තොප්පිගල ගැන අපි නොදත් ඉතිහාසය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මචන් ලංකාවේ කැලෑ වල මේ වගේ හැංගිච්ච කොච්චර තැන් ඇත්ද? මේව සංරක්‍ෂණය කාරනම් ටුවරිසම් වලට කියාපු තැන්.. ඒත් මේ වගේ ගොඩක් තැන් නිදන් හාරලා විනාස වෙලා ඇත්තේ.

     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    TFS

    මේ තැන් නිධන් හොරුන් විනාශ කරලා දැම්මාට, එවුන්ටත් ලැබුන දෙයක් නැතුව ඇති. නිකං විනාශේ විතරයි.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    TFS

    මේ තැන් නිධන් හොරුන් විනාශ කරලා දැම්මාට, එවුන්ටත් ලැබුන දෙයක් නැතුව ඇති. නිකං විනාශේ විතරයි.
    නිධං ටික්ටොක් බලන්න උන් එකේක අලගෙඩි හොයාගන්නවා
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    zU3uKN1r
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නිදන් හොයන අනාතයො ටික දැනටම තොප්පිගල යන්න රෙදි පැක් කරනව ඇති. ඔය වගේ තැන් expose කරන එකත් අපරාදෙ
    කඩන්න දෙයක් ඉතුරුවෙලා නැලු බන්. ඔක්කොම හාරල විනාස කරලා
     
    • Sad
    • Like
    Reactions: ERROR40 and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,587
    17,644
    113
    Auckland


    ඔය විඩියො එක කෑලි කපලනෙ බන් දාල තියෙන්නෙ ඒ දවස් වල නයි ටීන් එකේ එවුන් කරේම විපස්සෙ එවුන් කරන වොයිස් කට් කෑලි කපල මාට්ටු කරල දාපු එක.

    2015දි මුන්ගෙ වෙස් මාරු උනා එක රැයෙන්. දෙශ ද්‍රොහි රනිල් එක පාර බුදු සර් උනා. ආය ඕක කැරකුනා 2018දි රනිල ලැට් එකට යනකම් ඉදල මහින්දයා අගමැටි උන වෙලේ ටික දවකට. ආය රනිල ආව ගමන් වෙස් මාරු උනා 2019 ගෝටා එනකම්. අරගලෙන් ඌට පුකට දෙකක් ගහල පන්නලා මූ ආය ජනාදිපති පුටුවෙ ඉදගත්ත ගමන් ආය මාරු උනා.

    නයි ටී එන් එකේ එවුන්ට නම් ඇත්තටම ලැජ්ජාවක් නෑ

    කඩන්න දෙයක් ඉතුරුවෙලා නැලු බන්. ඔක්කොම හාරල විනාස කරලා

    කිලො 500 බෝම්බ වලින් නෙ කෙලල ඇරියෙ කොටි ඉන්න කාලෙ ඔතන. නිදන් හාරලා නෙවෙයි ඕකට ගැහුව ඇට නැති වෙන්න

    ඒකයි වලවල් තියෙන්නෙ
    ------ Post added on May 29, 2023 at 4:01 PM