Dangerous Driving

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් ඉස්සර වගේ බැ... උසාවි දැම්මොත් උසාවි ගිහින් ම තමා විසඳ ගන්න වෙන්නේ... කොලේ ලියන්න කලින් කතා කරගෙන කීයක් හරි දිලා වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙන්නේ.. නැත්නම් දඩයක් ගහන විදිහට ලියා ගන්න වෙන්නේ..
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    උසාවි කියන්නේ මල කරුමයක් බන්.වහනයක් හප්පපු එකට මගේ ලබන මාසේ වෙනකන්ම ලයිසන් කැන්සල්.බීලා නෙවෙයි.මනුස්සයෙක්ට කරදරයක් නැහැ.අනේ මන්දා බන් 😣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,328
    17,822
    113
    අපෝ මමනං පොලිස් කාරයින්ට ජීවිතේට සර් කියල, ඔලුව නමල නෑ... වාහනෙන් බැහැල යන්නෙවත් නෑ මමනං... හැබැයි සුහදව කතාකරනව.

    අපේ ලෙවල් එක තියාගෙන හිටියම උං ටිකක් බයයි එතනින් එහාට සද්දෙ දාන්න...
    හයිස්පීඩ් තමයි ගොඩක් අහුවෙලා තියෙන්නෙ... විස්තර කතාබහ කරල උංම එවනව ඉතිං... දෙපාරක් විතර පගාව දීල තියෙනව අවුට්ස්ටේශන්...
    Same here.. මේ පාර වැඩේ උනේ හතර පහක් උන්න නිසා පාගා සීන් එක අමාරුයි.. අනික උගේ ලයින් එකට මට මල පැන්න
     
    • Like
    • Sad
    Reactions: NRTG and PHBhagya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,328
    17,822
    113
    උසාවි කියන්නේ මල කරුමයක් බන්.වහනයක් හප්පපු එකට මගේ ලබන මාසේ වෙනකන්ම ලයිසන් කැන්සල්.බීලා නෙවෙයි.මනුස්සයෙක්ට කරදරයක් නැහැ.අනේ මන්දා බන් 😣
    Ai Cancel?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    අපෝ මමනං පොලිස් කාරයින්ට ජීවිතේට සර් කියල, ඔලුව නමල නෑ... වාහනෙන් බැහැල යන්නෙවත් නෑ මමනං... හැබැයි සුහදව කතාකරනව.

    අපේ ලෙවල් එක තියාගෙන හිටියම උං ටිකක් බයයි එතනින් එහාට සද්දෙ දාන්න...

    හයිස්පීඩ් තමයි ගොඩක් අහුවෙලා තියෙන්නෙ... විස්තර කතාබහ කරල උංම එවනව ඉතිං... දෙපාරක් විතර පගාව දීල තියෙනව අවුට්ස්ටේශන්...

    driving old school GIF
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,533
    11,875
    113
    🤍
    හේතුව මම දන්නෙත් නැහැ බන්.lawyersලට දන්නෙත් නැහැ.විනිසුරුගේ තීරණේ.ඒකට ඔලුව නවලා ආවා 😶
    rakagena idala ghapan okata :mad:

    giyapu waaahane lokuinm nawttn nathuw yann thibbe . okun enne na hoyanna . man ananthawath dekala thiynw eham loku wahana policyen nawttn atha daddi ghin thiynw. man bike eke yaddith oka krl tynw 3 sarayak withara . ;-)
    ------ Post added on May 24, 2023 at 7:20 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    ලෝයර්ලා අල්ලල දගලන්න ඒපා. ඒතනට ගිහින් නඩු අංකෙ කථා කලාම අහනව වැරදි කරුද නිවැරදි කරද කියල. වැරදි කරු කියහන්. දඩයක් ගහනව. ඊට පස්සෙ ඒ්ක ගෙවල වරෙන්. නඩුවට පැයක් ‍දෙකක් කලින් ගිහින් වැඩ සිද්ද වෙන බලන් ඉදපන්. ඒච්චරයි.)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    සිංහලු , අනතුරුදායක ලෙස රිය පැදවිමකට අහු උනා. උසාවි දැම්ම.. කලින් සුයිප් එක ඇදුන කුකුලෙකුගෙන් වැඩේ ඉවරකර ගන්නා ආකාරය ගැන උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඉස්තුති
    මම වැරදිකරු ස්වාමීනී
    දඩ ගෙව්වා
    ලයිසන් එක අරන් ගෙදර යන්න
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    rakagena idala ghapan okata :mad:

    giyapu waaahane lokuinm nawttn nathuw yann thibbe . okun enne na hoyanna . man ananthawath dekala thiynw eham loku wahana policyen nawttn atha daddi ghin thiynw. man bike eke yaddith oka krl tynw 3 sarayak withara . ;-)
    ------ Post added on May 24, 2023 at 7:20 PM
    පුටාර් එකේ නම් නවත්තපන් වෙඩි තියයි කොයිල් උත්තල ඉන්නව.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    rakagena idala ghapan okata :mad:

    giyapu waaahane lokuinm nawttn nathuw yann thibbe . okun enne na hoyanna . man ananthawath dekala thiynw eham loku wahana policyen nawttn atha daddi ghin thiynw. man bike eke yaddith oka krl tynw 3 sarayak withara . ;-)
    ------ Post added on May 24, 2023 at 7:20 PM
    මේක ලංකාවනේ බන්.ඔක්කොම වෙන්නේ කනපිට.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,328
    17,822
    113
    appa oya paare police hama thanama ban.
    ow light ehema weduna sehenata kalin then wala.. karumeta methana wedune nene..

    ලෝයර්ලා අල්ලල දගලන්න ඒපා. ඒතනට ගිහින් නඩු අංකෙ කථා කලාම අහනව වැරදි කරුද නිවැරදි කරද කියල. වැරදි කරු කියහන්. දඩයක් ගහනව. ඊට පස්සෙ ඒ්ක ගෙවල වරෙන්. නඩුවට පැයක් ‍දෙකක් කලින් ගිහින් වැඩ සිද්ද වෙන බලන් ඉදපන්. ඒච්චරයි.)
    මම වැරදිකරු ස්වාමීනී
    දඩ ගෙව්වා
    ලයිසන් එක අරන් ගෙදර යන්න
    nadu anke wath danne nene bn
    rakagena idala ghapan okata :mad:

    giyapu waaahane lokuinm nawttn nathuw yann thibbe . okun enne na hoyanna . man ananthawath dekala thiynw eham loku wahana policyen nawttn atha daddi ghin thiynw. man bike eke yaddith oka krl tynw 3 sarayak withara . ;-)
    ------ Post added on May 24, 2023 at 7:20 PM
    wedi tibboth mkd krnne
    ------ Post added on May 24, 2023 at 11:09 PM
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,653
    12,784
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්න තරමින් ලොකු කේස් එකක් නෑ.... අපරාධ සීන් එකක් නොවන නිසා, ලෝයර්ස්ල අල්ලන්න ඕනෙ නැති වෙයි... පොලීසියෙ කෙනාගෙන්ම ශේප් එකේ අහන්න මේ වැරැද්දට ලෝයර්ස්ල අල්ලන්න ඕනෙද කියල...

    මුලින්ම නම කියල අඬගහනව.
    විත්ති කූඩුවට දාල, බයිල ටිකක් කියල,
    "වැරදිකරුද, නිවැරදි කරුද" කියල අහනව...

    එතකොට "වැරදිකරු" කියන්න
    ඊටපස්සෙ දඩයක් නියම කරනව. ඒක ගෙවල එන්න පුලුවන්.
    "නිවැරදිකරු" කිවුවොත් වැඩේ වෙන අතකට ඇදෙනව. ඊලඟ නඩු දිනේ එනකල් රිමාන්ඩ් ඉන්න වෙයිද දන්නෙත් නෑ...

    තව කෙනෙක්ව අනිවා එක්කගෙන යන්න...
    මොකද "වැරදිකරු" කිවුවට පස්සෙ උසාවිය ඇතුලෙ තියෙන කූඩුවට දානව. එතකොට දඩ ගෙවන්න වෙන්නෙ ඔයත් එක්ක ගිය අනෙක් කෙනාට. දඩ ගෙවන්න එකෙක් හිටියෙ නැත්තං වැඩේ අල වෙනව...

    එක්කගෙන යන කෙනාට සල්ලි දීල තියන්න. කෝකටත් අවම 25000ක් 30000ක් විතර අතේ තියාගෙන යන්න.

    උසාවියට යනකොට, මතක ඇතුව,
    ෆෝන් සයිලන්ට් කරගන්න,
    කොට කලිසම් ගහගෙන, කැප් දාගෙන, ශර්ට් වල උඩ බොත්තම් ඇරගෙන යන්න එපා.
    තියෙන නඩුව මදිවට තව නඩුවක් පැටලෙන්න ඉඩ තියෙනව. මේක ලංකාවනෙ...
    මේ ඔක්කොම හරි.
    නමුත් මේ ලගදි මතකයක් තියනවා කොහේ හරි නිව්ස් එකක් ඇහුනා දැන් තනියම වරද කරු කියන්නත් බෑ. ලෝයර් නැතිව කියලා. එක යන්න කලින් චෙක් කරගන්න. වරදකරු කිව්වාට පස්සසේ ගෙවන්න බැරි උනොත් දවසක් අඩුම බන්දනගාරේ ගිහින් තමා ඊලගදවසේ එලියට ගන්න වෙන්නේ....
    ගෙනියන කෙනා විශ්වාසවන්ත වෙන්න ඕනා. සමහර ට්‍රැෆික් කේස්, බීපු කේස් තියනවා ලු, දඩේ සල්ලි විතරයි වරද කරු ගාව තියෙන්නේ. එක ලග ඉන්න කෙනෙක්ට දීලා පොර මිසින්. නඩුව අහන්නේ දවල් 12 පස්සේ. 4 කලින් ඕක ගෙවන්න ඕනා.... බැරි උනොත් රැයක් ආණ්ඩුවේ නවාතැනේ..........
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,806
    22,077
    113
    Kaer Morhen
    thewitcher.com
    එක නම් ඇත්ත.. ඌට මල පැනල සද්දයක් දැම්මනේ මට.. මටත් තද උනා. ඒ නිසා වැඩිය කතා කලේ නා මම. එකපාරක් ඇහුව උසාවි දන්නා එපා දඩයක් දෙන්න මම ටිකක් දුර ඉන්නේ කියල. හෙන ලයින් එකක් ඇල්ලුවා. මම කතා කරද්දී උ ඇවිදන් යනවා එහාට. ඕනේ පුපක් කියල කොලේ අරන් ආව මම
    menna me huttha thama epa wenne. ethakota thama hithenna amathi kenekge puthek wela muuwa yaapane dihata transfer karanna puluwan tharan power ekak thibba nan kiyala.