ගිම්බල් පොජ්ජ හබක්!!

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    පෝං එකත් එක්ක ගත්ත ගිම්බල් පොජ්ජ කැඩුන. ආයේ එකක් ගන්න කියල බැලුවේ. හොඳ මොනවහරි දන්නවද?
    වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියන ෆෝන් එකක් ගනිංකො.. මට නං ගිම්බල් වල වීඩියෝ ස්මූත් වැඩියි.. කෘතිම ගතියයි. රියල් ස්ටේට් ෂූට්ස් වලටවගේ නං හොඳයි. ලයිෆ්ලස් ගතියක් තියෙන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියන ෆෝන් එකක් ගනිංකො.. මට නං ගිම්බල් වල වීඩියෝ ස්මූත් වැඩියි.. කෘතිම ගතියයි. රියල් ස්ටේට් ෂූට්ස් වලටවගේ නං හොඳයි. ලයිෆ්ලස් ගතියක් තියෙන්නෙ
    පෝං ගන්න සල්ලි නෑ.

    Insta360 flow එකක් තිබුනේ දැන් Insta360 flow pro එක ඇවිල්ලා. ඒක ගන්නවද dji එකකට යනවද කියල බැලුවේ
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    dji ekak ganin
    aye ahanna deyak na
    lankan kaluwek unata salli aulak nane ban
    Dji ස්මාට් ට්‍රැකිං අවුල්, insta වල හොඳට වැඩ. අනික දැන් 360° ම insta ගිම්බල් එකට කැරකෙන්න පුලුවන්.
     
    Last edited: