බයික් කතාව

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේ දවස්වල මචං සේල් එකකින් හෝ කොහෙන්හරි use කරපු බයික් එකක් ගන්නවනම් සෑහෙන්න හොයලා බලලා ගනින්. මතක ඇති මම thread එකක් දැම්මා dio එකක් විකුණන එකක් ගැන අහලා.
    මම බයික් එක ගෙනත් උනේ යන්තම් මාස 2ක් වගේ. 2018 registered බයික් එකක්. එතෙන්දි පෙනුමට තිබ්බා. ගෙනත් බලද්දි තමයි ලෙඩ එන්න පටන් ගත්තෙ. Belt එකේ කෑලි නෑ, තෙල් වැඩ කරන්නෙ නෑ හරියට, ස්ටාර්ට් කරන්න බෑ, ලයිට් පත්තු වෙන්නෙ නැතුව ගියා short එකක් වෙලා. බයික් එක කන්දක් ඇදගන්න බෑ. ඒ විතරක් නෙවෙයි මීටර් ඔක්කොම වෙනස් කරලා 🙁 ප්‍රශ්න ගොඩයි. කාලකන්නි අටවලා විකුණනවා බං බයික්. මට අතින් ලක්ෂයක් විතර පාඩුයි කොහොමහරි බයික්කෙ දීලා නිදහස් උනා සේල් එකකට. අනිත් එක සේල් කාරයො first owner කියලා විකුණන්නෙ අතින් අතට මාරු උන open papers තියෙන බයික්.
    බයික් බලන්න යනවනම් හොදටම දන්න එකෙක් එක්ක යන්න ඕන බං.
    මගේ යාලුවෙක් platina එකක් ගෙනාවා lease කරලා ඒකේ ටැංකියේ හිල් දෙකක්. 😑

    Ps: දැන් මට ගන්න බයික් එකක් suggest කරපන් මචං පුලුවන්නම්. Daily වැඩට යන්නෙ නෑ. නිකන් යාලුවොත් එක්ක රවුමක් දාන්න, ඔය නිකන් වැඩකට යන්න තමයි ඕන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    ජපං රීකන්ඩිෂන් කියල එන ස්කූටර් එහෙමත් ඔය වගේ පේන්ට් එක එහෙම මෙහෙන් ගහල විකුණන

    ඊට වඩා ඉන්දියන් ඒව හොඳයි
     
    • Sad
    Reactions: SHAN_22

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    393153703_341043828443858_6494712939317530595_n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ps: දැන් මට ගන්න බයික් එකක් suggest කරපන් මචං පුලුවන්නම්. Daily වැඩට යන්නෙ නෑ. නිකන් යාලුවොත් එක්ක රවුමක් දාන්න, ඔය නිකන් වැඩකට යන්න තමයි ඕන.

    GN125