මේකද බං ආදරේ කරනවා කියන්නෙ

Mallu

Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    මචංලා මුලින්ම කියන්නෙ උඹලට කුනු කතානං කියන්න එපා. කියන්න දෙයක් නැත්තං වෙන ආතල් නූලක් බලපල්ලා. මට ලයිෆ් එක එපා වෙලා.
    මේක fake account එකක් බං. ඒත් උඹලා හැමෝම මාව හොඳට දන්නවා. මම රට වටේම කෙල්ලො ඉන්න, ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැති කොල්ලෙක්.

    මට දැනුත් කෙල්ලො හතරක් ඉන්නවා. ඔතනින් දෙන්නෙක් එක්ක daily පැය ගනන් බැලන්ස් කරගෙන යනවා. මට ඉක්මනින් කෙල්ලො බෝරිං වෙනවා බං. ඒ නිසා මාසයයි දෙකයි මංම බ්‍රේක් කරනවා.
    එකියක් ඉන්නවා මචංලා මං දැං අවුරුදු දෙකක් ටෝක් කරා. මචංලා ඒකි ව'ජින්. මං ඒකිට අතක්වත් තියලා නෑ. ඒකි අම්මා කෙනෙක් වගේ. මගේ මත්තෙ නැහෙනවා. මචංලා ඒකි මගේ හැම දෙයක්ම හොයලා බලනවා. අසනීප උනාම පොඩි එකෙක්ව බලාගන්න විදිහට මාව බලනවා. මචං මට ඒකි ගැන ලියන්න පුලුවං දවසම උනත්. හොඳ කෙල්ලක්. ලස්සනයි . හොඳ ජොබක් කරන වටින කෙල්ලෙක්.
    මං ගැන කියන්න ඕන නෑනෙ. මං මේකිව තියාගෙන හිටියෙ අත ඇරලා දාන්න. මේ සම්බන්දෙ අවුරුදු දෙකක් කරදරයක් නැතුව ඇදුනා. මට ඒකි හිටියද නැද්ද තේරුනෙත් නෑ. මං ඒකිට කැමැත්තක්වත් අකමැත්තක් වත් නෑ. ලව් කරේනං නෑ බං. මුලදි interesting.පැය ගනන් කියවනවා. පස්සෙ කම්මැලි වෙලාවට කෝල් කරනවා . එච්චරයි.මට ලගදි සෙට් උන පට්ට කෑල්ලක් ඉන්නවා. මේ දවස් වල ඒක එක්ක මෝල් සීන් එකේ ඉන්නෙ.

    මේ අතර බං අර මං කියපු කෙල්ලට කතා කරනවා අඩුයි. ඒකි මගෙන් ප්‍රශ්න කරනවා වැඩී. හැම ලබ්බම අහනවා. බයිනවා මං ඇඩෙන්නම. මම ඒකිව අද හෙට හලනවා කියලා හිටියේ. මේ ලගකදි අපේ අම්මට බත් එක බැදලා දෙන්න බැරි උනා. මං ඒකිට උදේ නිකමට ඒක කිව්වා. මචං එවලෙම උයලා ඔෆිස් එකටම බත් එක එවලා. ඒකි කාලද ඇහුවම නෑලු. වෙලා මදි උනාලු. මට බොක්කටම වැදුනා බං. මට ඒ වගේ කෑල්ලක් සෙට් නැති නිසා මං ඒකිට වෙනස්කම් කරා බං. ටික ටික හලන්න මං වැඩ පටං ගත්තා බං.

    මචං ඒකි මගෙන් දැං ටින ටික ඈත් වෙනවා. මට දැං ඒකිව වෙනස් විදියට ඕන වෙලා. මං දැං ඒකිගෙන් මැසේජ් එකක් එනකං ඉන්නවා. මගේ අනිත් කෑලි එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ.

    ඒකිගෙන් ඈත් වෙන්න හිතුවෙ ඒකි ගැන හිතලාම තමයි. මට එක කෙල්ලෙක්ට ලව් කරලා commit වෙලා සිංදු කිය කිය ඉන්න බෑ බං.තව ටිකක් නිදහසේ ඉන්න ඕන.

    මම මේකිව නවත්තන්න ඕනද? මට ඒකිට ඕන දේවල් දෙන්න පුලුවං ද? මං ඒකිගෙන් මැසේජ් කෝල් එනකං ඉන්නෙ ඒකි ඈත් වෙන එකේ තියෙන බයටද? නැත්තං මං එයාට ආදරෙයි ද?
    මං උඹට අන්තිමට කියපු දේ මතකද? මචං මං toxic කෙල්ලෙක් නිසා උඹට හිතාගන්න බැරි තරම් දුක් විදපු කොල්ලෙක්. මගේ පරන thread බලපං. නොමැරී මැරුනා. උඹ ඔය ඒකිට කරන දේ මගෙ ex මට කරා. උඹ ඔය කියන කෙල්ල වගේ කෙල්ලො මං හිතන් හිටියෙ ව්ඳ වෙලා කියලා. මචං උඹට අම්මා වගේ සලකනවා කියන්නෙ උබේ ලමයින්ටත් හොඳ අම්ම කෙනෙක් වෙනවා කියන එක. උඹ කෙල්ලො පිරිවරාගෙන ඉන්නවා කියන්නෙ උඹම කියපං ඔය කියන ජාතිය කෙල්ලො කී දෙනෙක් හමු වෙලා තීනවද? මගේ ex වගේ අහවල් වැඩේටයි උබේ පොකට් එකට විදින්නයි ඉන්න වේස ගෑනු කීයක් සෙට් වෙලා තීනවද? ඔහොම බැදීම් හම්බෙන්නෙ ජීවිතේ ට එක පාරයි මචං. හරි තීරනයක් ගනින්. උඹ ඔය ගෙවන ජීවිතේ තාවකාලිකයි. උඹට 40 පැනපු ගමන් උඹට සල්ලි විසි කරත් ෆක් කරන්න කෙල්ලො එන්නෙ නෑ. උඹ දැං හිතන විදියට නෙමෙඉ එදාට හිතන්නෙ.
     

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    man hithuwe uu kiyala. utat rata wate genune bn.
    එක එකාගෙ ආතල් නෙ බං

    මං ausi කලුවො. ආපහු ඊලග අවුරුද්දෙ යන්නම යනවා


    උඹට අම්මා වගේ සලකනවා කියන්නෙ උබේ ලමයින්ටත් හොඳ අම්ම කෙනෙක් වෙනවා කියන එක.
    බොක්කටම වැදුනා බං. Pm බලපං
    ------ Post added on May 28, 2023 at 11:39 AM
     
    Last edited:
    • Sad
    Reactions: .::J@S::.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,033
    113
    නෑ බං මට ඒකි හැමදාම එහෙමයි. ඒවනං මට ඕන මං ඒකිව බැදලා මේ බ්වෙනකොට
    එහෙම නැත්තං ලිංගික ඊර්ශ්‍යාව වෙන්න ඇති.

    * ලව් පැත්තකින් තියලා,
    * ඒකි උඹව මග අරින්නෙ නැතුව හැමදාම උඹ එනකල් බලන් ඉන්නවා කියල හිතලා
    * බත් මුලේ සීන් එකත් අමතක කරලා

    ආපහු කල්පනා කරලා බලපන් එතකොට ඒකිව උඹට ඕනෙද නැද්ද කියල?
     
    • Like
    Reactions: Anuuuu65

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33




    මේක අහපල්ලා
    ------ Post added on May 28, 2023 at 11:59 AM

    මේ channel එක මාත් follow කරනවා. බූට් තියන බහුතරයක් මේ වගේ හිතන උදවිය

    Seka hithuna Uba kiyala sallalayo 🧐
    තව දෙන්නෙක් ඉන්නවා සැක සහිත
    ------ Post added on May 28, 2023 at 12:51 PM
     
    • Wow
    • Like
    Reactions: Mallu and Error365!

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    * ලව් පැත්තකින් තියලා,
    * ඒකි උඹව මග අරින්නෙ නැතුව හැමදාම උඹ එනකල් බලන් ඉන්නවා කියල හිතලා
    * බත් මුලේ සීන් එකත් අමතක කරලා
    මට කෙල්ලෙක්ගෙ අවශ්‍යතාවයක් නෑ බං. හිතාගන්න බෑ මං මේ කෙල්ලට යන්න අරිනවද කියලා.
     

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    Pm balanna
    ඇයි අවුල් වගේද? Fake accounts හදාගෙන මෙතන confess කරලා උඹව නලවන්නද ඕනි? Sorry පොන්ස්. Pm කරපං උඹ එක්ක ලගින bitch කෙනෙක් එක්ක. උඹලාට කාත් කවුරුත් නැතුව දුක් විදින දවසක තේරෙයි. මාවත් මතක් කරපං එදාට
     
    • Like
    Reactions: Dr.Amdan

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    ඇයි අවුල් වගේද? Fake accounts හදාගෙන මෙතන confess කරලා උඹව නලවන්නද ඕනි? Sorry පොන්ස්. Pm කරපං උඹ එක්ක ලගින bitch කෙනෙක් එක්ක. උඹලාට කාත් කවුරුත් නැතුව දුක් විදින දවසක තේරෙයි. මාවත් මතක් කරපං එදාට
    Block කරන්න බැරිද බොලව් මුන්දලව. ඇයි යකෝ මෙහෙම දෙයක් කියන්නෙ මානසික ප්‍රශ්නයක් තියෙනකොට. මේකෙ ඉන්න හැමෝම සිල් ගන්න එවුන්ද? උඹ කවුරු උනත් උඹට කවුරු මොනවා කරත් අහක ඉන්න මිනිස්සු පලි නෑ. උඹට දිරවන්නෙ නැත්තං තව tread තියෙන්නෙ ගැලපෙන එකක් බලපං මචං. උබේ ලිමිට් එකේ හිටහං
     

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    Block කරන්න බැරිද බොලව් මුන්දලව. ඇයි යකෝ මෙහෙම දෙයක් කියන්නෙ මානසික ප්‍රශ්නයක් තියෙනකොට. මේකෙ ඉන්න හැමෝම සිල් ගන්න එවුන්ද? උඹ කවුරු උනත් උඹට කවුරු මොනවා කරත් අහක ඉන්න මිනිස්සු පලි නෑ. උඹට දිරවන්නෙ නැත්තං තව tread තියෙන්නෙ ගැලපෙන එකක් බලපං මචං. උබේ ලිමිට් එකේ හිටහං
    French Film Middle Finger GIF by Atlanta Jewish Film Festival