ඔබත් Porn බලනවද?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Repost ද දන්නේ නෑ මේක පොඩ්ඩක් බලපන් , doctor කෙනෙක් කියන්නේ porn addiction එක ජීවිතයට බලපාන ආකාරය ගැන....

     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    බලනව
    තේ ගහනව
    හැබැයි ඒක ගැන හිත හිත හැමිනෙන්න හදන්නෙ නෑ

    Elon Musk Snl GIF by Saturday Night Live
    Drunk Dog GIF
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,148
    19,805
    113
    Miami
    හඳ පෙන්නුවම ඇඟිල්ලට බුරන මෝඩ පකයි මේකෙත් ඉන්නව. මූ ප්‍රසිද්ධ වෙන්න වේවා මොන අරමුණකින් කලත් මේ පෝර්න් ප්‍රශ්නෙ ගැන සමාජෙ දැනුවත් කරන එක ලොකු සේවයක්. අයිස් හෙරොයින් ගැන රට්ටු කතා උනාට නව යොවුන් වයසෙ ළමයින්ගෙ ඔලු කන මේ ප්‍රශ්නෙ ගැන සමාජෙ දැනුවත් මදි තාම. විශේෂයෙන් ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිස්සුන්ගෙ සමාජ ආස්‍රය ගොඩක් අඩුයි, හුදෙකලාව ඉන්න පිරිස වැඩියි. අයිස් කුඩු පොලිසියෙන් අල්ලල නතර කලාට මේ කේස් එකට කරන්න කිසි දෙයක් නෑ, සමාජෙ දැනුවත් කරන එක ඇරෙන්න.