So, Ricky Gervais noticed us...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    C5ACF079-573E-4477-9881-26C10BAADB0D.jpeg

    context, what came before this exchange:

    172A1C29-0ECD-422E-873B-4CFA078C0F3A.jpeg

    https//twitter.com/rickygervais/status/1663492951786266624?s=20

    මේ එංගලන්තෙ විශ්ව විද්‍යාලයකින් නීති උපාධියක් ගත්ත නවීන් ට පවා තාම තේරුම් ගන්න බැරි, ෆ්‍රී ස්පීච් ගැන කතා කරද්දි අපි කරන වැරැද්දක්-- ඒ තමා "මම භාෂණයේ නිදහසට එකඟයි හැබැයි x හෝ y මාතෘකාව ගැන කතා කරල මිනිස්සුන්ව රිද්දන එක අනුමත කරන්න බෑ" කියන එක. ෆ්‍රී ස්පීච් කියල දෙයක් තියෙන්නෙ සමහර මාතෘකා ගැන අදහස් දැක්වීමෙදි සමහරුන්ගෙ හිත රිදීම නොවැළක්විය හැකි දෙයක් නිසා. "ෆ්‍රී ස්පීච් ඕකෙ, හැබැයි රිද්දන්න බෑ හොඳේ" කිව්වම ඉතිරි වෙන්නෙ වතුර තෙතයි, ඉර රස්නෙයි වාගෙ අම්මටසිරිවෙන ගැඹුරු ප්‍රතිවේධාත්මක අදහස්. ඒවට ඉතින් ආයෙ ෆ්‍රී ස්පීච් මොකටද.

    මේ ෆ්‍රී ස්පීච් වලට තියෙන්නෙ operational definition එකක්. ඒකට එකඟ වෙන හෝ නොවෙන එක තමන්ගෙ වැඩක්. නමුත් ඒ නිර්වචනෙ සෙට් නැත්තම් "මම ෆ්‍රී ස්පීච් වලට එකඟයි" කියල කතාව පටන් ගන්න එපා කෙලින්ම කියන්න "ෆ්‍රී ස්පීච් නොතිබිය යුතුයි" කියල. ඒක වඩා අවංකයි. සංගතයි.

    එනිවේස්, මේ ගොනා රිකී ජර්වේස් ගෙ උගුලට අඩිය තිබ්බා. අද කාලෙ පොඩි එකෙක්වත් ඔය වලේ වැටෙන්නෑ.
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    There’s no grey area in free speech. It’s either black or white

    ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ මේ දවස් වල free speech ගැන මැරෙන්න හදන රැඩිකල් නිරා සෙට් එකට පුළුවන්නම් ඉස්ලාම් ගැන හරි අල්ලා ගැන හරි ජෝක් එකක් කරන්න කියන්න. අන්න එතකොට පොඩ්ඩක් වැඩේ අව්ල් යනවා

    Bunch of hypocrites
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    iccpr එකේ ඉන්ටනැසනල් කෑල්ලෙන් වැඩක් ගන්න පුලුවන්ද කියල බලන්න කාලෙ හරි වගේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    There’s no grey area in free speech. It’s either black or white

    ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ මේ දවස් වල free speech ගැන මැරෙන්න හදන රැඩිකල් නිරා සෙට් එකට පුළුවන්නම් ඉස්ලාම් ගැන හරි අල්ලා ගැන හරි ජෝක් එකක් කරන්න කියන්න. අන්න එතකොට පොඩ්ඩක් වැඩේ අව්ල් යනවා

    Bunch of hypocrites

    මේකත් හරිම හැක්නීඩ් මැසිවිල්ලක්. තම තමන්ගෙ කැමැත්ත අනුවනෙ කරන්නෙ.

    ලංකාවෙ වැඩියෙන්ම කතා කලයුතුයි කියල හිතෙන දේවල් අතරින් උඩින්ම ප්‍රධාන ධාරාවෙ උන්ගෙ පොලිටිකල් ආගමික කාරනා ගැන අවධානෙ දෙනව වෙන්න පුලුවන්. ඒ ඒ වෙලාවෙ රටේ තියෙන තත්ත්වය අනුව තමා. පන්ච් ඩවුන් කරනවට වඩා පන්ච් අප් කරන්නයි මිනිස්සු බලන්නෙ.

    උදාහරණෙකට ඔය ළමා විවාහ, එහෙම් නැත්තම් කිත්තොන්ගෙ මොකක් හරි පිස්සුවක් ගැන නිව්ස් සයිකල් එක අලුත් වෙද්දි හැමෝම කතා කරන්නෙ ඒවනෙ. කවුරුත් වෙනස් හැන්දෙන් බෙදන්නෙ නෑ. නමුත් බහුතරේ සි/බෞ නිසා මැටීරියල් සැපයෙන්නෙත් කතාවට වස්තු විෂය වෙන්නෙත් සි/බෞ ම තමා ඒක සාමාන්‍ය දෙයක්.
     
    Last edited:
    • Like
    Reactions: ttj and thrindo

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    There’s no grey area in free speech. It’s either black or white

    ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ මේ දවස් වල free speech ගැන මැරෙන්න හදන රැඩිකල් නිරා සෙට් එකට පුළුවන්නම් ඉස්ලාම් ගැන හරි අල්ලා ගැන හරි ජෝක් එකක් කරන්න කියන්න. අන්න එතකොට පොඩ්ඩක් වැඩේ අව්ල් යනවා

    Bunch of hypocrites

    මම නිරාගමික ,ඒත් පල්ලිවලට ගහද්දි මට දුකයි - නිරා සීයා දුක් වෙයි

    ලංකාවේ කොහෙද බන් නිරාලා ඉන්නේ.ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් යැපෙන මේ වගේ අනාථයෝ ඉන්නේ මෙහේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මේ ෆ්‍රී ස්පීච් වලට තියෙන්නෙ operational definition එකක්. ඒකට එකඟ වෙන හෝ නොවෙන එක තමන්ගෙ වැඩක්. නමුත් ඒ නිර්වචනෙ සෙට් නැත්තම් "මම ෆ්‍රී ස්පීච් වලට එකඟයි" කියල කතාව පටන් ගන්න එපා කෙලින්ම කියන්න "ෆ්‍රී ස්පීච් නොතිබිය යුතුයි" කියල. ඒක වඩා අවංකයි. සංගතයි.

    මට බෞද්ධයෙක් විදිහට ෆ්‍රී ස්පීච් කියන එක පිලිගන්න අපහසුයි. ඒ වෙනුවට මම පිළිගන්නේ රයිට් ස්පීච් (සම්මා වාචා). බෞද්ධයෙක් කියන පදනමෙන් හිතනවා නම්, "ස්පීච්" එක ගැන හිතන්න පටන්ගන්න සුදුසු තැන ඔතනයි කියලා මට හිතෙන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට බෞද්ධයෙක් විදිහට ෆ්‍රී ස්පීච් කියන එක පිලිගන්න අපහසුයි. ඒ වෙනුවට මම පිළිගන්නේ රයිට් ස්පීච් (සම්මා වාචා). බෞද්ධයෙක් කියන පදනමෙන් හිතනවා නම්, "ස්පීච්" එක ගැන හිතන්න පටන්ගන්න සුදුසු තැන ඔතනයි කියලා මට හිතෙන්නේ.

    වෙලාවක් තිබුනොත් ලියන්න බෞද්ධ එක වෙනස් වෙන තැන. ෆ්‍රී ස්පීච් වෙස්ටර්න් මානසිකත්වයකින් එන දෙයක්.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මට බෞද්ධයෙක් විදිහට ෆ්‍රී ස්පීච් කියන එක පිලිගන්න අපහසුයි. ඒ වෙනුවට මම පිළිගන්නේ රයිට් ස්පීච් (සම්මා වාචා). බෞද්ධයෙක් කියන පදනමෙන් හිතනවා නම්, "ස්පීච්" එක ගැන හිතන්න පටන්ගන්න සුදුසු තැන ඔතනයි කියලා මට හිතෙන්නේ.
    Ubata hari kiyala hithena de thawa ekekata waradi.. free speech means free speech... Religion or Race do not get exceptions
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    Ubata hari kiyala hithena de thawa ekekata waradi.. free speech means free speech... Religion or Race do not get exceptions
    එහෙම බෑලුවම මූට අයිතිය තියෙනවා නතාශාට ගහන්න මරන්න කියන්නත්. ඒක එතකොට උගේ අයිතිය නේ.. ගහන්න මරන්න නීතියෙන් තහනම් හෑබෑයි ඌට කියන්න අයිතිය තීයෙනවා. උගේ කතා අහලා වෙන එකෙක් ෆෝම් වෙන එක වෙනම දෙයක්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,255
    10,071
    113
    Free speech kiyala hema uttama kiyannat be itin defamation law ehemath tiyanawa itin
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    Free speech kiyala hema uttama kiyannat be itin defamation law ehemath tiyanawa itin
    තමන්ගේ නිදහසෙන් අනිත් මිනිස්සුන්ට හිරිහෑරයක් වෙනවා නම් ඒක නිදහසක් කියන්න බෑ.. එහෙම වල්බුරූ නිදහසක් දුන්නොත් කොහොම වලි යයිද ලන්කාවේ? නවීන් කියන එක හරි.. සන්වේදී මාතෘකා ගෑන කතා කරන එක හරිම පරිස්සමෙන් කරන්න ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    Free speech kiyala hema uttama kiyannat be itin defamation law ehemath tiyanawa itin
    defamation against public officials or public figures also requires that the party making the statement used “actual malice,” meaning the false statement was made “with knowledge that it was false or with reckless disregard of whether it was false or not.”

    Parodies and satire are protected by the First Amendment (and are not defamatory). Parodies and satire are meant to humorously poke fun at someone or something, not report believable facts.

    https://uwm.edu/free-speech-rights-responsibilities/faqs/what-is-defamation/
     
    • Like
    Reactions: Tharaka25