Fluent English ප්රැක්ටිස් කරන්න හොද සයිට් එකක් කියපල්ලකෝ. AI රෙද්දක් උනත් කමක් නෑ. හොද Tips ඉගෙන ගන්න පුළුවන් යූටියුබ් චැනල් ටිකකුත් මෙන්ෂන් කරගෙනම යන්න. (සක්විත්තගේ චැනල් එක වගේ ගොන් උට්ටවල් නම් දාන්න එපා)
mekath hodai
imitation technique to learn english
Thread ekath dapan machan thibboth.meka maru https://callannie.ai/call , thread ekaka tibune.