidahas thenakata gihinඅන්තිමට ඇඟ රත් වෙන්න දාඩිය බේරෙන්න මහන්සි වුණේ කවද්ද ?huttk kiyoonawa
ekama charyawa bn hemadamathaniyen inna oone nidahas thenakata gihin
------ Post added on May 23, 2023 at 10:41 AM
pain yanakota withri bn giya sikurada . pain enneඅන්තිමට ඇඟ රත් වෙන්න දාඩිය බේරෙන්න මහන්සි වුණේ කවද්ද ?
midula athuganawa withriනිකං ඉන්නේ නැතුව මොනවා හරි වැඩක යෙදියන්.
ඉතිං ඒකට ඇඟ රත් වෙන්නෙ නෑනේ, දාඩිය බේරෙන්නෙ නෑනේ.pain yanakota withri bn giya sikurada . pain enne
nikata yata rawlaඉතිං ඒකට ඇඟ රත් වෙන්නෙ නෑනේ, දාඩිය බේරෙන්නෙ නෑනේ.
හක්කෙ සෙම හිර වුණ එකට මොළේ තැලිලා, අන්නේකයි ,
හක්කෙ සෙම අයින් කරගනින් , එතකොට හරි යයි.
බලහං නිකට යට වෙන තැන් වලට වඩා හම වෙනස් ද කියලා ...
ඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේඉතිං ඒකට ඇඟ රත් වෙන්නෙ නෑනේ, දාඩිය බේරෙන්නෙ නෑනේ.
හක්කෙ සෙම හිර වුණ එකට මොළේ තැලිලා, අන්නේකයි ,
හක්කෙ සෙම අයින් කරගනින් , එතකොට හරි යයි.
බලහං නිකට යට වෙන තැන් වලට වඩා හම වෙනස් ද කියලා ...
eek thamaඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේ
anika hakke koheda sema hira wenna thanak. muta pissuඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේ
යට ඉඳල උඩට යන කම්පන (නාඩි) වලින් ගැහෙන කොට තමයි කේෂ නාලිකා වල ලේ යන්නේ. හක්කෙ හිර වුණ සෙම හිංදා ඒ කම්පන උඩට යන ගැම්ම බැස්සාම කේෂ නාලිකා වල ලේ යන එක අඩු වුණාම මෙහෙම සීන් වෙනවා.ඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේ
උඹල කට පාඩම් කරපු සුද්දගෙ සෑන්ස් වල එව්වා නෑ.anika hakke koheda sema hira wenna thanak. muta pissu
hmm... ape neethi wadi gedaraලොකුවට හිතන්න යන්න එපා බන්.මටත් ඊයේ ඔහොමයි. නින්ද ගියේම නෑ . පාන්දර 03යි නිදා ගද්දී. කේන්තියයි , දුකයි අනාගතේ සුරක්ෂිත නෑ කියලා හිතුනා.ගෙයක් හදන්නේ වාහනයක් ගන්නේ කවද්ද කියලා හිතුනා.කෙල්ල එක්ක ටිකක් කතා කරාම එක අඩු උනා. අද ටිකක් එලියට යන්න ඉන්නේ යාලුවෙක් එක්ක බන් පොඩ්ඩක් ඔලුවක් නිදහස් කර ගන්න. මට නම් ජොබ් එකක් නැති එක තමා ලොකුවටම මොලේට වද දෙන්නේ බන්.
හරියට හරි, depression එන්න ලඟයි.depression comingsoon