අලි සබ්රි රහීම්ගේ ඡන්දය ජනක ට පක්ෂව

monson

Well-known member
  • May 7, 2007
    25,830
    29,067
    113
    නීතිවිරෝධීව මෙරටට රත්‍රං තොගයක් රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන දඩ මුදලක් පැනවූ පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් මහතා ද අද ඡන්ද විමසීම අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.

    ඔහු එහිදී ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.

    නීතිවිරෝධී ලෙස රත්‍රං ඇතුළු භාණ්ඩ තොගයක් මෙරටට රැගෙන ඒමේදී, ඊයේ (23) කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් පැනවීමෙන් පසුව මුදාහැරුණි.

    එසේම මන්ත්‍රිවරයා නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රං කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 397 ක ප්‍රමාණය සහ ජංගම දුරකථන 91 රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

    - https://sinhala.adaderana.lk/news/182148
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මූ සමගි ජන බලවෙගේ එකෙක් නේද ?

    645645.jpg

    ජෙප්පොත් බැන බැන ජන්දේ දුන්නේ විරුද්ධව නේද?
    ...................

    ’’අපි ජනකට චරිත සහතික දෙන්නේ නෑ’’

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

    "මයික් ටයිසන්" පත්කරපු ආණ්ඩුවටම "මයික් ටයිසන්"එපා වෙන්නේ ඔහු විදුලිබිල වැඩි කරන්න විරුද්ධ වුණාට පස්සේ යැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
    ජනක රත්නායක ගැන කිසිම චරිත සහතිකයක් දෙන්න ජාතික ජන බලවේගයට උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීය.
    ජනක රත්නායක කොමිසමේ සභාපති වෙන්න කලින් ඔහු ආණ්ඩුවේ මූල්‍ය ආයතන වල සභාපති කම් දැරූ බව කී හේරත් මහතා ඔහු ආණ්ඩුවට එපා වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ විදුලි බිල වැඩි කිරීම ඔහු යටතේ ක්‍රියාත්මක කරන්න බැරි වූ නිසා බව පැවසීය.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර

    lol.. hinat yanawa..

    Maina muwa genna gatta..
    Maina Custom ekata ottuwa dunna..
    Maina beragatta..
    Maina kiwa against vote karanna kiyala..

    dan serama satutin.. aragala karayanta genapu phone 91 aparade..

    Season 3 Lol GIF by Living Single
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මූ සමගි ජන බලවෙගේ එකෙක් නේද ?

    645645.jpg

    ජෙප්පොත් බැන බැන ජන්දේ දුන්නේ විරුද්ධව නේද?
    ...................

    ’’අපි ජනකට චරිත සහතික දෙන්නේ නෑ’’

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

    "මයික් ටයිසන්" පත්කරපු ආණ්ඩුවටම "මයික් ටයිසන්"එපා වෙන්නේ ඔහු විදුලිබිල වැඩි කරන්න විරුද්ධ වුණාට පස්සේ යැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
    ජනක රත්නායක ගැන කිසිම චරිත සහතිකයක් දෙන්න ජාතික ජන බලවේගයට උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීය.
    ජනක රත්නායක කොමිසමේ සභාපති වෙන්න කලින් ඔහු ආණ්ඩුවේ මූල්‍ය ආයතන වල සභාපති කම් දැරූ බව කී හේරත් මහතා ඔහු ආණ්ඩුවට එපා වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ විදුලි බිල වැඩි කිරීම ඔහු යටතේ ක්‍රියාත්මක කරන්න බැරි වූ නිසා බව පැවසීය.

    තුප්පහි මාද්‍ය in action

    උගේ අම්මට පුකේ අරින්නත් ආවේ අරගලේ එකෙක් කියයි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,067
    113

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    මූ සමගි ජන බලවෙගේ එකෙක් නේද ?

    645645.jpg

    ජෙප්පොත් බැන බැන ජන්දේ දුන්නේ විරුද්ධව නේද?
    ...................

    ’’අපි ජනකට චරිත සහතික දෙන්නේ නෑ’’

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

    "මයික් ටයිසන්" පත්කරපු ආණ්ඩුවටම "මයික් ටයිසන්"එපා වෙන්නේ ඔහු විදුලිබිල වැඩි කරන්න විරුද්ධ වුණාට පස්සේ යැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
    ජනක රත්නායක ගැන කිසිම චරිත සහතිකයක් දෙන්න ජාතික ජන බලවේගයට උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීය.
    ජනක රත්නායක කොමිසමේ සභාපති වෙන්න කලින් ඔහු ආණ්ඩුවේ මූල්‍ය ආයතන වල සභාපති කම් දැරූ බව කී හේරත් මහතා ඔහු ආණ්ඩුවට එපා වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ විදුලි බිල වැඩි කිරීම ඔහු යටතේ ක්‍රියාත්මක කරන්න බැරි වූ නිසා බව පැවසීය.
    :lol:

    "I decided to vote against the motion to remove Public Utilities Commission Chairman Janaka Ratnayake from his post as both President Ranil Wickremesinghe and Prime minister Dinesh Gunawardena did not come to my rescue when I was faced with a difficulty," he added. (Yohan Perera and Ajith Siriwardana) - https://www.dailymirror.lk/breaking_news/Consignment-of-gold-not-mine-Ali-Sabri-Raheem/108-259793

    UNP wage mata penne... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    :lol:

    "I decided to vote against the motion to remove Public Utilities Commission Chairman Janaka Ratnayake from his post as both President Ranil Wickremesinghe and Prime minister Dinesh Gunawardena did not come to my rescue when I was faced with a difficulty," he added. (Yohan Perera and Ajith Siriwardana) - https://www.dailymirror.lk/breaking_news/Consignment-of-gold-not-mine-Ali-Sabri-Raheem/108-259793
    His reply should be amended as "...President Ranil Wickremesinghe and Prime minister Dinesh Gunawardena did not come to my rescue AT MY REQUEST when I was faced with a difficulty.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    මරු නේ නීතිය රටේ 😂😂😂 ආසයි වුත්තෝ මේවා බලාගෙන හිනා වෙන්න
    අනේ අම්මේ මගේ රට ඉතින් 😂😂 සම්මා සම්බුදු සරණයි 33 කෝටියක් දෙවියනේ