ගන්න එක වලක්වන්න තමා සීමා දාන්නේ
නවීන් අපහාසයක් කරලා ද? බින්ගෝ සීන් නෑ මට හිතෙන්නේ මිනිහා කියන එක හරි කියලා. ලන්කාව වගේ රටක ජාතිවාදී වලි පටන් ගන්න බලන් ඉන්න රටක ආගමක් ගෑන සාකච්ජා කරන එක පරිස්සමෙන් කරන්න ඕනේ නේද? කෑමති අය කෑමති ආගමක් අදහනගෙන කාටවත් කරදරයක් නෑතිව ඉන්න එකේ ප්‍රශ්ණේ මොකක්ද? ඈයි මිනිස්සු ඒවාට අත දාලා ප්‍රශ්ණ ඈති කරන්නේ
------ Post added on May 31, 2023 at 4:35 PM
ඒ කියන්නේ තාම ජාවෙස් හා නවින් වාදය උබට තේරිලා නැ කියන එක. නැවත මුල ඉදන් කියපං