මේකද බං ආදරේ කරනවා කියන්නෙ

Anuuuu65

Active member
  • Jan 22, 2023
    103
    70
    28
    මචංලා මුලින්ම කියන්නෙ උඹලට කුනු කතානං කියන්න එපා. කියන්න දෙයක් නැත්තං වෙන ආතල් නූලක් බලපල්ලා. මට ලයිෆ් එක එපා වෙලා.
    මේක fake account එකක් බං. ඒත් උඹලා හැමෝම මාව හොඳට දන්නවා. මම රට වටේම කෙල්ලො ඉන්න, ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැති කොල්ලෙක්.

    මට දැනුත් කෙල්ලො හතරක් ඉන්නවා. ඔතනින් දෙන්නෙක් එක්ක daily පැය ගනන් බැලන්ස් කරගෙන යනවා. මට ඉක්මනින් කෙල්ලො බෝරිං වෙනවා බං. ඒ නිසා මාසයයි දෙකයි මංම බ්‍රේක් කරනවා.
    එකියක් ඉන්නවා මචංලා මං දැං අවුරුදු දෙකක් ටෝක් කරා. මචංලා ඒකි ව'ජින්. මං ඒකිට අතක්වත් තියලා නෑ. ඒකි අම්මා කෙනෙක් වගේ. මගේ මත්තෙ නැහෙනවා. මචංලා ඒකි මගේ හැම දෙයක්ම හොයලා බලනවා. අසනීප උනාම පොඩි එකෙක්ව බලාගන්න විදිහට මාව බලනවා. මචං මට ඒකි ගැන ලියන්න පුලුවං දවසම උනත්. හොඳ කෙල්ලක්. ලස්සනයි . හොඳ ජොබක් කරන වටින කෙල්ලෙක්.
    මං ගැන කියන්න ඕන නෑනෙ. මං මේකිව තියාගෙන හිටියෙ අත ඇරලා දාන්න. මේ සම්බන්දෙ අවුරුදු දෙකක් කරදරයක් නැතුව ඇදුනා. මට ඒකි හිටියද නැද්ද තේරුනෙත් නෑ. මං ඒකිට කැමැත්තක්වත් අකමැත්තක් වත් නෑ. ලව් කරේනං නෑ බං. මුලදි interesting.පැය ගනන් කියවනවා. පස්සෙ කම්මැලි වෙලාවට කෝල් කරනවා . එච්චරයි.මට ලගදි සෙට් උන පට්ට කෑල්ලක් ඉන්නවා. මේ දවස් වල ඒක එක්ක මෝල් සීන් එකේ ඉන්නෙ.

    මේ අතර බං අර මං කියපු කෙල්ලට කතා කරනවා අඩුයි. ඒකි මගෙන් ප්‍රශ්න කරනවා වැඩී. හැම ලබ්බම අහනවා. බයිනවා මං ඇඩෙන්නම. මම ඒකිව අද හෙට හලනවා කියලා හිටියේ. මේ ලගකදි අපේ අම්මට බත් එක බැදලා දෙන්න බැරි උනා. මං ඒකිට උදේ නිකමට ඒක කිව්වා. මචං එවලෙම උයලා ඔෆිස් එකටම බත් එක එවලා. ඒකි කාලද ඇහුවම නෑලු. වෙලා මදි උනාලු. මට බොක්කටම වැදුනා බං. මට ඒ වගේ කෑල්ලක් සෙට් නැති නිසා මං ඒකිට වෙනස්කම් කරා බං. ටික ටික හලන්න මං වැඩ පටං ගත්තා බං.

    මචං ඒකි මගෙන් දැං ටින ටික ඈත් වෙනවා. මට දැං ඒකිව වෙනස් විදියට ඕන වෙලා. මං දැං ඒකිගෙන් මැසේජ් එකක් එනකං ඉන්නවා. මගේ අනිත් කෑලි එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ.

    ඒකිගෙන් ඈත් වෙන්න හිතුවෙ ඒකි ගැන හිතලාම තමයි. මට එක කෙල්ලෙක්ට ලව් කරලා commit වෙලා සිංදු කිය කිය ඉන්න බෑ බං.තව ටිකක් නිදහසේ ඉන්න ඕන.

    මම මේකිව නවත්තන්න ඕනද? මට ඒකිට ඕන දේවල් දෙන්න පුලුවං ද? මං ඒකිගෙන් මැසේජ් කෝල් එනකං ඉන්නෙ ඒකි ඈත් වෙන එකේ තියෙන බයටද? නැත්තං මං එයාට ආදරෙයි ද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    1685240763188.jpeg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දෙවියන්ගේ නාමෙන් කියන්නේ, ඒකිව අත ඇරපන්!
    උඹ වගේ ෆක්බෝයි කෙනෙක් ඒකිට හරියන්නේ නැහැ.
    උඹට වඩා හොඳ කොල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා.
    ඒ වගේ එකෙක් එක්ක ඒකිට ජීවිතේ ගෙනියන්න ඉඩ දීල උඹ අයින් වෙයන්!
    උඹට ඉතින් ඔය ලයිෆ් එකම නම් දිගටම ඕන,
    දිගටම no strings attached සම්බන්ධතා තියාගෙන ඉඳපන්!
    හැබැයි ඉතින් කෙල්ලෝ අනාථ කරන්නේ නැතුව
    උන්ටත් කලින්ම කියල තියපන් උන්ව බඳින්න උඹේ බලාපොරොත්තුවක් නැහැ කියල!
    ඕවට කැමති කෙල්ලෝ ඉන්නවා.
    උන් වැඩිපුර ගැවසෙන්න පුළුවන් නයිට් ක්ලබ් වගේ තැන්වලදී
    ඒ වගේ අය හොයාගන්න පුළුවන් වෙයි!
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දන්න එකෙක් මට මෙන්න මේක කියපන්.. ඔය බස් වල හරි වෙන කොහේදී හරි කෙල්ලෙක් ටෝක් කරගත්තා කියමුකෝ.. ඕකුන්ට මොන ලෙඩ තියෙනවද කියලා කවුද දන්නේ බන්.. අන්තිමට ඇනල මාස 6,7කින් HIV කීවොත් එහෙම කාල වරෙන්කො.. 🥲

    mokakda bn wenne, wahalane thiyenne

    tom parker GIF

    ------ Post added on May 28, 2023 at 7:59 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    ආදරේ කරනවා කියලා එකක් නෑ. ප්‍රජනනය කියන කේක් ගෙඩිය වටේට තියෙන අයිසිං ටිකක් තමයි ඔය ආදරේ කියන්නේ
     

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    gathiguna hoda unata kella katha ai
    ekane uba akamathi
    නෑ බං ඒකි ලස්සනයි. පට්ටම ලස්සන නෑ. ඇග එහෙම සුපිරි. කොල්ලො බලනවා ඒකි දිහා මාත් එක්ක ඉන්නකොටත්.
     
    Last edited:

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    simp kenek wenna epa prashan 90% iwarai life eke
    එපා වෙන එකට මොකද්ද කරන්නෙ

    simp kenek wenna epa prashan 90% iwarai life eke
    එපා වෙන එකට මොකද්ද කරන්
    මටත් හිතෙනවා බං. මොකද අරකිට එහෙම කිසිම දෙයක් මං දුන්නෙ නෑ. ඒකිට ඕන ලව් කරන්න
    ------ Post added on May 28, 2023 at 8:21 AM

    දෙවියන්ගේ නාමෙන් කියන්නේ, ඒකිව අත ඇරපන්!
    උඹ වගේ ෆක්බෝයි කෙනෙක් ඒකිට හරියන්නේ නැහැ.
    උඹට වඩා හොඳ කොල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා.
    ඒ වගේ එකෙක් එක්ක ඒකිට ජීවිතේ ගෙනියන්න ඉඩ දීල උඹ අයින් වෙයන්!
    උඹට ඉතින් ඔය ලයිෆ් එකම නම් දිගටම ඕන,
    දිගටම no strings attached සම්බන්ධතා තියාගෙන ඉඳපන්!
    හැබැයි ඉතින් කෙල්ලෝ අනාථ කරන්නේ නැතුව
    උන්ටත් කලින්ම කියල තියපන් උන්ව බඳින්න උඹේ බලාපොරොත්තුවක් නැහැ කියල!
    ඕවට කැමති කෙල්ලෝ ඉන්නවා.
    උන් වැඩිපුර ගැවසෙන්න පුළුවන් නයිට් ක්ලබ් වගේ තැන්වලදී
    ඒ වගේ අය හොයාගන්න පුළුවන් වෙයි!
    මං පිලිගන්නවා බං මං ෆක් බෝයි කියලා. මං ඒකිගෙන් එහෙම දෙයක් කරගත්තේ නෑනෙ බං. ඒකි use කරන්න පුලුවං කම තිබුනා. මං කන්ට්‍රෝල් වෙලාහිටියේ ඒකිගෙ ගතිගුන නිසා
    ------ Post added on May 28, 2023 at 8:23 AM
     
    • Like
    Reactions: Psiko

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබට චරිත සහතික දීල වැඩක් නැ , උබම දන්නවා උබ කරන්න ඕන දේ , සමහර කෙල්ලෝ ෆක් බෝය්ලට තමා කැමැති ,සමහර විට ඔය කෙල්ල උබ කරන වැඩ ගැනත් නොදන්නවා වෙන්නත් බැ, ඔය කෙල්ලට උබට වඩා හොද හතර පෝයට සිල් ගන්න එකෙක් සෙට් උනත් උට අකමැති වෙන්න ඉඩ තියෙනව , ගැනුන්ගේ මොලේ වැඩ කරන්නේ හරි අමුතු විදිහට බන් , උන්ට රිද්දන උන්ට වැඩියෙන් කැමති, වාත වෙන සිම්ප් ලට වඩා.