6 පොජ්ජ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සුද්දන්ගෙ ක්‍රිකට් ගහලා වැදි සංස්කෘතිය විනාශ කරනව නේද? :angry:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    අම්මටසිරි රටම කතා උනාද උඹ මේක දානකන් දැනන් හිටියේ නෑ මම ඉන්නේ වෙන රටකද කොහෙද

    වීඩියෝ එක නම් බැලුවේ නෑ Thumbnail එක දැක්ක ගමන් එපා උනා
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,486
    3,868
    113
    අම්මටසිරි රටම කතා උනාද උඹ මේක දානකන් දැනන් හිටියේ නෑ මම ඉන්නේ වෙන රටකද කොහෙද

    වීඩියෝ එක නම් බැලුවේ නෑ Thumbnail එක දැක්ක ගමන් එපා උනා
    t20k
    waddo dinananwa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,906
    165,741
    113
    එකමත් එක රටක
    :lol:
    අරුන්ගේ ජොබ් එක තමයි වැද්දෝ වගේ රගපාන එක. නැත්නම් ඕකුන් සාමන්‍ය විදියට ඉන්න උන් වෙන වෙන පලාත්වල.
     
    • Haha
    Reactions: thomian