Beema nawaththanna ba

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,235
    45,105
    113
    ඉතින් හරිනේ බං ගොඩක් පිරිමි බැන්දට පස්සේ තමා බොන්න පටන් ගන්නේ.,.ඒකලු ගෑණුන්ට කලින් පිරිමි මැරෙන්නත් හේතුව.☹️
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    උබ කියපන් gastritis , අර්ශස් ..... වගේ මොකක් හරි ලෙඩකට සිංහල බෙහෙත් බොනවා . පත්තියන් වෙන්න අරක්කු බොන්න එපා කිව්වා කියලා යාළුවන්ට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,781
    113
    සේදවත්ත
    ගානට බීපන් , කවුද ගෑනුන්ට බොන් නෑ කියලා පොරොන්දු දෙන මී හරක් . ගෑනිට බයේ උබේ අසාවන් ඇයි නතර කරන්නේ. එනම් උබත් ගෑනිට මොකක් හරි නීතියක් දාපන් මේකප් දාන්න බෑ ගන්න බෑ පෆියුම් රත්‍රන් බඩු ගන්න බෑ චාම් විදියට වැරහිලි ඇදගෙන ඉන්න
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    gaanakata beepan bn :love:

    bona eka nawatthanna epa..ubala ekka okane bari...

    maha loku bauddayo thopi e unata koi weleth inne extremes wala..

    bonna giyoth pisso wage bonawa,,,bonawa wadi nam bona eka nawatthanna yanawa..

    dekama karanna amaru dewal..gaanakata beela athal ekak aran hitapnko..

    gaanunta kisi amaruwak naha uba beela ube paduwe karadayak nathuwa innawa nam :yes: unta karadarayak nowee beepan...
     
    • Like
    Reactions: pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    ර්ශස් ..... වගේ මොකක් හරි ලෙඩකට සිංහල බෙහෙත් බොනවා . පත්තියන් වෙන්න අරක්කු බොන්න එපා කිව්වා කියලා යාළුවන්

    gaanakata beepan bn :love:

    bona eka nawatthanna epa..ubala ekka okane bari...

    maha loku bauddayo thopi e unata koi weleth inne extremes wala..

    bonna giyoth pisso wage bonawa,,,bonawa wadi nam bona eka nawatthanna yanawa..

    dekama karanna amaru dewal..gaanakata beela athal ekak aran hitapnko..

    gaanunta kisi amaruwak naha uba beela ube paduwe karadayak nathuwa innawa nam :yes: unta karadarayak nowee beepan.
    Gani ammalata kiyala ape,amma amathanna enna kiwwa heta gedara
     
    • Sad
    Reactions: kolavari

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    උබට ගෑනිද යාලුවොද වටින්නෙ??? ගෑනිනෙ?? ඒකනෙ ගෑනිට බොරු කියල බැදගත්තෙ.. ඉතුරු ටික කියන්න ඕන්නෑනේ..
     
    • Like
    Reactions: kolavari

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    bona eka adu karapan,,,nawathanna ba oka practical naa bn..

    bona eka athal ekata karapan :love:

    I wish all your problems to be resolved very soon machan..shape eke idapan bn,,me hutte life is very short,,no time for shit
    yeah,ganunta therenne nane

    උබට ගෑනිද යාලුවොද වටින්නෙ??? ගෑනිනෙ?? ඒකනෙ ගෑනිට බොරු කියල බැදගත්තෙ.. ඉතුරු ටික කියන්න ඕන්නෑනේ..
    true,mage waradda
    ------ Post added on May 27, 2023 at 12:13 AM

    ගානට බීපන් , කවුද ගෑනුන්ට බොන් නෑ කියලා පොරොන්දු දෙන මී හරක් . ගෑනිට බයේ උබේ අසාවන් ඇයි නතර කරන්නේ. එනම් උබත් ගෑනිට මොකක් හරි නීතියක් දාපන් මේකප් දාන්න බෑ ගන්න බෑ පෆියුම් රත්‍රන් බඩු ගන්න බෑ චාම් විදියට වැරහිලි ඇදගෙන ඉන්න
    dan ithin wechcha de wunane,eya athal ganna danne na,less makeup,
    ------ Post added on May 27, 2023 at 12:15 AM
     
    • Like
    Reactions: kolavari

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Doctor kenek gawata gihin naltroxone ganin. eka biwwma bonna hithenne na , biwwath godak bonna bahe, beel ena athal eka na very wenne na. messge ekak dapan one nam thawa monawahari danaganna.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    දවසකට වයිට් භාගයයි, බියර් 5 ක් ද?
    ow deken ekak aduma

    Doctor kenek gawata gihin naltroxone ganin. eka biwwma bonna hithenne na , biwwath godak bonna bahe, beel ena athal eka na very wenne na. messge ekak dapan one nam thawa monawahari danaganna.
    thanx bro,mata bonne nathuwath inna puluwan,wada karana thana un kathakaraddi bonnenna kiwwama konnweida?
    ------ Post added on May 27, 2023 at 8:34 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    ow deken ekak aduma

    thanx bro,mata bonne nathuwath inna puluwan,wada karana thana un kathakaraddi bonnenna kiwwama konnweida?
    ------ Post added on May 27, 2023 at 8:34 AM
    bonna yanna 1hour, 1hour.30 minutes kalin peththa bonna oneethakota bonna gaththath athal ekak na poddi bonnapuluwan

    ane wena un hithana ewa kawda ganan ganne, gastritis hinda doctor bonna epa bade thuwala kiyapan.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    bonna yanna 1hour, 1hour.30 minutes kalin peththa bonna oneethakota bonna gaththath athal ekak na poddi bonnapuluwan

    ane wena un hithana ewa kawda ganan ganne, gastritis hinda doctor bonna epa bade thuwala kiyapan.
    thank bro,ow anith unta magen wadak thiyenawanam mama bonawada nadda kiyala adala nane neda bro