දැන් ඉස්සර වගේ බැ... උසාවි දැම්මොත් උසාවි ගිහින් ම තමා විසඳ ගන්න වෙන්නේ... කොලේ ලියන්න කලින් කතා කරගෙන කීයක් හරි දිලා වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙන්නේ.. නැත්නම් දඩයක් ගහන විදිහට ලියා ගන්න වෙන්නේ..
Same here.. මේ පාර වැඩේ උනේ හතර පහක් උන්න නිසා පාගා සීන් එක අමාරුයි.. අනික උගේ ලයින් එකට මට මල පැන්නඅපෝ මමනං පොලිස් කාරයින්ට ජීවිතේට සර් කියල, ඔලුව නමල නෑ... වාහනෙන් බැහැල යන්නෙවත් නෑ මමනං... හැබැයි සුහදව කතාකරනව.
අපේ ලෙවල් එක තියාගෙන හිටියම උං ටිකක් බයයි එතනින් එහාට සද්දෙ දාන්න...
හයිස්පීඩ් තමයි ගොඩක් අහුවෙලා තියෙන්නෙ... විස්තර කතාබහ කරල උංම එවනව ඉතිං... දෙපාරක් විතර පගාව දීල තියෙනව අවුට්ස්ටේශන්...
Ai Cancel?උසාවි කියන්නේ මල කරුමයක් බන්.වහනයක් හප්පපු එකට මගේ ලබන මාසේ වෙනකන්ම ලයිසන් කැන්සල්.බීලා නෙවෙයි.මනුස්සයෙක්ට කරදරයක් නැහැ.අනේ මන්දා බන්![]()
හේතුව මම දන්නෙත් නැහැ බන්.lawyersලට දන්නෙත් නැහැ.විනිසුරුගේ තීරණේ.ඒකට ඔලුව නවලා ආවාAi Cancel?
අපෝ මමනං පොලිස් කාරයින්ට ජීවිතේට සර් කියල, ඔලුව නමල නෑ... වාහනෙන් බැහැල යන්නෙවත් නෑ මමනං... හැබැයි සුහදව කතාකරනව.
අපේ ලෙවල් එක තියාගෙන හිටියම උං ටිකක් බයයි එතනින් එහාට සද්දෙ දාන්න...
හයිස්පීඩ් තමයි ගොඩක් අහුවෙලා තියෙන්නෙ... විස්තර කතාබහ කරල උංම එවනව ඉතිං... දෙපාරක් විතර පගාව දීල තියෙනව අවුට්ස්ටේශන්...
rakagena idala ghapan okataහේතුව මම දන්නෙත් නැහැ බන්.lawyersලට දන්නෙත් නැහැ.විනිසුරුගේ තීරණේ.ඒකට ඔලුව නවලා ආවා![]()
මම වැරදිකරු ස්වාමීනීසිංහලු , අනතුරුදායක ලෙස රිය පැදවිමකට අහු උනා. උසාවි දැම්ම.. කලින් සුයිප් එක ඇදුන කුකුලෙකුගෙන් වැඩේ ඉවරකර ගන්නා ආකාරය ගැන උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඉස්තුති
හයිස්පීඩ් කිවුවම 180, 200 ඔලුවට ආවට එහෙම නෙමෙයි මනුස්සයෝ...
පුටාර් එකේ නම් නවත්තපන් වෙඩි තියයි කොයිල් උත්තල ඉන්නව.rakagena idala ghapan okata
giyapu waaahane lokuinm nawttn nathuw yann thibbe . okun enne na hoyanna . man ananthawath dekala thiynw eham loku wahana policyen nawttn atha daddi ghin thiynw. man bike eke yaddith oka krl tynw 3 sarayak withara .
------ Post added on May 24, 2023 at 7:20 PM
මේක ලංකාවනේ බන්.ඔක්කොම වෙන්නේ කනපිට.rakagena idala ghapan okata
giyapu waaahane lokuinm nawttn nathuw yann thibbe . okun enne na hoyanna . man ananthawath dekala thiynw eham loku wahana policyen nawttn atha daddi ghin thiynw. man bike eke yaddith oka krl tynw 3 sarayak withara .
------ Post added on May 24, 2023 at 7:20 PM
ow light ehema weduna sehenata kalin then wala.. karumeta methana wedune nene..appa oya paare police hama thanama ban.
ලෝයර්ලා අල්ලල දගලන්න ඒපා. ඒතනට ගිහින් නඩු අංකෙ කථා කලාම අහනව වැරදි කරුද නිවැරදි කරද කියල. වැරදි කරු කියහන්. දඩයක් ගහනව. ඊට පස්සෙ ඒ්ක ගෙවල වරෙන්. නඩුවට පැයක් දෙකක් කලින් ගිහින් වැඩ සිද්ද වෙන බලන් ඉදපන්. ඒච්චරයි.)
nadu anke wath danne nene bnමම වැරදිකරු ස්වාමීනී
දඩ ගෙව්වා
ලයිසන් එක අරන් ගෙදර යන්න
wedi tibboth mkd krnnerakagena idala ghapan okata
giyapu waaahane lokuinm nawttn nathuw yann thibbe . okun enne na hoyanna . man ananthawath dekala thiynw eham loku wahana policyen nawttn atha daddi ghin thiynw. man bike eke yaddith oka krl tynw 3 sarayak withara .
------ Post added on May 24, 2023 at 7:20 PM
මේ ඔක්කොම හරි.මම දන්න තරමින් ලොකු කේස් එකක් නෑ.... අපරාධ සීන් එකක් නොවන නිසා, ලෝයර්ස්ල අල්ලන්න ඕනෙ නැති වෙයි... පොලීසියෙ කෙනාගෙන්ම ශේප් එකේ අහන්න මේ වැරැද්දට ලෝයර්ස්ල අල්ලන්න ඕනෙද කියල...
මුලින්ම නම කියල අඬගහනව.
විත්ති කූඩුවට දාල, බයිල ටිකක් කියල,
"වැරදිකරුද, නිවැරදි කරුද" කියල අහනව...
එතකොට "වැරදිකරු" කියන්න
ඊටපස්සෙ දඩයක් නියම කරනව. ඒක ගෙවල එන්න පුලුවන්.
"නිවැරදිකරු" කිවුවොත් වැඩේ වෙන අතකට ඇදෙනව. ඊලඟ නඩු දිනේ එනකල් රිමාන්ඩ් ඉන්න වෙයිද දන්නෙත් නෑ...
තව කෙනෙක්ව අනිවා එක්කගෙන යන්න...
මොකද "වැරදිකරු" කිවුවට පස්සෙ උසාවිය ඇතුලෙ තියෙන කූඩුවට දානව. එතකොට දඩ ගෙවන්න වෙන්නෙ ඔයත් එක්ක ගිය අනෙක් කෙනාට. දඩ ගෙවන්න එකෙක් හිටියෙ නැත්තං වැඩේ අල වෙනව...
එක්කගෙන යන කෙනාට සල්ලි දීල තියන්න. කෝකටත් අවම 25000ක් 30000ක් විතර අතේ තියාගෙන යන්න.
උසාවියට යනකොට, මතක ඇතුව,
ෆෝන් සයිලන්ට් කරගන්න,
කොට කලිසම් ගහගෙන, කැප් දාගෙන, ශර්ට් වල උඩ බොත්තම් ඇරගෙන යන්න එපා.
තියෙන නඩුව මදිවට තව නඩුවක් පැටලෙන්න ඉඩ තියෙනව. මේක ලංකාවනෙ...
menna me huttha thama epa wenne. ethakota thama hithenna amathi kenekge puthek wela muuwa yaapane dihata transfer karanna puluwan tharan power ekak thibba nan kiyala.එක නම් ඇත්ත.. ඌට මල පැනල සද්දයක් දැම්මනේ මට.. මටත් තද උනා. ඒ නිසා වැඩිය කතා කලේ නා මම. එකපාරක් ඇහුව උසාවි දන්නා එපා දඩයක් දෙන්න මම ටිකක් දුර ඉන්නේ කියල. හෙන ලයින් එකක් ඇල්ලුවා. මම කතා කරද්දී උ ඇවිදන් යනවා එහාට. ඕනේ පුපක් කියල කොලේ අරන් ආව මම