So, Ricky Gervais noticed us...

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    හරි ලංකාවට free speech කියලා එකක් නැහැ කියමුකෝ. කමක් නැහැ. ඒත් එහෙමනම් ඒවා නීති වලට දාලා සම්මත කර ගන්න ඕනෙ. බුද්ධාගම ගැන අපහාස, විහිළු කරන්න බැහැ, කළොත් හිරෙට දානවා කියලා කෙලින්ම නීති හදන්න ඕනේ.බොරුවට දෙකටම නැති එවුන් වගේ ඉන්නේ නැතුව.

    මෙතන ඔය නීති තියෙන්නේ එකා පැත්තකට විතරයි. කොච්චර නම් social media comments තියෙනවද අර ගෑනිට මරණ තර්ජන කරලා, පොලිම් දාලා රේ ප් කරනවා කියලා, පවුලේ උන්වයි, එතන හිනා උන උන්වායි පාරේදී හම්බුනොත් ගහනව කියලා.

    ඒවාට නීති නැහැ. ඔන්න ඕවයි වල් බුරු නිදහස කියන්නේ. වෙන මතයක් තියෙන එකෙක් දැක්කහම උගේ කතා වහන්න නිදහස තියෙන්න ඕනේ අපේ එවුන්ට.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    naha, thrathawadiyo army eke set ekak maruwa, ita passe thawa thrasthawadiyo set ekak demala minisuu maruwa,
    jathi wadi gatuma kiyala,wipalawa thrasthawadi wada shape karanna denna baha.

    එතකොට සිංහල, දෙමළ කියන්නෙ ජාතීන් දෙකක් නෙමෙයිද? පළතුරු ජාති දෙකක්ද?
     
    • Haha
    Reactions: ttj and Son Goku

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය දේවල් ගැන ගැඹුරට කතාකරන්න නීතිය ගැන මගේ දැනුම මදි. කොහොම නමුත් කියලා තියන දෙයට එකඟවෙන්න පුලුවන්. කොහොමත් මගේ විශ්වාසය ඔය කොමීඩියන් රෝන්ග් ප්ලේස් රෝංග් ටයිම් වුන වැඩක් උනේ.

    සම්මා වාචා සහ භාෂණයේ නිදහස එකතු කරන්න පුලුවන් කොහොමද කියන එක ගැන philosophy of law මහාචාර්යවරයෙක් කරපු ලෙක්චර් එකක් තියනවා. නම් ගම් මතක නැහැ, සේව් කරගත්ත ලිංක් එකක් ඇති. එක අලවන්නම් පුලුවන් වෙච්ච ගමන්.

    kohe hari manakalpitha rataka nithiye mehema kiyala thinawa nam
    "Agamakata apahasa kirima awurdu $$#2 sira danduwam diya yuthuyi " kiyala witharak
    meka loku awulak wenawa mokada "Agamakata apahasa kirima" kiyana eka hariyakarawa pahadiliwa wisthara karana nathi nisa nithiye ethakota wenne , dena ona thinduwak nithyanukula wena eka.
    saralawa kiwwoth kohe hari agamaka kiyala thinawa nam wisil gahana eka e agamata apahasayak kiyala , ara uda nithiya thina manakalpitha rate nithiyata anuwa wisil gahuwata hire danna puluwan wenawa, nithiyata aniwa, hethuwa "Agamakata apahasa kirima" kiyana eka hariyakarawa pahadiliwa nithiye wisthara nokirima.

    bagata atawapu nithi thama godak prashna walata hethuwa niwaradi minissu drama pennanna Remand karanna puluwan wenne ehema manakalpitha ratak thibboth e rate
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මෙතන ඔය නීති තියෙන්නේ එකා පැත්තකට විතරයි. කොච්චර නම් social media comments තියෙනවද අර ගෑනිට මරණ තර්ජන කරලා, පොලිම් දාලා රේ ප් කරනවා කියලා, පවුලේ උන්වයි, එතන හිනා උන උන්වායි පාරේදී හම්බුනොත් ගහනව කියලා.

    ඒවාට නීති නැහැ. ඔන්න ඕවයි වල් බුරු නිදහස කියන්නේ. වෙන මතයක් තියෙන එකෙක් දැක්කහම උගේ කතා වහන්න නිදහස තියෙන්න ඕනේ අපේ එවුන්ට.

    ඕව නම් මේ ෆ්‍රී ස්පීච් කතාවට අදාලත් නෑ. ඔය වගේ කොමෙන්ට්ස් වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. ඇයි බැරි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    ඔන්න මං කිව්වා කියලා හිතා ගන්න. මෙච්චර කාලයක් පිටරටවලට stand-up comedy කාරයො බුද්ධාගම බයිට් එකට නොගත්තේ, බෞද්දාගමිකයයෝ අවිහිංසාවාදී කියලා උන් අතර තිබුණා වැරදි අදහස නිසා. ඉස්සරහට මුන් තරගේට බුද්ධාගම බයිට් එකට ගන්න පටන් ගන්නවා. මොකද ලංකාවේ උන් උන්ට නඩු කියන්නද? 😂😂 ත්‍රිපිටක ගිනි තියන ඒවා වගේ සීනුත් වෙයි. ලංකාවේ උන්ටත් වෙන්නේ තලෙයිබාන කාරයො වගේ ශුද්ධ, සොරි, බුද්ධ යුද්ධයක් පටන් ගන්න
     
    ehema kiayapu hama ekawama hire danna puluwan, marana tharjana kirima, janathwa kalambawima, aparadha walata pelambawima , nokara eka misak owa nam joke neme,
    fb eketh owa dapu account Ban karanna puluwan eth hairyata report yanna ona FB etc reach ganne owa market karala nisa un delete karanna time eka gannawa uparima.
     
    • Like
    Reactions: Tharaka25

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔන්න මං කිව්වා කියලා හිතා ගන්න. මෙච්චර කාලයක් පිටරටවලට stand-up comedy කාරයො බුද්ධාගම බයිට් එකට නොගත්තේ, බෞද්දාගමිකයයෝ අවිහිංසාවාදී කියලා උන් අතර තිබුණා වැරදි අදහස නිසා. ඉස්සරහට මුන් තරගේට බුද්ධාගම බයිට් එකට ගන්න පටන් ගන්නවා. මොකද ලංකාවේ උන් උන්ට නඩු කියන්නද? 😂😂 ත්‍රිපිටක ගිනි තියන ඒවා වගේ සීනුත් වෙයි. ලංකාවේ උන්ටත් වෙන්නේ තලෙයිබාන කාරයො වගේ ශුද්ධ, සොරි, බුද්ධ යුද්ධයක් පටන් ගන්න

    අපි රයිට් ස්පීච් (සරල අදහසක් ඇතිනේ සම්මා වාචා කියන්නෙ මොකක්ද කියලා) ප්‍රැක්ටිස් කලොත්, නිරුත්සහයෙන්ම ෆ්‍රී ස්පීච්/භාෂණයේ නිදහස ඇතිවෙනවා නේද ?
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අවුරුදු 30ක් තිස්සෙ 70,000ක් මැරිච්ච ජාතිවාදී යුද්ධෙ දැකපු නැති / අමතක වෙච්ච / පුද්ගලික වාසියට අමතක කරපු ගොබ්බසේනල රැලක් ආගම් වාදයක් ඇති කරන්ඩ හදනව....
    මේ කාලකන්නින්ට නීතියෙන් කටයුතු කරන්ඩ ඕනෙ

    මේ නීතියෙන් කටයුතු කරන්ඩෝනෙ ගැම්මෙන් අගතියට පත්වෙන්නෙ ආගම්වාදී ගැටලු වලින් ගැලවෙන්න හදන උන්මයි. නීතිය ක්‍රියාත්මක කරන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. හම්මෝ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මේ නීතියෙන් කටයුතු කරන්ඩෝනෙ ගැම්මෙන් අගතියට පත්වෙන්නෙ ආගම්වාදී ගැටලු වලින් ගැලවෙන්න හදන උන්මයි. නීතිය ක්‍රියාත්මක කරන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. හම්මෝ.
    තේරුනේ නෑ බං
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එක්කෙනෙක් මෙහෙම කියනවා. 👇👇

    ෆ්‍රී ස්පීච් කියල දෙයක් තියෙන්නෙ සමහර මාතෘකා ගැන අදහස් දැක්වීමෙදි සමහරුන්ගෙ හිත රිදීම නොවැළක්විය හැකි දෙයක් නිසා. "ෆ්‍රී ස්පීච් ඕකෙ, හැබැයි රිද්දන්න බෑ හොඳේ" කිව්වම ඉතිරි වෙන්නෙ වතුර තෙතයි, ඉර රස්නෙයි වාගෙ අම්මටසිරිවෙන ගැඹුරු ප්‍රතිවේධාත්මක අදහස්. ඒවට ඉතින් ආයෙ ෆ්‍රී ස්පීච් මොකටද.

    එහෙම කියල අනිත් පැත්තට හැරිලා මෙහෙමත් කියනවා! 👇 👇

    ෆ්‍රී ස්පීච් තියෙන්නෙ යම් යම් මාතෘකා සන්දර්භයෙ. මම ඕක ලියලම තියෙනව මුල් පෝස්ට් එකේ. මනුස්සයෙක් හෝ යම් ආයතනයක් ගැන අදහස් දක්වද්දි උන්ට අපහාස නඩු දාන්න පුලුවන් බව දැනගෙන කියන්න. ආගම්, දර්ශන, දේශපාලනික ප්‍රවාහ වගේ ඒව මර්දනයකින් තොරව අදහස් දැක්විය යුතු නිදහසක් තියෙන්න ඕනෙ කියලයි ෆ්‍රී ස්පීච් වෙනුවෙන් පෙනී ඉන්න අය ඉල්ලන්නෙ.

    දැන් මම මොකක්ද බං ඔය දෙකෙන් පිළිගන්න ඕන? අනික ඉතින් free speech තියෙන්නේ යම් යම් සන්දර්භවලදී නම් ඒ සන්දර්භ කොහෙද දන්නේ නැහැ ලියල තියෙන්නේ? :ROFLMAO::ROFLMAO:

    අනික ඉතින් free speech එකේ වැදගත්කම වඩාත්ම ඕන වෙන්නේ සමහරුන්ගේ හිත රිදෙන සුළු විවාදාත්මක අදහස් පළ කරද්දී නම් "සමලිංගික සේවනය රෝගයකි" කියද්දී ඒක hate speech වෙන්නෙයි, නතාෂාගේ කතාව free speech වෙන්නෙයි කොහොමද දන්නේ නැහැ නේද?

    දෙකට දෙවාරේ වගේ දෙපැත්තේ පය තියාගෙන ඉන්නවට වඩා එක කතාවක ඉන්න එක නම්බුයි නේද බ්‍රෝ? මම කියන්නේ free speech කියන එක unconditional. hate speech කියල දෙයක් නීතිය ඇතුළේ තියෙන්න ඕන නැහැ. ඕන මිනිහෙකුට ඕන දෙයක් ගැන ඕන විදිහකට කියන්න නිදහස තියෙන්න ඕන. එච්චරයි! ඒක ආගමද, ජාතියද, හමේ පාටද, විද්‍යාවද, ලිංගිකත්වයද, ආබාධිත බවද, උසාවි පද්ධතියද, ව්‍යවස්ථාවද කියල බලන්න අවශ්‍ය නැහැ! කොටින්ම ඔය political correctness දෙසන රැඩිකල් පොන්නයෝ ටික වළලලා දාන්න ඕන! 🤩🤩
     
    • Like
    Reactions: kokis123456

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එක්කෙනෙක් මෙහෙම කියනවා. 👇👇

    එහෙම කියල අනිත් පැත්තට හැරිලා මෙහෙමත් කියනවා! 👇 👇

    දැන් මම මොකක්ද බං ඔය දෙකෙන් පිළිගන්න ඕන? අනික ඉතින් free speech තියෙන්නේ යම් යම් සන්දර්භවලදී නම් ඒ සන්දර්භ කොහෙද දන්නේ නැහැ ලියල තියෙන්නේ? :ROFLMAO::ROFLMAO:

    අනික ඉතින් free speech එකේ වැදගත්කම වඩාත්ම ඕන වෙන්නේ සමහරුන්ගේ හිත රිදෙන සුළු විවාදාත්මක අදහස් පළ කරද්දී නම් "සමලිංගික සේවනය රෝගයකි" කියද්දී ඒක hate speech වෙන්නෙයි, නතාෂාගේ කතාව free speech වෙන්නෙයි කොහොමද දන්නේ නැහැ නේද?

    දෙකට දෙවාරේ වගේ දෙපැත්තේ පය තියාගෙන ඉන්නවට වඩා එක කතාවක ඉන්න එක නම්බුයි නේද බ්‍රෝ? මම කියන්නේ free speech කියන එක unconditional. hate speech කියල දෙයක් නීතිය ඇතුළේ තියෙන්න ඕන නැහැ. ඕන මිනිහෙකුට ඕන දෙයක් ගැන ඕන විදිහකට කියන්න නිදහස තියෙන්න ඕන. එච්චරයි! ඒක ආගමද, ජාතියද, හමේ පාටද, විද්‍යාවද, ලිංගිකත්වයද, ආබාධිත බවද, උසාවි පද්ධතියද, ව්‍යවස්ථාවද කියල බලන්න අවශ්‍ය නැහැ! කොටින්ම ඔය political correctness දෙසන රැඩිකල් පොන්නයෝ ටික වළලලා දාන්න ඕන! 🤩🤩

    "යම් යම් මාතෘකා සංදර්භයේ" නෙමේ "මාතෘකා සන්දර්භයේ", මගෙ ලූස් වචන භාවිතය ගැන සමාව.

    මනුස්සයො හෝ ආයතන ගැන රිමාර්ක් එකක් කරොත් උන්ට ඩිෆැමේෂන් නඩුවක් දාන්න අයිතියක් තියෙන බව දැනගෙන කරන්න කියල තියෙන්නෙ.

    මොකක්ද ඔය දෙකේ තියෙන විසංවාදෙ. තව පැහැදිලිව ලියන්න පුලුවන්ද.

    අනික ඉතින් free speech එකේ වැදගත්කම වඩාත්ම ඕන වෙන්නේ සමහරුන්ගේ හිත රිදෙන සුළු විවාදාත්මක අදහස් පළ කරද්දී නම් "සමලිංගික සේවනය රෝගයකි" කියද්දී ඒක hate speech වෙන්නෙයි, නතාෂාගේ කතාව free speech වෙන්නෙයි කොහොමද දන්නේ නැහැ නේද?

    මේ වගේ ඒව කියන්න නිදහසක් තියෙනවනෙ. සමලිංගිකත්ව්‍ය, ස්ත්‍රීවාදය, අයුඩෙන්ටිටි පොලිටික්ස් විහිලුවට හෝ විවේචනය කලා කියල හිරේ දාන තත්ත්වයක් නෑ, රාජ්‍යය වළක්වන්නෙ නෑ. ඔයාට හේට් මේල්, ඩෙත් ත්‍රෙට්ස් සෑහෙන ලැබෙයි, සමහරවිට රස්සාව නැති වෙයි සේවාස්ථානය අනුව. නමුත් ඒක ආගම් ගැන කතාකරන කමීඩියන්ලටත් වෙනවනෙ. තමන් දරන අදහසක් නිසා මිනිස්සු සෙට් එකක් තමන්ට බනින එක තරහ වෙන එක අකාලිකයි, ඒක නැතිවෙන්නෑ කවදාවත්.
     
    Last edited:
    • Like
    Reactions: RedProMaxxa_2

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    ඕව නම් මේ ෆ්‍රී ස්පීච් කතාවට අදාලත් නෑ. ඔය වගේ කොමෙන්ට්ස් වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. ඇයි බැරි.
    නමට නීති තිබුණට, ඔහොම දේවල් වලට ඒ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ

    අපි රයිට් ස්පීච් (සරල අදහසක් ඇතිනේ සම්මා වාචා කියන්නෙ මොකක්ද කියලා) ප්‍රැක්ටිස් කලොත්, නිරුත්සහයෙන්ම ෆ්‍රී ස්පීච්/භාෂණයේ නිදහස ඇතිවෙනවා නේද ?
    එක්කෙනෙක්ගේ රයිට් ස්පීච් එක, හැමෝගෙම රයිට් ස්පිච් එක නෙමෙයිනේ
    ------ Post added on May 30, 2023 at 10:04 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    එක්කෙනෙක්ගේ රයිට් ස්පීච් එක, හැමෝගෙම රයිට් ස්පිච් එක නෙමෙයිනේ

    ඔව්, දැන් රතුසුපිරිඋපරිම දෙක දාපු රිප්ලයි එකක් කියවගෙන යනකොට හිතුන කාරණයක් තමා අපි ෆ්‍රී ස්පීච් ෆ්‍රී ස්පීච් කියලා හැඳින්වුවාට එක ඇත්තටම යම් යම් සීමා මායිම් වලට යටත් යම් යම් නිර්ණායක මත පදනම් වෙන ස්පීච් එකක්. ඒ කියන්නේ අපි එකඟ වෙන ස්පීච් එකක්. අපි විසින් හොඳයි කියලා සම්මත කරගන්න ස්පීච් එකක්. තවත් විදිහකට කිව්වොත් එක්තරා "රයිට් ස්පීච්" එකක්.

    මට හිතුනෙ ඕක නිකන් අර ඇමරිකාවේ කට්ටියක් ප්‍රෝ චොයිස් කියලා ඒයාලගෙ මූව්මන්ට් එකට නම දාගත්තම ඒකට ප්‍රතිවිරුද්ධ මූව්මන්ට් එක ප්‍රෝ ලයිෆ් කියලා නම දාගත්ත වගේ දෙයක්.

    බෞද්ධයන් විදිහට, අපි බෞද්ධ රයිට් ස්පීච් ප්‍රගුණ කලොත් විවිධ අය විනෝදය උදෙසා කරන ප්‍රකාශ විතරක් නෙමෙයි වෛරීසහග ප්‍රකාශ උනත් ඉවසන්න පුලුවන් වෙනවා නෙමෙයි ද? දේශපාලන ඉත්තන් වීම වළකිනවා නෙමෙයි ද?

    Edited
    Formatting and minor changes.
     
    • Like
    Reactions: Tharaka25

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම බෑලුවම මූට අයිතිය තියෙනවා නතාශාට ගහන්න මරන්න කියන්නත්. ඒක එතකොට උගේ අයිතිය නේ.. ගහන්න මරන්න නීතියෙන් තහනම් හෑබෑයි ඌට කියන්න අයිතිය තීයෙනවා. උගේ කතා අහලා වෙන එකෙක් ෆෝම් වෙන එක වෙනම දෙයක්
    No.. again context matters.. she was doing a comedy sketch in a comedy show.. it was an act..

    Ex- in a state show called "Eka Adipathi" they were mocking MR when he was in full power.. MR's cronies tried to cancel the show..but MR came to watch the stage show to see what it actually was & he was laughing his ass off to jokes that were aimed directly towards him... As far as I remember, the show never got cancelled..

    I agree that there needs to be a line that should not be crossed in Sri Lanka (in western comedy shows, there is no line.. Everything is open to take a shot at).. But that line was never crossed in that comedy show by that woman
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සම්මා වාචා සහ භාෂණයේ නිදහස එකතු කරන්න පුලුවන් කොහොමද කියන එක ගැන philosophy of law මහාචාර්යවරයෙක් කරපු ලෙක්චර් එකක් තියනවා. නම් ගම් මතක නැහැ, සේව් කරගත්ත ලිංක් එකක් ඇති. එක අලවන්නම් පුලුවන් වෙච්ච ගමන්.

    About Author

    Leslie John Green is a Canadian scholar in the analytic philosophy of law, or jurisprudence as it is often called by academic lawyers. He is Professor of the Philosophy of Law and Fellow of Balliol College, Oxford University, and Professor of Law and Distinguished Faculty Fellow at Queen's University, Kingston.

    About Video

    Freedom of speech protects speech that is, for example, offensive. But having the right to offend does not give anyone a reason to offend others. How we should speak is a matter for the norms that govern speaking, not the norms that govern responses to speaking. It is a matter of what it is right to do, not a matter of what rights we have. So: what norms should govern us in speaking? Most Western traditions give little attention to this, apart from the prohibition on lying. Classical Buddhist thought, in contrast, offers a well-developed doctrine of ‘right speech’. In this Lecture, Professor Green will explore that doctrine, give it a partial defense, and suggest ways that right speech can and should be supported while remaining faithful to the principles of free speech.
     
    • Like
    Reactions: lovethebomb

    nipund

    Well-known member
  • May 17, 2007
    712
    1,015
    93
    🙏. ඒත් "හරි" කියන එක සාපේක්ෂ වෙනවා නේ. මට හිතෙන්නේ කෙනෙක්ට මම වැරදි කියන තැන ඉදලා තුත්තිරි ගහක් ගලවන්න බෑ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    No.. again context matters.. she was doing a comedy sketch in a comedy show.. it was an act..

    Ex- in a state show called "Eka Adipathi" they were mocking MR when he was in full power.. MR's cronies tried to cancel the show..but MR came to watch the stage show to see what it actually was & he was laughing his ass off to jokes that were aimed directly towards him... As far as I remember, the show never got cancelled..

    I agree that there needs to be a line that should not be crossed in Sri Lanka (in western comedy shows, there is no line.. Everything is open to take a shot at).. But that line was never crossed in that comedy show by that woman
    What if i don't recognize it as a joke(I don't know who decides it as a joke for me.I think it should be me) and i was deeply humiliated by those words as a follower of budhdhism.Can i seek justice from the legal system since my feelings are protected by law.

    Simple truth... People don't even get the joke... She's mocking the parenting in SL not Buddha or Buddhism...
    Exactly what if people doesn't consider it as a joke.As per your thinking you might call them fools.But is it fair? Is it okay to make fun of people since they are foolish.🤔
    ------ Post added on May 31, 2023 at 8:58 AM

    🙏. ඒත් "හරි" කියන එක සාපේක්ෂ වෙනවා නේ. මට හිතෙන්නේ කෙනෙක්ට මම වැරදි කියන තැන ඉදලා තුත්තිරි ගහක් ගලවන්න බෑ.
    හැමදේම සාපේක්ශයි.කලු සුදු නැති ලෝකයක් නිවන් ගියා වගේ තමයි.
    ------ Post added on May 31, 2023 at 9:00 AM
     
    • Like
    Reactions: nipund

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    භාෂණයේ නිදහස = ගිනිතැබීමේ නිදහස වුණේ කොහොමද

    මරු ලොජික් :lol:
    ඈයි බන් භාෂණයේ නිදහස පාවිච්චි කරලා ගෑටුම් ඈති වුනාට පස්සේ ගිණිගන්නවා තමා. මධු මාධවලා වගේ එවුන්, තව හුජ්ජදමාන් එකේ ලොක්කා වගේ එවුන් තමන්ගේ භාෂනයේ නිදහස පාවිච්චි කරලා ගිණි ගත්ත හෑටි මතකනේඒක තමා ලොජික් එක. ගිණි ගන්න එක වලක්වන්න තමා සීමා දාන්නේ

    ඉතින් නවිනුත් ඒකමනේ කරලා තියෙන්නේ.🤣

    Bingo
    නවීන් අපහාසයක් කරලා ද? බින්ගෝ සීන් නෑ මට හිතෙන්නේ මිනිහා කියන එක හරි කියලා. ලන්කාව වගේ රටක ජාතිවාදී වලි පටන් ගන්න බලන් ඉන්න රටක ආගමක් ගෑන සාකච්ජා කරන එක පරිස්සමෙන් කරන්න ඕනේ නේද? කෑමති අය කෑමති ආගමක් අදහනගෙන කාටවත් කරදරයක් නෑතිව ඉන්න එකේ ප්‍රශ්ණේ මොකක්ද? ඈයි මිනිස්සු ඒවාට අත දාලා ප්‍රශ්ණ ඈති කරන්නේ
    ------ Post added on May 31, 2023 at 4:35 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    What if i don't recognize it as a joke(I don't know who decides it as a joke for me.I think it should be me) and i was deeply humiliated by those words as a follower of budhdhism.Can i seek justice from the legal system since my feelings are protected by law.

    It was not meant for you personally. It was a comedy sketch delivered to her audience inside the venue. And that audience had no issue with her gig

    And why should anyone else care about your feelings?