බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමි විද්වත් භික්ෂූන් වහන්සේලා අතර ඉහලම තැනක හිටපු භික්ෂූන් වහන්සේ නමක්. නමුත් එයාට මාර්ග එල තිබුනේ නැත!
මේක ගොතම බුදුන්ට අයිති බුද්දෝද්පාද කාලයක්. එතකොට, බුද්දෝද්පාද කාලයක් නම් බලංගොඩ ආනන්ද මෛත්‍රි වගේ කෙනෙක්ට මාර්ග එල නොතිබෙන්න හේතුව මොකක්ද?
ඒකට හේතුව මේකයි.
වර්තමාන බද්ද කල්පය
ගොතම බුද්ද සාසනයේ සංගායනා පවත්වා නිර්මල දහම යලි මතු කල අවස්ථා
එතකොට, බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමි ජිවත් වන කාලයේ නිර්මල දහම මතු වෙලා තිබුනේ නැත. එමනිසා, උන්වහසේට මාර්ග එල ගැනීමට වාසනාවක් තිබුනේ නැත. නමුත් 2009 පසු ජිවත් වන අයට ඒක තියෙනවා.
මේක ගොතම බුදුන්ට අයිති බුද්දෝද්පාද කාලයක්. එතකොට, බුද්දෝද්පාද කාලයක් නම් බලංගොඩ ආනන්ද මෛත්‍රි වගේ කෙනෙක්ට මාර්ග එල නොතිබෙන්න හේතුව මොකක්ද?
ඒකට හේතුව මේකයි.
වර්තමාන බද්ද කල්පය
මගඑල | යුගය | විශේෂත්වය |
| කකුසඳ තථාගත යුගය |
| |
✖ | බලි සක්විති යුගය | බලි සක්විති පරපුරේ රජවරු 7 දෙනෙක් පහල වෙනවා |
| කෝනාගම තථාගත යුගය |
| |
✖ | තරු සක්විති යුගය | තරු සක්විති පරපුරේ රජවරු 14 දෙනෙක් පහල වෙනවා |
| කස්සප තථාගත යුගය |
| |
✖ | රාවන සක්විති යුගය | රාවන සක්විති පරපුරේ රජවරු 7 දෙනෙක් පහල වෙනවා |
| ගොතම තථාගත යුගය |
| |
| තථාගත සහ ඊළඟට පහල වෙන සක්විති අතර මොහොත. | ||
✖ | අවසාන සක්විති යුගය | |
| අවසාන තථාගත යුගය |
ගොතම බුද්ද සාසනයේ සංගායනා පවත්වා නිර්මල දහම යලි මතු කල අවස්ථා
| මුලික වූ අරිහතුන් වහන්සේ | මොහොත | බල ප්‍රදේශය |
| මහාකාශ්‍යප | පළමු ධම්ම සංගායනාව | දිවයිනේ නැගෙනහිර නැතිනම් 'දඹදිව' කියන පාලාත |
| මොග්ගලීපුත්ත තිස්ස | දෙවැනි ධම්ම සංගායනාව | දිවයිනේ නැගෙනහිර නැතිනම් 'දඹදිව' කියන පාලාත |
| කාකණ්ඩ පුත්‍ර | තුන්වැනි ධම්ම සංගායනාව | දිවයිනේ නැගෙනහිර නැතිනම් 'දඹදිව' කියන පාලාත |
| මිහිඳු හිමි | දේවානම් පියතිස්සගේ අනුග්‍රහයෙන් | දිවයිනේ උතුර නැතිනම් 'ලංකාදීප' කියන පාලාත |
| මලියදේව හිමි | දුටු ගැමුණු අනුග්‍රහයෙන් වෙන්න ඕනේ | දිවයිනේ සියලු පාලාත් |
| මිවලපනේ හිමි | 2009 යුද්දය නිමා වීම සමග | දිවයිනේ සියලු පාලාත් |
එතකොට, බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමි ජිවත් වන කාලයේ නිර්මල දහම මතු වෙලා තිබුනේ නැත. එමනිසා, උන්වහසේට මාර්ග එල ගැනීමට වාසනාවක් තිබුනේ නැත. නමුත් 2009 පසු ජිවත් වන අයට ඒක තියෙනවා.
Last edited: