මේකද බං ආදරේ කරනවා කියන්නෙ

Anuuuu65

Active member
  • Jan 22, 2023
    103
    70
    28
    උබට චරිත සහතික දීල වැඩක් නැ , උබම දන්නවා උබ කරන්න ඕන දේ , සමහර කෙල්ලෝ ෆක් බෝය්ලට තමා කැමැති ,සමහර විට ඔය කෙල්ල උබ කරන වැඩ ගැනත් නොදන්නවා වෙන්නත් බැ, ඔය කෙල්ලට උබට වඩා හොද හතර පෝයට සිල් ගන්න එකෙක් සෙට් උනත් උට අකමැති වෙන්න ඉඩ තියෙනව , ගැනුන්ගේ මොලේ වැඩ කරන්නේ හරි අමුතු විදිහට බන් , උන්ට රිද්දන උන්ට වැඩියෙන් කැමති, වාත වෙන සිම්ප් ලට වඩා.
    ඒකි ප්‍රශ්න කරනවා වැඩී ලගකදි ඉදන් . ඒත් නෑ බං මං හිතන්නෙ නෑ ඒකි දන්නවා කියලා. හතර පෝයට සිල් ගන්නෙ නැති උනත් මෙහෙම කෙල්ලො මැරෙන්න හදන්නෙ වෙනම දෙයක් වෙනුවෙන් . මට ඒකකරන්න බෑ

    හා හා එච්චර උඩ යන්න එපා ඉතින් 😂😂😂
    ඒක උඩ යන්න දෙයක්ද ලබ්බො
    ------ Post added on May 28, 2023 at 9:18 AM

    fuck boy kiyanne play boy wage ekak neme niikan tiktok naluwek wage ekak ban
    හුකා
    ------ Post added on May 28, 2023 at 9:19 AM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    347222142_1552801431876637_8881019025710592263_n.jpg
     
    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    මචංලා මුලින්ම කියන්නෙ උඹලට කුනු කතානං කියන්න එපා. කියන්න දෙයක් නැත්තං වෙන ආතල් නූලක් බලපල්ලා. මට ලයිෆ් එක එපා වෙලා.
    මේක fake account එකක් බං. ඒත් උඹලා හැමෝම මාව හොඳට දන්නවා. මම රට වටේම කෙල්ලො ඉන්න, ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැති කොල්ලෙක්.

    මට දැනුත් කෙල්ලො හතරක් ඉන්නවා. ඔතනින් දෙන්නෙක් එක්ක daily පැය ගනන් බැලන්ස් කරගෙන යනවා. මට ඉක්මනින් කෙල්ලො බෝරිං වෙනවා බං. ඒ නිසා මාසයයි දෙකයි මංම බ්‍රේක් කරනවා.
    එකියක් ඉන්නවා මචංලා මං දැං අවුරුදු දෙකක් ටෝක් කරා. මචංලා ඒකි ව'ජින්. මං ඒකිට අතක්වත් තියලා නෑ. ඒකි අම්මා කෙනෙක් වගේ. මගේ මත්තෙ නැහෙනවා. මචංලා ඒකි මගේ හැම දෙයක්ම හොයලා බලනවා. අසනීප උනාම පොඩි එකෙක්ව බලාගන්න විදිහට මාව බලනවා. මචං මට ඒකි ගැන ලියන්න පුලුවං දවසම උනත්. හොඳ කෙල්ලක්. ලස්සනයි . හොඳ ජොබක් කරන වටින කෙල්ලෙක්.
    මං ගැන කියන්න ඕන නෑනෙ. මං මේකිව තියාගෙන හිටියෙ අත ඇරලා දාන්න. මේ සම්බන්දෙ අවුරුදු දෙකක් කරදරයක් නැතුව ඇදුනා. මට ඒකි හිටියද නැද්ද තේරුනෙත් නෑ. මං ඒකිට කැමැත්තක්වත් අකමැත්තක් වත් නෑ. ලව් කරේනං නෑ බං. මුලදි interesting.පැය ගනන් කියවනවා. පස්සෙ කම්මැලි වෙලාවට කෝල් කරනවා . එච්චරයි.මට ලගදි සෙට් උන පට්ට කෑල්ලක් ඉන්නවා. මේ දවස් වල ඒක එක්ක මෝල් සීන් එකේ ඉන්නෙ.

    මේ අතර බං අර මං කියපු කෙල්ලට කතා කරනවා අඩුයි. ඒකි මගෙන් ප්‍රශ්න කරනවා වැඩී. හැම ලබ්බම අහනවා. බයිනවා මං ඇඩෙන්නම. මම ඒකිව අද හෙට හලනවා කියලා හිටියේ. මේ ලගකදි අපේ අම්මට බත් එක බැදලා දෙන්න බැරි උනා. මං ඒකිට උදේ නිකමට ඒක කිව්වා. මචං එවලෙම උයලා ඔෆිස් එකටම බත් එක එවලා. ඒකි කාලද ඇහුවම නෑලු. වෙලා මදි උනාලු. මට බොක්කටම වැදුනා බං. මට ඒ වගේ කෑල්ලක් සෙට් නැති නිසා මං ඒකිට වෙනස්කම් කරා බං. ටික ටික හලන්න මං වැඩ පටං ගත්තා බං.

    මචං ඒකි මගෙන් දැං ටින ටික ඈත් වෙනවා. මට දැං ඒකිව වෙනස් විදියට ඕන වෙලා. මං දැං ඒකිගෙන් මැසේජ් එකක් එනකං ඉන්නවා. මගේ අනිත් කෑලි එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ.

    ඒකිගෙන් ඈත් වෙන්න හිතුවෙ ඒකි ගැන හිතලාම තමයි. මට එක කෙල්ලෙක්ට ලව් කරලා commit වෙලා සිංදු කිය කිය ඉන්න බෑ බං.තව ටිකක් නිදහසේ ඉන්න ඕන.

    මම මේකිව නවත්තන්න ඕනද? මට ඒකිට ඕන දේවල් දෙන්න පුලුවං ද? මං ඒකිගෙන් මැසේජ් කෝල් එනකං ඉන්නෙ ඒකි ඈත් වෙන එකේ තියෙන බයටද? නැත්තං මං එයාට ආදරෙයි ද?
    අදත් ඇවිල්ලා ගල් මූසලයා කුකුලා අතින් අරන්. තොට දැන් තියෙන ප්‍රශ්නෙ ඒ කෙල්ල නැති වෙන දුක දැනිලා. අනේ මේ ඕක ආදරේ නෙමෙයි. ඔහොම කෙල්ලො ගන්න කට ඇරගෙන ඉන්නෙ කොල්ලො. ඒකිට දැන්වත් ඉන්න දීපන්.
     
    ඒ ළමයට පාඩුවෙ ඉන්න දීලා ඔයා අයින් වෙන්න. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අවංක මිනිස්සුන්ව රවට්ටන්න එපා. කරපු පව් පස්සෙන් එනවා. ගුඩ් ලක් :)
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    උබ බඩුවක් වගේනේ. ඒ කෙල්ල පව් එහෙම බලද්දි. අනික උබ බැරි වෙලාවත් ඕකිත් එක්ක ඉද්දි පරන තත්වෙට ගියොත් ඒකිට මොනවා වෙයිද
     
    • Sad
    Reactions: Anuuuu65

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එ කෙල්ලව අතැරලා දාපම්, දාල වෙන වැදගත් කොල්ලෙක් එකිට සෙට් කරපම්

    උබ ලස්සන LGBTQ මල්ලි කෙනෙක්ට ටොක් කරපම්, නැත්නම් උබට ඔය ගැනු සින් එකෙන් ගැලවිමක් නැහැ<<

    බැන්දට පස්සෙ නවත්තවා කියන්නෙ පට්ට පල් බොරි, මිනිස්සු හැබිට් නවත්තන්නෙ නැහැ,, උබ බඩු කාරයෙක්, කොල්ලෙක් සෙට් කරගන්තානම් බඩු සින් නවති,, අලුත් 2010 න් පස්සෙ කොල්ලො දැන් කෙල්ලන්ට වඩා ලස්සනයි, පස්සෙ කාලෙක උගෙ පයිකොටෙ අයින් කර්ලා දාපම්!
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    • Haha
    • Like
    Reactions: Psiko and Anuuuu65

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දන්න එකෙක් මට මෙන්න මේක කියපන්.. ඔය බස් වල හරි වෙන කොහේදී හරි කෙල්ලෙක් ටෝක් කරගත්තා කියමුකෝ.. ඕකුන්ට මොන ලෙඩ තියෙනවද කියලා කවුද දන්නේ බන්.. අන්තිමට ඇනල මාස 6,7කින් HIV කීවොත් එහෙම කාල වරෙන්කො.. 🥲

    tom parker GIF

    ------ Post added on May 28, 2023 at 7:59 AM
    සිරා බන්. අපි කොටුවක් පනින්න කලින් පස්මහ බැලුම් බලනවා. මුන් ඔහේ හැම එකාම එක්ක යනවා. ලිංගික අධ්‍යාපනේ දෙනවා කිව්වට දීලා නෑනෙ :lol:

    මචංලා මුලින්ම කියන්නෙ උඹලට කුනු කතානං කියන්න එපා. කියන්න දෙයක් නැත්තං වෙන ආතල් නූලක් බලපල්ලා. මට ලයිෆ් එක එපා වෙලා.
    මේක fake account එකක් බං. ඒත් උඹලා හැමෝම මාව හොඳට දන්නවා. මම රට වටේම කෙල්ලො ඉන්න, ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැති කොල්ලෙක්.

    මට දැනුත් කෙල්ලො හතරක් ඉන්නවා. ඔතනින් දෙන්නෙක් එක්ක daily පැය ගනන් බැලන්ස් කරගෙන යනවා. මට ඉක්මනින් කෙල්ලො බෝරිං වෙනවා බං. ඒ නිසා මාසයයි දෙකයි මංම බ්‍රේක් කරනවා.
    එකියක් ඉන්නවා මචංලා මං දැං අවුරුදු දෙකක් ටෝක් කරා. මචංලා ඒකි ව'ජින්. මං ඒකිට අතක්වත් තියලා නෑ. ඒකි අම්මා කෙනෙක් වගේ. මගේ මත්තෙ නැහෙනවා. මචංලා ඒකි මගේ හැම දෙයක්ම හොයලා බලනවා. අසනීප උනාම පොඩි එකෙක්ව බලාගන්න විදිහට මාව බලනවා. මචං මට ඒකි ගැන ලියන්න පුලුවං දවසම උනත්. හොඳ කෙල්ලක්. ලස්සනයි . හොඳ ජොබක් කරන වටින කෙල්ලෙක්.
    මං ගැන කියන්න ඕන නෑනෙ. මං මේකිව තියාගෙන හිටියෙ අත ඇරලා දාන්න. මේ සම්බන්දෙ අවුරුදු දෙකක් කරදරයක් නැතුව ඇදුනා. මට ඒකි හිටියද නැද්ද තේරුනෙත් නෑ. මං ඒකිට කැමැත්තක්වත් අකමැත්තක් වත් නෑ. ලව් කරේනං නෑ බං. මුලදි interesting.පැය ගනන් කියවනවා. පස්සෙ කම්මැලි වෙලාවට කෝල් කරනවා . එච්චරයි.මට ලගදි සෙට් උන පට්ට කෑල්ලක් ඉන්නවා. මේ දවස් වල ඒක එක්ක මෝල් සීන් එකේ ඉන්නෙ.

    මේ අතර බං අර මං කියපු කෙල්ලට කතා කරනවා අඩුයි. ඒකි මගෙන් ප්‍රශ්න කරනවා වැඩී. හැම ලබ්බම අහනවා. බයිනවා මං ඇඩෙන්නම. මම ඒකිව අද හෙට හලනවා කියලා හිටියේ. මේ ලගකදි අපේ අම්මට බත් එක බැදලා දෙන්න බැරි උනා. මං ඒකිට උදේ නිකමට ඒක කිව්වා. මචං එවලෙම උයලා ඔෆිස් එකටම බත් එක එවලා. ඒකි කාලද ඇහුවම නෑලු. වෙලා මදි උනාලු. මට බොක්කටම වැදුනා බං. මට ඒ වගේ කෑල්ලක් සෙට් නැති නිසා මං ඒකිට වෙනස්කම් කරා බං. ටික ටික හලන්න මං වැඩ පටං ගත්තා බං.

    මචං ඒකි මගෙන් දැං ටින ටික ඈත් වෙනවා. මට දැං ඒකිව වෙනස් විදියට ඕන වෙලා. මං දැං ඒකිගෙන් මැසේජ් එකක් එනකං ඉන්නවා. මගේ අනිත් කෑලි එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ.

    ඒකිගෙන් ඈත් වෙන්න හිතුවෙ ඒකි ගැන හිතලාම තමයි. මට එක කෙල්ලෙක්ට ලව් කරලා commit වෙලා සිංදු කිය කිය ඉන්න බෑ බං.තව ටිකක් නිදහසේ ඉන්න ඕන.

    මම මේකිව නවත්තන්න ඕනද? මට ඒකිට ඕන දේවල් දෙන්න පුලුවං ද? මං ඒකිගෙන් මැසේජ් කෝල් එනකං ඉන්නෙ ඒකි ඈත් වෙන එකේ තියෙන බයටද? නැත්තං මං එයාට ආදරෙයි ද?
    ආදරේ කරනව කියල මගුලක් නෙවෙයි. උඹේ යටිහිත හොද වැඩකාරියෙක් හොයනවා කන්න බොන්න දීලා ගෙදර තියාගන්න තියාගන්න.

    නැත්තං බත්මුලකට ෂොක් වෙයිද යකෝ :lol:
    ------ Post added on May 28, 2023 at 10:17 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    mokakda bn wenne, wahalane thiyenne
    මොකුත් වෙන්නෙ නැතුව ඇති සමහරවිට අපේ උන් වීව්ස් අරන් දුන්නට මුන්ට
     
    • Like
    Reactions: Psiko

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    ඒ ළමයට පාඩුවෙ ඉන්න දීලා ඔයා අයින් වෙන්න. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අවංක මිනිස්සුන්ව රවට්ටන්න එපා. කරපු පව් පස්සෙන් එනවා. ගුඩ් ලක් :)
    :sorry::sorry::sorry:

    උබ බඩුවක් වගේනේ. ඒ කෙල්ල පව් එහෙම බලද්දි. අනික උබ බැරි වෙලාවත් ඕකිත් එක්ක ඉද්දි පරන තත්වෙට ගියොත් ඒකිට මොනවා වෙයිද
    මං ඒක ගැන හිතලාමයි එයාව හලන්න ගත්තෙ බං. මට දැං අනිත් කෑලි එක්කත් මල පනිනවා බං. එකක්වත් නැතුව ඉන්නවා
    ------ Post added on May 28, 2023 at 10:56 AM

    එ කෙල්ලව අතැරලා දාපම්, දාල වෙන වැදගත් කොල්ලෙක් එකිට සෙට් කරපම්

    උබ ලස්සන LGBTQ මල්ලි කෙනෙක්ට ටොක් කරපම්, නැත්නම් උබට ඔය ගැනු සින් එකෙන් ගැලවිමක් නැහැ<<

    බැන්දට පස්සෙ නවත්තවා කියන්නෙ පට්ට පල් බොරි, මිනිස්සු හැබිට් නවත්තන්නෙ නැහැ,, උබ බඩු කාරයෙක්, කොල්ලෙක් සෙට් කරගන්තානම් බඩු සින් නවති,, අලුත් 2010 න් පස්සෙ කොල්ලො දැන් කෙල්ලන්ට වඩා ලස්සනයි, පස්සෙ කාලෙක උගෙ පයිකොටෙ අයින් කර්ලා දාපම්!
    මචං මං එහෙම කෙල්ලන්ට ඇන ඇන යන්නෙ නෑ. මට එහෙම ෆන් ගන්නනං මට මේකිව එක දවසක්වත් තියාගන්න බෑ. මම ඉන්නෙ පැටලිල්ලක බං
    ------ Post added on May 28, 2023 at 11:00 AM

    @Error365! Fake hadan thread danne mko
    නෑ බං ඌත් මං දන්න එකෙක්
    ------ Post added on May 28, 2023 at 11:02 AM
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මන් දාපු thread එකක් ඇති "පිවිතුරු ආදරයක් ලබන්න කල යුත්තේ කුමක් ද? " ඒකේ comments කියවපන්. සමහර උන්ගේ love stories කියෙව්වම උබට තෙරේයි හැමෝම එක වගේ නෑ කියලා.....

    .https://elakiri.com/threads/පිවිතුරු-ආදරයක්-ලබන්න-කල-යුත්තේ-කුමක්-ද.1838653/
     
    • Like
    Reactions: Anuuuu65

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28

    ආදරේ කරනව කියල මගුලක් නෙවෙයි. උඹේ යටිහිත හොද වැඩකාරියෙක් හොයනවා කන්න බොන්න දීලා ගෙදර තියාගන්න තියාගන්න.

    නැත්තං බත්මුලකට ෂොක් වෙයිද යකෝ :lol:
    නෑ බං මට ඒකි හැමදාම එහෙමයි. ඒවනං මට ඕන මං ඒකිව බැදලා මේ බ්වෙනකොට

    ආදරේ කරනව කියල මගුලක් නෙවෙයි. උඹේ යටිහිත හොද වැඩකාරියෙක් හොයනවා කන්න බොන්න දීලා ගෙදර තියාගන්න තියාගන්න.

    නැත්තං බත්මුලකට ෂොක් වෙයිද යකෝ :lol:
    නෑ බං මට ඒකි හැමදාම එහෙමයි. ඒවනං මට ඕන මං ඒකිව බැදලා මේ
    මන් දාපු thread එකක් ඇති "පිවිතුරු ආදරයක් ලබන්න කල යුත්තේ කුමක් ද? " ඒකේ comments කියවපන්. සමහර උන්ගේ love stories කියෙව්වම උබට තෙරේයි හැමෝම එක වගේ නෑ කියලා.....

    .https://elakiri.com/threads/පිවිතුරු-ආදරයක්-ලබන්න-කල-යුත්තේ-කුමක්-ද.1838653/

    Tfs සහෝ
    ------ Post added on May 28, 2023 at 11:06 AM
     
    • Like
    Reactions: hasithayad

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    :sorry::sorry::sorry:

    මං ඒක ගැන හිතලාමයි එයාව හලන්න ගත්තෙ බං. මට දැං අනිත් කෑලි එක්කත් මල පනිනවා බං. එකක්වත් නැතුව ඉන්නවා
    ------ Post added on May 28, 2023 at 10:56 AM

    මචං මං එහෙම කෙල්ලන්ට ඇන ඇන යන්නෙ නෑ. මට එහෙම ෆන් ගන්නනං මට මේකිව එක දවසක්වත් තියාගන්න බෑ. මම ඉන්නෙ පැටලිල්ලක බං
    ------ Post added on May 28, 2023 at 11:00 AM

    නෑ බං ඌත් මං දන්න එකෙක්
    ------ Post added on May 28, 2023 at 11:02 AM
    man hithuwe uu kiyala. utat rata wate genune bn.
     
    • Haha
    Reactions: Anuuuu65