Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    SL VLOG මාර දූතිකාවගේ ප්‍රකාශය හුදෙකලා සිදුවීමක් නෙවෙයි.

    ඇය කතා කරන විදිය, ටෝන් එක, හැසිරීම් බැලුවම ඇය අසාමාන්‍ය, මානසික අවපීඩනයක ඉන්න චරිතයක් බව පේනවා.

    මේ සිදුවීම හුදෙක් ඒ කාන්තාවට ලඝු කරන්න එපා. මේක පිටිපස්සෙ තියෙන ලොකු පිංතූරය දිහා බලන්න.

    පහුගිය දවස් වල මේ විදියට ස්ටෑන්ඩ් අප් කොමඩි විදියට බුදු දහමට ඉතාම පිළිකුල් විදියට අපහාස කරන කිහිපදෙනෙක් දැක්කා.

    ටානියා ලෙව්වන්දූවගේ, හසලක තුසාර, නාතාෂා එදිරිසූරිය වගේ චරිත.

    මේ හැමෝම ඉන්නේ එකම වේදිකාවක. ඒ තමයි SL VLOGS වේදිකාව.

    මේ හැමෝටම වැටුප් ගෙවලා මෙහෙයවන්නේ එකම පුද්ගලයෙක්.

    ඔහු මංජු නිස්සංක.

    SL VLOGS වර්තමාන හිමිකරුවා මංජු නිස්සංක. දර්ශන හඳුන්ගොඩගෙන් කෝටි කිහිපයක මුදලකට ඔහු SL VLOGS මිලට ගත්තා.

    Singularity Moment කියන NGO එකත් ඔහුගේ.

    ඉන්පසුව ඔහු බෘනෝ කියන පුද්ගලයා යටතේ SL VLOGS පාලනය කරනවා.

    මොහු පසුපස විශාල ධනස්කන්දයක් තියෙන බව පැහැදිලියි.

    SL VLOGS වේදිකා බලන්න. රූපවාහිනි නාළිකා වගේ විශාල වේදිකා, කැමරා ආම්පන්න ඔවුන්ට තියෙනවා.

    විශාල පිරිසකට මංජු වැටුප් ගෙවනවා. SL VLOGS එක ඔෆිස් එකක් තියෙන්නෙ මාසික වාරිකය ලක්ෂ ගණනක් වෙන ඇක්සස් ටවර් එකේ.

    මංජු පසුපස විශාල ධනස්කන්දයක් තියෙන බව පැහැදිලියි.

    ඒ වගේම මේ සල්ලි ඔහු පාවිච්චි කරන්නේ මේ රටේ බුදු දහම විවේචනය කරන්න.

    ඒ වෙනුවෙන් ඔහු වැටුප් ගෙවලා චරිත හදනවා. ටානියා ලා, නතාෂා ලා, තුෂාර ලා ඔහුගේ ඉත්තන් විතරයි.

    සිංහල බෞද්ධයන් මේ මොහොතේ ඇස් ඇරලා බලාගෙන ඉන්න ඕන නතාෂාලා දිහා නෙවෙයි.

    පිස්සු චරිත කැමරා ඉස්සරහට, වේදිකාවලට ගෙනල්ලා ඔවුන්ට මයික් අතට දීලා පස්සට වෙලා බලාගෙන ඉන්න මංජු නිස්සංක ගැන.

    මාසෙකට මිලියන කිහිපයක් වියදම් කරලා ඇයි මංජු මේ විදියට බුදු දහම ඉලක්ක කරලා පහර දෙන්නෙ ? මොකක්ද මොහුගේ ඉලක්කය ?

    මොහු එන්නේ ඇමෙරිකාවේ ඉදලා. මොහු මුදල් ඉපැයූ අයුරු ගැන විශාල බොරුවක් කියනවා. ඒක නිකන් තාඹුගල මුදල් ඉපැයූ අයුරූ ගැන කියන විශාල බොරුව වගේම එකක්.

    තාඹුගල රටේම කොන්සර්ට් තියන්න සල්ලි වියදම් කරද්දි, මොහු පිස්සොන්ට මයික් දීලා බුදු දහමට නිගා කරන්න සල්ලි වියදම් කරනවා.

    ඔහුට මුදල් ලබාදෙන තැන ගැන ඇහැ ගහගෙන හිටියොත් ඔබට සියල්ල පැහැදිලි වේවි.

    මොහු දැඩි දේශපාලන ඉලක්කයක් තියාගෙන ක්‍රියාත්මක වන කපටි නරියෙක්. පහුගිය පළාත් පාලන ඡන්දෙට ටැප් එකෙන් නොමිනේෂන් දුන්නෙ මොහුගේ කල්ලිය.

    ඒ ගැනත් සිංහල බෞද්ධයා ඔලුවේ තියාගත යුතුමයි.

    මුදල් වියදම් කරලා ඔබගේ දර්ශනයට, ඇදහිල්ලට, විශ්වාසයට සැලසුම් සහගතව පහර දෙන්න පොරක් බිහි වෙලා. ඔහු කපටි නරියෙක්. ඔහුගේ ඉලක්කය පාර්ලිමේන්තුව. ඔහු දිහා බලාගෙනම ඉන්න.
    Copied

    Link https://m.facebook.com/story.php?st...go6cq5hh5l&id=100064542165804&mibextid=Nif5oz















    නතාශා අත්අඩංගුවට ගනියි ‼️
    05/28/2023 1:36AM

    පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ.

    රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    https://www.youtube.com/watch?v=tFdG-7xzAzw
     
    Last edited:

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    champika.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔහුගේ ඉලක්කය පාර්ලිමේන්තුව
    මෝඩයා... සිමෙන්ති මිටි කීපයක්, ටකරන් කෑලි ටිකක් බෙදපං. මොකට බොරුවට propaganda වලට සල්ලි නාස්ති කරනවද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    නාමල පිබිදෙනවා සත්තයි 😍
    කොන් හොයාන ගියොත් ඔකුන්ම තමා මේ වගේ ආතල් වලත් කොන් වල ඇත්තෙ. මිනිස්සු මොකවත් ප්‍රශ්න නැතුව ඉන්න එකත් උන්ට ප්‍රශ්නනෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔය ඉතින් වීඩියෝ එක තියෙන්නේ
    උසාවි යන්න කවුද කෑමති.. නීති උපදෙස් ලෑබෙන්න ඈති කෙලවෙන්න කලින්ම ගලවලා සමාව ඉල්ලන්න කියාලා
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ටිපර් කෙසේ වෙතත් කෙල්ල නමි බය වෙලා
    ලංකාවෙ නිතිය අනුව බුදුහාමුදරුවන්ට සමාන්‍ය එකෙක් මොනා හරි කිව්වොත් අස්සට දාන්න පුලුවන් . බුදුහාමුදරුවන්ට මොනා හරි කියන්න පුලුවන් හරි හරය වෙනස් කරලා ජනගතකරන්න පුලුවන් ඝණයන්ට විතරයි උදා ලිංගිකත්වය කොටුවේ පොඩී කුනුහරප රාජාංගනේ කූට වලත්ත දුශිත වැඩ නානසාර බිස්නස් සිරිදම්ම
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ලංකාවෙ නිතිය අනුව බුදුහාමුදරුවන්ට සමාන්‍ය එකෙක් මොනා හරි කිව්වොත් අස්සට දාන්න පුලුවන් . බුදුහාමුදරුවන්ට මොනා හරි කියන්න පුලුවන් හරි හරය වෙනස් කරලා ජනගතකරන්න පුලුවන් ඝණයන්ට විතරයි උදා ලිංගිකත්වය කොටුවේ පොඩී කුනුහරප රාජාංගනේ කූට වලත්ත දුශිත වැඩ නානසාර බිස්නස් සිරිදම්ම
    කිසිම ආගමකට ගරහන්නේ අපහාස කරන්නේ නෑතිව හිටියාම ඉවරයි.. ආගම කියන්නේ හාමුදුරුවොවත්, පූජකයොවත් ලෙබ්බෙලවත් නෙමේ.. මොකටද මිනිස්සු ආගම් වලට ගරහන්නේ අපහාස කරන්නේ ? වෑඩක් නෑනේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කරපු ජෝක් එකේ අවුලක් නෑ ඒකි මරියයි ජෙසුවයි අල්ලලා කන්‍යාවෙක් ට ළමයෙක් ආවෙ කොහොමද ගැන ජෝක් එකක් කරා නම්.
    එතකොට ඕක බැලන්ස්. අපහාස වෙනයි උපහාස වෙනයි. දැන් මේක එහෙම එකක් නෙවේ නෙ. තනිකර හේට් ස්පීච් වගේ තමයි. එහෙන් ගහන කොට ට්‍රිගර් වෙන බෞද්ධයෙක් මේ පැත්තෙන් attack කරන්න ගන්නව. ඊට පස්සෙ ආගම් අතර වලියක් දැන්. බෙදිලා. දේශපාලුවට ලේසී එතකොට.

    අතිශයෝක්තියෙන් භක්තිය ඇති කරන්න ලියපු දේවල් තියනව තමයි. ඒව කියනකොට බොරුවට ට්‍රිගර් වෙන්න ඕන නෑ මොකද ඕවගෙන් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න බෑ නෙ. මුන්ව නිකංම cancel වෙලා යනව. බොරුවට දගලන්න දෙයක් නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    බලෙන් උකලා සොරි කියල එන්න පුලුවන්ද දන්නෙ නෑ. :baffled: :baffled: :baffled:
    දෑන් පරක්කු වෑඩි.. ඩෑන් ලට , සිවුරු හමුදාවට මෙයාලා චාන්ස් එක දීලා ඉවරයි. මිනිස්සුන්ගේ ආපු විරෝධය හින්දා තමා සමාව ඉල්ලන්නේ.. චොර වෑඩක් කරලා වටේටම ගූ ගාලා බයියන්ට ආයේ චාන්ස් එකක් අරන් දීලා දෑන් සොරි කියලා වෑඩක් නෑ