Fluent English

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Fluent English ප්‍රැක්ටිස් කරන්න හොද සයිට් එකක් කියපල්ලකෝ. AI රෙද්දක් උනත් කමක් නෑ. හොද Tips ඉගෙන ගන්න පුළුවන් යූටියුබ් චැනල් ටිකකුත් මෙන්‍ෂන් කරගෙනම යන්න. (සක්විත්තගේ චැනල් එක වගේ ගොන් උට්ටවල් නම් දාන්න එපා)
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    mekath hodai
    imitation technique to learn english

    Thanks මචෝ!
    වැඩේ කියන්නෙ මේ වගේ චැනල් එකක් දැක්කහම මගේ අවධානය distract වෙන එක!
    අන්තිමේ ඉංගිරිසිය ඉගෙනගන්න එක පැත්තකින් තියල වෙන වැඩක් සිද්ධ වෙන්නෙ!🤕