Pearson Lanka Salary

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    483
    957
    93
    The Jasmine Dragon Tea Shop
    Vcs kiyanne mokadda?
    Sorry a typo. VRS, Voluntary Retirement Scheme

    ලොකු මැනේජ්මන්ට් චේන්ජ් එකක් වෙන කතාවකුත් යනවා.
    is this true ?
    එහෙම කතාවක් යනවා . මෙහෙ හයරින්ග් නවත්තලා ඒකට ඉන්දියාවෙන් හයර් කරන ප්ලෑන් එකකුත්. ඔය ඔක්කොම බෑලුවම වඩිය හොදයි දෑනට වෙන එකක් බලන එක. Pearson රිකවර් උනොත් පස්සේ ජොයින් වෙන්න
     
    • Like
    Reactions: kaizoku_O