4 වෙනි මාසෙ දැම්ම හැමෝටම 5 වෙනි මාසෙ පළවෙනි වැඩකරන දවස් 7 ඇතුළත හම්බුණාමට නම් හම්බුනේ නෑ ගිය මාසෙ ඕකෙන් දැම්මා මේකෙ ත්රෙඩ් එකක් දැකලා..
4 වෙනි මාසෙ දැම්ම හැමෝටම 5 වෙනි මාසෙ පළවෙනි වැඩකරන දවස් 7 ඇතුළත හම්බුණාමට නම් හම්බුනේ නෑ ගිය මාසෙ ඕකෙන් දැම්මා මේකෙ ත්රෙඩ් එකක් දැකලා..
කට්ටියටම මැයි 5 වෙනදි වැටිල තිබුණ4 වෙනි මාසෙ දැම්ම හැමෝටම 5 වෙනි මාසෙ පළවෙනි වැඩකරන දවස් 7 ඇතුළත හම්බුණා
ඒකෙ ගෙවපු ගාන විතරයි තිබුනෙ නම්..CEB ඇප් එක දාගෙන බැලුවද?

පස්සෙ එයි එහෙනම් සමහර විට4 වෙනි මාසෙ දැම්ම හැමෝටම 5 වෙනි මාසෙ පළවෙනි වැඩකරන දවස් 7 ඇතුළත හම්බුණා

නෑ නෑ පස්සක් නෑඒකෙ ගෙවපු ගාන විතරයි තිබුනෙ නම්..
පස්සෙ එයි එහෙනම් සමහර විට![]()
billa payment eka kawadata kalinda karanna ona?ඒකෙ ගෙවපු ගාන විතරයි තිබුනෙ නම්..
පස්සෙ එයි එහෙනම් සමහර විට![]()
නෑ ඉතින් හරිනෙ.. මම ගිය මාසෙ බිල ගෙව්වෙ මේ මාසෙනෙ. එතකොට ලබන මාසෙනෙ එනවා ඇත්තෙ.. සොරි මගේ මොලේ කචල්නෑ නෑ පස්සක් නෑ
හරියට කියන විදියට ගෙව්වනං වැටිල තියෙන්න ඕනෙ

ඒ කියුවෙ. මට තේරුනේ නෑ. ඔයාගෙ බිල් එකේ ඇති දවසක්. එදාට කලින් පේමන්ට් කරා නම් හරි නේද?billa payment eka kawadata kalinda karanna ona?
ඕන දවසක පුලුවන් මචංbilla payment eka kawadata kalinda karanna ona?
ආ ඒකද අහලා තියෙන්නෙ.. මට අද වයර් මාරු වෙලාද කොහේදඕන දවසක පුලුවන් මචං
මේ මාසෙ හෙටින් ඉවර වෙනව
හෙට රෑ 12 ට කලින් ගෙවන්න![]()

චොකලට් කාල වැඩි වෙලාආ ඒකද අහලා තියෙන්නෙ.. මට අද වයර් මාරු වෙලාද කොහේද![]()
නෑ ඊයෙ නිදාගත්තෙ නෑ වෙරි වගේ දැන්.චොකලට් කාල වැඩි වෙලා

23rd kathawa mokakda machan ?ok maru, hama masema 6200ka withara extra income ekak enawa. service charge tika adu karath
rebate deka 2000*2 (service charge deka 100k wage)
23rd dena cash back eka 2300
ehemada, gewal 2kaka bil tyanawa, etanin ehenm wadima bil amount eka tyana eka gewwanm hari neda mekenna palaweniyata gewana CEB ekata hambenawa palaweniyata gewana NWSDB ekata hambenawa palaweniyata gewana LECO ekata hambenawa echcharai
Ow nathnam phone 2 + Mastercard 2 thiyenawa nam accounts 2 k hadla gewwahakiehemada, gewal 2kaka bil tyanawa, etanin ehenm wadima bil amount eka tyana eka gewwanm hari neda meken
Ow nathnam phone 2 + Mastercard 2 thiyenawa nam accounts 2 k hadla gewwahak
මාස්ටර්කාඩ් දෙකක් වෙන්න ඕනෙ නේදOw nathnam phone 2 + Mastercard 2 thiyenawa nam accounts 2 k hadla gewwahaki
ow ehema baluwe, eth master card 1kai tyenne mn laga ekai case eka
ඒක තමා මාස්ටර්කාඩ් දෙකක් ඕනෙලුow ehema baluwe, eth master card 1kai tyenne mn laga ekai case eka
boc smartgen free master cardow ehema baluwe, eth master card 1kai tyenne mn laga ekai case eka
machan same mastercard same month, CEB different account walata multiple rebate labenwdaපිස්සුද බං?
හැම මාසෙකට එක පාරක් පුළුවන්. 2022 December ඉඳලා ඔය rebate එක දෙන්නෙ.
එක මාසෙකදි කරන First CEB/LECO & Water Board Bill Payment එකට Rebate එක හම්බෙනවා. ඊළඟ මාසෙත් කරන පළවෙනි payment එකට හම්බෙනවා.