Happy Wedded Life Kanchu 💖

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,627
    5,906
    113
    @ගෙදර
    ♦️වසර මැද ඩීල් 💵
    🛢 ㊗️ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමට ‘සිනොපෙක්’ එනවා ලු
    ♍️සිනොපෙක් දේශීය නියෝජිතයා "මැක්ලරන්ස්"
    🧔මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා
    👩‍🦰රොහාන් ද සිල්වා ගේ දියණිය ෂෙහාරා ද සිල්වා
    🙎‍♂️ෂෙහාරා ද සිල්වා ගේ අතිනත ගන්නා වාසනාවන්තයා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර
    💙අපිත් වාසනාවන්තයි 😏

    සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන මැක්ලරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරිය සහ කංචන විජේසේකර විවාහපත් වීමට නියමිතයි

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ළඟදීම විවාහපත් වීමට නියමිත බව වාර්තා වේ.

    තරුණ අමාත්‍යවරයකු වන ඒ මහතා සමග අතිනත ගන්නා වාසනාවන්තිය වන්නේ ෂෙහාරා ද සිල්වා මෙනවියයි. ඇය මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයකු වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා මහතාගේ දියණියයි.

    ෂෙහාරා ද සිල්වා මේ වනවිට මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි.

    මෙරට ඛනිජතෙල් බෙදාහැරීමේ ව්‍යාපාරික කටයුතු සඳහා මෑතකදී ‘සිනොපෙක්’ නම් චීන සමාගම සමග ගිවිසුමක් අත්සන් තැබුණු අතර සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගමයි.

    Congratulations Kanchana Wijesekera - කංචන විජේසේකර

    McLarens Group
    Copied:- Facebook
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Easter Eggs GIF by SWR3
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,966
    31,763

    Lakepankawe privatisation kiyanne paule mokata hari deal pita wikinima...
    Anthimata un deshapalanen dotta giyath business tika athe...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,482
    72,492
    113
    ♦️වසර මැද ඩීල් 💵
    🛢 ㊗️ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමට ‘සිනොපෙක්’ එනවා ලු
    ♍️සිනොපෙක් දේශීය නියෝජිතයා "මැක්ලරන්ස්"
    🧔මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා
    👩‍🦰රොහාන් ද සිල්වා ගේ දියණිය ෂෙහාරා ද සිල්වා
    🙎‍♂️ෂෙහාරා ද සිල්වා ගේ අතිනත ගන්නා වාසනාවන්තයා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර
    💙අපිත් වාසනාවන්තයි 😏

    සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන මැක්ලරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරිය සහ කංචන විජේසේකර විවාහපත් වීමට නියමිතයි

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ළඟදීම විවාහපත් වීමට නියමිත බව වාර්තා වේ.

    තරුණ අමාත්‍යවරයකු වන ඒ මහතා සමග අතිනත ගන්නා වාසනාවන්තිය වන්නේ ෂෙහාරා ද සිල්වා මෙනවියයි. ඇය මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයකු වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් ද සිල්වා මහතාගේ දියණියයි.

    ෂෙහාරා ද සිල්වා මේ වනවිට මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි.

    මෙරට ඛනිජතෙල් බෙදාහැරීමේ ව්‍යාපාරික කටයුතු සඳහා මෑතකදී ‘සිනොපෙක්’ නම් චීන සමාගම සමග ගිවිසුමක් අත්සන් තැබුණු අතර සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගමයි.

    Congratulations Kanchana Wijesekera - කංචන විජේසේකර

    McLarens Group
    Copied:- Facebook
    Oka parliament ekey kiyala nondi una neda 🤭🤭 ?

    proof monahari tiyenawada nathan as usual "trust me bro" da 🤭 🤭 ?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,627
    5,906
    113
    @ගෙදර
    ශෙහාරා ගේ පොටෝ එකක්‌ නැතුව මොකුත් කියන්න අමාරුයි

    ඌ නම් forever virgin :lol:
    ------ Post added on May 27, 2023 at 10:26 PM
    https://lmd.lk/living-gallery-2/
    CV ekama tyenwa bn balapan.

    Oka parliament ekey kiyala nondi una neda 🤭🤭 ?

    proof monahari tiyenawada nathan as usual "trust me bro" da 🤭 🤭 ?
    trust Fb bro thamai bn
    Fb viral wenwa ho gala :yes:
    May be heta wenkota tweet ekak watenna puluwan ehma ekak na kiyala :lol:
    ------ Post added on May 27, 2023 at 10:55 PM