මැයි මාසෙටත් 50%ක Rebate එකක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මට නම් හම්බුනේ නෑ ගිය මාසෙ ඕකෙන් දැම්මා මේකෙ ත්‍රෙඩ් එකක් දැකලා..
    4 වෙනි මාසෙ දැම්ම හැමෝටම 5 වෙනි මාසෙ පළවෙනි වැඩකරන දවස් 7 ඇතුළත හම්බුණා
     
    • Like
    Reactions: Geshi95

    AnuradhaRa

    Well-known member
  • 4 වෙනි මාසෙ දැම්ම හැමෝටම 5 වෙනි මාසෙ පළවෙනි වැඩකරන දවස් 7 ඇතුළත හම්බුණා
    කට්ටියටම මැයි 5 වෙනදි වැටිල තිබුණ
    ඒක ඉතිං CEB ඇප් එකෙන් තමා බලන්න වෙන්නෙ
    තව Genie එකෙන් SMS එකක් එනව
     
    • Like
    Reactions: Hyaenidae
    CEB ඇප් එක දාගෙන බැලුවද?
    ඒකෙ ගෙවපු ගාන විතරයි තිබුනෙ නම්.. :)

    4 වෙනි මාසෙ දැම්ම හැමෝටම 5 වෙනි මාසෙ පළවෙනි වැඩකරන දවස් 7 ඇතුළත හම්බුණා
    පස්සෙ එයි එහෙනම් සමහර විට :)
     
    නෑ නෑ පස්සක් නෑ
    හරියට කියන විදියට ගෙව්වනං වැටිල තියෙන්න ඕනෙ
    නෑ ඉතින් හරිනෙ.. මම ගිය මාසෙ බිල ගෙව්වෙ මේ මාසෙනෙ. එතකොට ලබන මාසෙනෙ එනවා ඇත්තෙ.. සොරි මගේ මොලේ කචල් :(


    billa payment eka kawadata kalinda karanna ona?
    ඒ කියුවෙ. මට තේරුනේ නෑ. ඔයාගෙ බිල් එකේ ඇති දවසක්. එදාට කලින් පේමන්ට් කරා නම් හරි නේද?
     
    • Angry
    Reactions: AnuradhaRa
    ඕන දවසක පුලුවන් මචං
    මේ මාසෙ හෙටින් ඉවර වෙනව
    හෙට රෑ 12 ට කලින් ගෙවන්න (y)
    ආ ඒකද අහලා තියෙන්නෙ.. මට අද වයර් මාරු වෙලාද කොහේද :(
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,764
    7,958
    113
    මෙන්න මෙතන...
    පිස්සුද බං?
    හැම මාසෙකට එක පාරක් පුළුවන්. 2022 December ඉඳලා ඔය rebate එක දෙන්නෙ.

    එක මාසෙකදි කරන First CEB/LECO & Water Board Bill Payment එකට Rebate එක හම්බෙනවා. ඊළඟ මාසෙත් කරන පළවෙනි payment එකට හම්බෙනවා.
    machan same mastercard same month, CEB different account walata multiple rebate labenwda