මචන් ලංකාවේ කැලෑ වල මේ වගේ හැංගිච්ච කොච්චර තැන් ඇත්ද? මේව සංරක්ෂණය කාරනම් ටුවරිසම් වලට කියාපු තැන්.. ඒත් මේ වගේ ගොඩක් තැන් නිදන් හාරලා විනාස වෙලා ඇත්තේ.

නිධං ටික්ටොක් බලන්න උන් එකේක අලගෙඩි හොයාගන්නවාTFS
මේ තැන් නිධන් හොරුන් විනාශ කරලා දැම්මාට, එවුන්ටත් ලැබුන දෙයක් නැතුව ඇති. නිකං විනාශේ විතරයි.
Mtth eka paratama meka thama mathak une.තොප්පිගල කියන්නේ ................... විශාල වනයක් .![]()
කඩන්න දෙයක් ඉතුරුවෙලා නැලු බන්. ඔක්කොම හාරල විනාස කරලානිදන් හොයන අනාතයො ටික දැනටම තොප්පිගල යන්න රෙදි පැක් කරනව ඇති. ඔය වගේ තැන් expose කරන එකත් අපරාදෙ
කඩන්න දෙයක් ඉතුරුවෙලා නැලු බන්. ඔක්කොම හාරල විනාස කරලා