Battery powered kids car (in car)

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    Machnla,

    in car, Battery powered (kids car) ara gatta aya innawada poddan ta?

    For a 4 year old girl.

    ekak ganna yanne, ganna honda places, models recommend karahanko….
     
    Attachments

    • IMG_0639.jpeg
      IMG_0639.jpeg
      740.4 KB · Views: 63

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,060
    1,604
    113
    me dawas wala pata ganan neda? aliexpress/ alibaba wage ekakin gennann vidiyak nadda apitama?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,983
    8,228
    113
    Chilaw
    https://toylibrary.lk mungen gaththa,
    https://toylibrary.lk/collections/r...ated-remote-control-ride-on-kids-electric-car
    me typema ekak gaththa eka 35/- ta

    https://toylibrary.lk/collections/ride-on/products/electric-ride-on-truck-tractor-car
    meka 65/- ta tiyeddi gaththe,. me dekema case eka battry tamai, enne podi 12V 7ah battery ekak hinda battery low wenna kalin recharge karanna oni. neththam battery dead wenawa ikmanata mewala 12V cuttoff function ekak enne nehe

    puluwannam cutoff ekak set karanna 12V walata. warrenty genanam idea ekak ne,
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ගන්නකොට බලලා හොඳ එකක් ගනින්. ඕවා ලොකුවට තිබ්බට ඇතුළෙ තියෙන්නෙ පොඩි මෝටරයක් සහ පොඩි බැටරි එකක් නම් ඉක්මනින් කැඩෙනවා. බැටරි එක විනාඩියෙන් බහිනවා. ඒ නිසා ගන්න එක අඩුවට තියන බාල ඒවා ගන්න එපා
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,060
    1,604
    113
    ගන්නකොට බලලා හොඳ එකක් ගනින්. ඕවා ලොකුවට තිබ්බට ඇතුළෙ තියෙන්නෙ පොඩි මෝටරයක් සහ පොඩි බැටරි එකක් නම් ඉක්මනින් කැඩෙනවා. බැටරි එක විනාඩියෙන් බහිනවා. ඒ නිසා ගන්න එක අඩුවට තියන බාල ඒවා ගන්න එපා
    apita alibaba wage ekakin gennan bari weida? tax lokuwata wadida
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,983
    8,228
    113
    Chilaw
    ගන්නකොට බලලා හොඳ එකක් ගනින්. ඕවා ලොකුවට තිබ්බට ඇතුළෙ තියෙන්නෙ පොඩි මෝටරයක් සහ පොඩි බැටරි එකක් නම් ඉක්මනින් කැඩෙනවා. බැටරි එක විනාඩියෙන් බහිනවා. ඒ නිසා ගන්න එක අඩුවට තියන බාල ඒවා ගන්න එපා
    mama gaththa unit 2 ma, battery ekak hodatama allala hitinawa bn, rear motors dekak tamai dekema tiyenne, ewala loku power ekak oni nehe
    12V cutoff nokara use kaloth tamai battery allala hitinne nethi case eka enne,
     
    • Like
    Reactions: harshana123

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    සමහර ඒවා තියෙනවා accelerator pedal එක විතරයි තියෙන්නෙ (හැම එකේම එහෙමද දන්නෙ නෑ) පොඩි ළමයෙක්ට control කරගන්න අමාරුයි, හදිස්සියකට නවත්තගන්න බෑ. බයවෙලා pedal එක පාගගෙනම හිටියොත් ගිහින් හැප්පෙනවා. wifi remote එකක් එනවා. හොඳම දේ ළමයා පොඩි නම් remote එකෙන් අපි control කරන එක.
    battery වලට තියෙන්නෙ UPS වල තියෙන battery එකෙන් බාගෙ වගේ දෙකක්. ඒවා සම්පූර්ණ බහින්න නොදී පාවිච්චි කරොත් වැඩි කාලයක් පුලුවන්.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර
    gannavanam remote controller eka ekka thiyana eka ganna.. ovage motor and battery nam ganna thiyanava kotuve..
    dan patta ganan ne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,867
    25,041
    113
    Fantasy
    https://toylibrary.lk mungen gaththa,
    https://toylibrary.lk/collections/r...ated-remote-control-ride-on-kids-electric-car
    me typema ekak gaththa eka 35/- ta

    https://toylibrary.lk/collections/ride-on/products/electric-ride-on-truck-tractor-car
    meka 65/- ta tiyeddi gaththe,. me dekema case eka battry tamai, enne podi 12V 7ah battery ekak hinda battery low wenna kalin recharge karanna oni. neththam battery dead wenawa ikmanata mewala 12V cuttoff function ekak enne nehe

    puluwannam cutoff ekak set karanna 12V walata. warrenty genanam idea ekak ne,
    @AnuradhaRa අරන් දෙන්නද මෙයින් එකක්
     
    • Love
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    හොඳ එකක් ගන්න.
    මම බයික් එකක් ගත්ත ළමයෙකුට...

    තේරුමක් නෑ ඒකනං 6v බැට්‍රියකුයි, සෙල්ලම් බඩු වල තියෙන චූටි මෝටරේකුයි තියෙන්නෙ. මාස දෙක තුනක් යනකොට වයරින් එක අලුතින් ගහන්න උනා.
    ස්විච් වැඩ නෑ. වයර් බාලයි.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,867
    25,041
    113
    Fantasy
    මූට කඩචෝරු අරන් දීලා @Geshi95 ව ඩැහැගන්න නේද ප්ලෑන් එක :angry:
    නෑ බන් . ඒක දැක්කම මටත් ආසවක් ආව ඒකක් පදින්න. අනුරාදට අයිඩියා එක දාලා ඌ කොහොම හරි fund raising project එකකින් ඕකක් ගත්තම මටත් ඉල්ලන් රවුමක් ගිහෑකිනේ ගේසිත් දාගෙන
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    නෑ බන් . ඒක දැක්කම මටත් ආසවක් ආව ඒකක් පදින්න. අනුරාදට අයිඩියා එක දාලා ඌ කොහොම හරි fund raising project එකකින් ඕකක් ගත්තම මටත් ඉල්ලන් රවුමක් ගිහෑකිනේ ගේසිත් දාගෙන
    ගේසිට 28යි බන්. ඔව්වා පදින කාලෙක නෙවෙයි ඉන්නේ :D
     
    • Haha
    Reactions: windows_ubuntu